ආයුබෝවන්..! “චෙක්මේට්” මේ වචනෙ ගොඩක් අයට අහල හුරු ඇති කියල හිතනව. ඔව්.. ඒක තියෙන්නෙ චෙස් ක්‍රීඩාව ඇතුළෙ. පිල් දෙකක් බෙදිල වෙන මේ ක්‍රීඩාවෙ යම් පිළක් විසින් රජු ග්‍රහණයට ගැනීම සිද්ධ වුණාම තමයි “චෙක්මේට්” කියන්නෙ. එතකොට ඒක කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ. අවසානම රූප රාමුව ඇතුළෙ උත්තරේ අන්තර්ගත වෙනව. ඒ වගේ…

ආයුබෝවන්..!
“චෙක්මේට්” මේ වචනෙ ගොඩක් අයට අහල හුරු ඇති කියල හිතනව. ඔව්.. ඒක තියෙන්නෙ චෙස් ක්‍රීඩාව ඇතුළෙ. පිල් දෙකක් බෙදිල වෙන මේ ක්‍රීඩාවෙ යම් පිළක් විසින් රජු ග්‍රහණයට ගැනීම සිද්ධ වුණාම තමයි “චෙක්මේට්” කියන්නෙ. එතකොට ඒක කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ. අවසානම රූප රාමුව ඇතුළෙ උත්තරේ අන්තර්ගත වෙනව. ඒ වගේම පැහැදිලිවම පස්වැනි කතා මාලාවකට වස්තු බීජ සපයමින් තමයි කතාව අවසන් වෙන්නෙ. සෑහෙන පිරිසක් උනන්දුවෙන් නරඹන කතා මාලාවක් විදියට අපි බලාපොරොත්තු වෙමු ඊලඟ කතා මාලාව මේ වටිනා කතා මාලාවේ අවසාන කතා සමය වේවි කියල. එහෙම නොවුණොත් ඉතිං එතකොට මේ කතා මාලාවටත් දෙයියන්ගෙ පිහිටයි කියල තමයි කියන්න වෙන්නෙ.
කොහොම නමුත් මතක් කිරීමක් කරන්න ඕනෙ, මේ කතා සමය මේ තරම් කාර්යක්ෂමව අරගෙන එන්න අපේ බයිස්කෝප් සහෝදරයන් පිරිසක් ඉතා ලොකු වෙහෙසක් ගත්ත. ඒ තමයි අපේ හසායිය, රවිඳු, ප්‍රණීත්, නිලුපුල්, නුවන්ත, ලහිරු සහ මම. ඉතිං ආරම්භයේ ඉඳල කැපකිරීම් කරල මේ තරම් ඉක්මනින් මේක ලබා දෙන්න කැපවුණු ඒ හැමෝම මේ අවසන් වෙලාවෙ සිහිපත් කරනව. ඉතිං පස්වැනි කතා මාලාවක් විකාශය වුණොත් නැවත අපි හෝ බයිස්කෝප් වෙනත් සහෝදර පිරිසක් නොවැරදීම ඔබට උපසිරැසි සපයාවි. කොහොම නමුත් පස්වෙනි කතා මාලාවක් නිකුත් කරන බවක් නිළ වශයෙන් මේ වෙන තෙක් සඳහන් වෙලා නෑ.
හරි මෙතෙක් කතාව නරඹපු ඔබ වෙනුවෙන් කතාවට ඌණපූර්ණයන් එකතු කරන්න මම සූදානම් වෙන්නෙ නෑ. ඒ තරම් ඔබ කතා සමය හා බැඳිල ඉන්න නිසා. ඉතිං කෙටියෙන් මම