කොහොමද කට්ටියට.. ඔන්න එහෙමනම් අරන් ආවා shooter තුන්වැනි කතාමාලාවේ නවවැනි කොටස.. හරි එහෙමනම් අපි මතක් කරගෙන ඉමු කලින් සතියේ මොකක්ද උනේ කියලා.. ජූනියර්ගෙ පහරදිම නිසාවෙන් සෑම් ඉන්නෙ රෝගාතුර වෙලා. ඒ කේන්තිය පිට බොබ් ලී ස්වැගර් යනවා ජූනියර්ව බැහැ දකින්න.. ජූනියර් නූලෙන් බේරෙන්නේ එතනට රෙඩ් බාමා කඩාපාත් ව…

කොහොමද කට්ටියට.. ඔන්න එහෙමනම් අරන් ආවා shooter තුන්වැනි කතාමාලාවේ නවවැනි කොටස.. හරි එහෙමනම් අපි මතක් කරගෙන ඉමු කලින් සතියේ මොකක්ද උනේ කියලා..
ජූනියර්ගෙ පහරදිම නිසාවෙන් සෑම් ඉන්නෙ රෝගාතුර වෙලා. ඒ කේන්තිය පිට බොබ් ලී ස්වැගර් යනවා ජූනියර්ව බැහැ දකින්න.. ජූනියර් නූලෙන් බේරෙන්නේ එතනට රෙඩ් බාමා කඩාපාත් වෙන නිසා. ඒ වගේම ෂෙරිෆ් බ්‍රවුන් එහෙමත් එතනට ඇවිත් ස්වැගර්ව බේරගෙන යනවා.. කෙසේ වෙතත් ඊට කලින් ජූනියර් කියනවා අර්ල්ගෙ සාක්ෂි ගැන.. ඉතින් බොබ් ලීගෙන් ජූනියර්ව බේරගන්න ඕන නිසාම රෙඩ් බාමා ජූනියර්ව එක්ක යනවා ඇට්ලස් එකේ රහසිගත ස්ථානයක් වෙන කැම්පස් කියලා කියන තැනට.. ඔය අස්සේ ඇට්ලස් එකෙන් සෑම්ව රෝහලෙදීම මරලා දාන්නත් උත්සහ කරනවා..
ඒ වගේම ගිය සතියේ අපිට දැකගන්න ලැබුනා අර්ල්ගෙ අතීතය ගැන බොහෝ තොරතුරු හෙළි වෙනවා.. ගිය සතියේ රේ බෘක්ස් කියලා මේජර්වරයෙක් ගැනත් අර්ල්ගෙ සාක්ෂිවල සදහන් වෙනවා.. ඒ කියන පුද්ගලයාම තමයි ඇට්ලස් එක වෙනුවෙන් මීළගට ශ්‍රේෂ්ඨාධිකරණයෙ අග විනිසුරු බවට පත්වෙන්න යන්නෙ. ඒ වගේම හැරිස් යනවා ගෝල්ඩ්ව බය කරලා මොනාහරි දෙයක් කරගන්න කියලා හිතාගෙන.. හැබැයි ඉතින් හැරිස්ට ඒ වැඩේ කරගන්න වෙන්නෙනම් නෑ.. කොහොමහරි බොබ් ලීත් අර්ල්ගෙ සාක්ෂි ටික හොයාගන්න එහෙමත් සමත් වෙනවා.. ඒ නිසාම ඇට්ලස් එක තීරණය කරනවා ජූනියර් ජීවිතෙන් සමුගන්න ඕනයි කියලා.. ඉතින් ඒ කර්තව්‍යය සිද්ද වෙන්නෙ රෙඩ් බාමාගෙම අත් දෙකෙන්. ඒ වගේම අපිට දැකගන්න ලැබුනා කාර්ලිටාත් දෙපැත්තටම වැඩ කරනවා වගෙ දෙයක්..
හරි එහෙමනම් අද ඔන්න සෑම් මැරිලා නිසා බොබ් ලී යක්ෂාවේශ වෙලා ජූනියර්ව හොයනවා.. ඔය අතරේ අයිසැක්, නාදින් දෙන්නා උත්සහ කරනවා රේ බෘක්ස්ගෙ ළගට යන්න ක්‍රමයක් හොයාගන්න.. කාර්ලිටාගෙ උත්සාහය කාඩ් එක හොරකම් කරන්න..
එහෙමනම් මම මෙතෙකින් නවතිනවා.. විශේෂ දෙයක් කියන්න ඕන.. අන්තර් ජංජාලයේ සදහන් වෙන අන්දමටනම් USA නාළිකාව තීරණය කරලා තියෙනවා SHOOTER කතාමාලාව තුන්වැනි කතා සමයෙන් එනම් මේ කතාමාලාවෙන් අවලංගු කරලා දාන්න.. ඒ අනුව බොහෝ විට මේ අපි ශුටර් කතාමාලාවේ නරඹන අවසාන කොටස් කීපය වෙයි..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,383 downloadsDownload Shooter-S03-E09.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
34 comments
Buddi
Kanchana
Thanx sahooo
Yasithmadhu
සබ් එකට තැන්ක්ස් සහෝ☺️,සීසන් 4ක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා
dsdkavishka
Thenks bro
prabod nilanga
appa hondama tv series ma thamiii nawath wanne...
suranuwan
thanks`bro..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSuranjan
Thanks bro.......jayawewa......!
dinusha.tds
Ela...
tomben9999
thank you...
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක දෙනකම් බලන් හිටියේ...
S3 එකෙන් ඉවර වෙන එක හොදයි...මේ season එක පරණ ඒවා තරම් නැ..Hemal
Thank you bro
lahiruharesha
thanxxx brooooooooooo
Subata thanks maduka...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
ela
Ayesh Prashan
Thank You
futureomega
thanx sub ekata bro...
D.Chamara
ewara wena ekanam aparade ...
kohomaunataha sub ekata bohoma sthuthi sahoooRasitha Illangasinghe
Thanks sub ekata..
mtbchathuranga
සබ් එකට තැන්ක්ස්
kodagoda
tnx sahoo sad to here
Bobby
Thank you very much friend
chathuranga_zigera
Thnq මචං ජය වේවා.
Udayaranasingha
Thanks Mcn.
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.........
DilanDilshan
ela ela jaya wewa sahoo..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
suchroxx
Thanks Bro
Sajithlakshan
thanks .........................................
madawaththa
Tnx bro..
geethkamal
tnx saho, jaya wewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks..................