Watch Trailer

Money Heist aka La casa de papel [S01 : E07] Sinhala Subtitles | ලිහිල් වූ අන්තය [සිංහල උපසිරැසි සමඟ]

කුතුහලයෙන් උපරිමයට ඔබව ගෙනියන්න සමත් මේ බැංකු කොල්ලය ගැන ඔබට කුමක් සිතෙනවාද? පසුගිය කොටසින්, ඒන්ජල් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම බැංකුව තුලට ඇතුල්වුනා ඔබට මතක ඇති. එමෙන්ම සුආරස් හා ඔහුගේ සගයා වා කවුලුව තුලින් ප්‍රාණ ඇපකරුවන්ට එකතුවීමට සූදානම්. ප්‍රොෆෙසර්ගේ ට්‍රෝජන් අශ්වයා සාර්ථක ලෙස ඒන්ජල්ගේ කණ්නාඩි කුට්…

කුතුහලයෙන් උපරිමයට ඔබව ගෙනියන්න සමත් මේ බැංකු කොල්ලය ගැන ඔබට කුමක් සිතෙනවාද?

පසුගිය කොටසින්,

ඒන්ජල් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම බැංකුව තුලට ඇතුල්වුනා ඔබට මතක ඇති. එමෙන්ම සුආරස් හා ඔහුගේ සගයා වා කවුලුව තුලින් ප්‍රාණ ඇපකරුවන්ට එකතුවීමට සූදානම්. ප්‍රොෆෙසර්ගේ ට්‍රෝජන් අශ්වයා සාර්ථක ලෙස ඒන්ජල්ගේ කණ්නාඩි කුට්ටම තුලට ඇතුලත් කරගන්නට මංකොල්ලකරුවන් සමත්වී ඇත..

ඉතින් අර්තුරෝට සැත්කම සිදුවන අතරතුර මොස්කව් හා ඩෙන්වර් එකතුව මොනිකාට සැත්කම සිදුකරන්නට වූවා. නමුත් උපකරණ නොමැතිකම නිසාවෙන් ඩෙන්වර්ට නැවත වෛද්‍ය කණ්ඩායම වෙත පැමින උපකරණ හොරකම් කරගෙන යාමට සිදුවුනා ඔබට මතක ඇති. එහිදී නයිරෝබිගේ නෙත ගැටෙන්නේ මොනිකා අර්තුරෝ හට දීමට ඩෙන්වර්ට දුන් ලිපියයි. මේ ඔස්සේ ඩෙන්වර් පසුපස එන නයිරෝබි මොනිකාව සොයාගන්නට වූවා. නයිරෝබි මේ සියලු දෙනා අතරින් වෙනස්ම චරිතයක් බව ඔබට පෙනෙනවා ඇති. ඇයට අවශ්‍ය කෙසේ හෝ ප්‍රොෆෙසර්ගේ සැලැස්ම අඩුවක් නොමැතිව ක්‍රියාවට නංවන්නයි. ඇය මොනිකා ගැන අසන්නට පෙර මොනිකාගේ සැත්කම සිදුකරන්නට මොස්කව්ට උදව් කලා ඔයාලට මතක ඇති.

මේ සියල්ල අතරවාරයේ පරීක්ෂකතුමියත් බරටම සැලසුම ක්‍රියාත්මක කරනවා. සුආරස් කවුලුව ඔස්සේ අවශ්‍ය ස්ථානයට කෙමෙන් ළං වන්නේ බැංකුව තුල සිටින කාටත් හොරෙන්. කාට හොරෙන් පැමිනියත් ප්‍රොෆෙසර් ට හොරෙන් කිසිවක් කරන්නට බැරිබව පසක් කරමින් ප්‍රොෆෙසර් සුආරස්ගේ ඇතුලුවීම පසක් කරගන්නවා. මෙය බර්ලින් හට දැන්වූවායින් අනතුරුව සියල්ල කනපිට පෙරලෙන්නේ ඔබ මා සියල්ල මවිත කරමිනුයි. සියල්ලෝ මවිත කරමින් “ඩලි මුහුනු ආවරණ” වෙනස් කරමින් දෙවන සැලැස්මට යන්නේ් රැකල් ප්‍රමුඛ මුලු පොලීසියම අසරණ කරමිනුයි. සියල්ලෝ ආපිට හරවමින් අවසන් මොහොතේ සූආරස් ,ඒන්ජල් හා වෛද්‍යවරුන් නැවත ගෙන්වා ගන්නට රැකල් වාසනාවන්ත වනවා. නැතිනම් ඒ සුආරස් හා ඔහුගේ සගයාගේ අවසානය බව සැකයක් නැහැ. ඔබ නිකමටවත් සිතුවාද එවැනි මුහුණු ආවරණ වෙනස් කිරීමක් සිදුවේවි යැයි?? ඒකනේ මම කලින්ම කිව්වේ මේක පට්ටම කතා මාලවක් කියලා.

ඊට අමතරව මංකොල්ලයේ දින වකවානු ගැන දැනගන්නටත් අපිට හැකියාව ලැබුනා. තවත් වඩා සුවිශේෂී කරුණක් වන්නේ මේ මංකොල්ලයේ සැලැස්ම ප්‍රොෆෙසර්ගේ නොවන බවත් අනාවරණය වූවා. එහෙනම් මෙය කාගේද? ස්පොයිල් කරන්න ඕනි නැහැනේ. 😉 නමුත් එය සැබෑවක් බව ඉදිරියේදී ඔබට පසක් වේවි. පසුගිය කොටසේ අවසානයේ බර්ලින්ට සිදුවනවා ප්‍රොෆෙසර් හට, මොනිකාව මරන්න අණ කල වග පවසන්න. ඒ ටෝකියෝගේ බලපෑම නිසාවෙනි. අපි බලමු එතැන් සිට අද කතාව.

අද කොටසින්,

අද කතාවේ නම “ලිහිල් අන්තය.” හෙල්සිංකි තමයි මේ හැමදේකටම වගකිව යුතු පුද්ගලයා. අතේ සතේ නැති වෙලාවක අතට කීයක් හරි ආවාම කාටද ඒක වියදම් කරන්න හිතෙන්නේ නැත්තේ? හෙල්සිංකිත් එවැනිම වැඩක් කරන්නේ, ලිහිල්වූ අන්තයකට පොට පාදමිනුයි. ඔයාලා කල්පනා කරනවා ඇති මොනවද මේ බුරුල් වෙලා තියෙන්නේ කියලා? එහෙනම් අද කතාව බාගෙනම බලන්නකෝ. ඉදිරි කොටසින් මේ ගැන විස්තර කරන්නම්. ආහ් තව චුට්ටෙන් අමතක වෙනවා. අද කතාවේ වීරයා ප්‍රොෆෙසර්. එහෙනම් ගිහින් එන්නම්, හැමෝටම ජය…!!!😉✌

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

56 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Mre tv series ekan nm supiri bro... godak sththui sub ekata... jaya wewa...!

  2. deshanchandana

    machan sub ekata thankx digatama karagena yamu elaz

  3. MalindaCT

    thanx machan

  4. Milind@

    Thanks saho

  5. Thilina Lakmal

    thank you bro..fattama story ekak. sub tika hoya hoya hitiye..Ithuru tikath krpn ikmnta..jaya wewa

  6. 4devinda

    උපසිරැසියට බොහොම ස්තුතියි.. .

  7. chamika07

    sub niyameta tiyanawa.ithuru tikath ohomama karagena yamu.jaya

  8. Roshan Ranga

    උපසිරැසියට බොහොම ස්තුතියි.. .

  9. Ayesh Prashan

    Thank You

  10. dinusha.tds

    Thanks Bro..
    Ituru Tikath Oni...

  11. Dasun

    අද විතරක් නෙවෙයි හැමදාම ප්‍රොෆෙසර් කාරයා තමයි වැඩ්ඩා වුනේ බ්න්.. නියමයි නියමයි ෆට්ට වැඩක් මේක

    1. තරිඳු ගමගේ

      වැඩ්ඩෝ කොර වෙනන්න වැඩිකල් යන්නේ නැහැ.ඒක නිසා ඔහොම කියන්න හදිස්සි වෙන්න එපා සහෝ.තව ඉස්සරහට කතාව ගලාගෙන යනකොට පෙනෙයි.

  12. Dilanfcb

    Thank you... nice...

  13. Dinupa Perera

    උපසිරැසියට බොහොම ස්තුතියි..

  14. nadun6000

    bohoma isthuti sahodaraya........
    dn mekata aebbehiwela ... patta kathawa supiri....

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  16. Chamathka

    patta bn subz enakam iwasillak na bn

  17. Asela Indrajith

    බොහොම ස්තූතියි සහෝ

  18. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  19. Thisal

    ස්තූතියි

  20. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  21. Suranjan

    Thanks machan......jayawewa.......!

  22. dush135

    ela

  23. Shamal Ranasinghe

    Thank you for giving subtitles for this kind of tv series ..! jaya wewa brother..!

  24. ddjdruwan10

    උපසිරසියට ස්තූතියි

  25. krishanmadusanka

    ela godak sthuthiy bisecop.lk

  26. Nuwanc

    Supiri bro. Iilaga 1 th ikmanta danna

  27. npmuweerasinghe

    thanks...

  28. neranjan_isu

    පටගාල හදපන් දෙයියො ඉතුරු ටිකටත්

  29. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  30. cocsamiceb

    අනේ කොල්ලෝ..ඉවසන් ඉන්න බෑ..දවසකට එපියකට එක ගානේ සබ් දීපන් මචෝ... සබ් සුපිරියි හොදේ...

  31. pryantha gallage

    me episode eka baiscopedownload eken ganna bari ai direct eka loae wenne ne

  32. Srim

    පට්ට bro....

  33. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  34. D.Chamara

    bohoma sthuthi sahoo

  35. nimanaka

    thanks machan

  36. mindika

    Thanks !!!!!!!!!!!!!

  37. Pamuditha Wickramasinghe

    ela

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  40. Kanchaka

    Thanks bro

  41. KUSAL LIYANAGE

    series 1 supiri,sub 1t thanks,jaya wewa

  42. Dave

    Thanx broh

  43. Janith220

    ela saho

  44. Damith Priyankara

    බ‌ොහ‌ොම ස්තූති උපසිරසියට !!!

  45. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  46. Amila Mudalige

    Sub ekata Thanks

  47. chinthaka.max4

    thankx machan

  48. Pramukmili

    Thanx bro................

  49. Sajithlakshan

    thanks ......................

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.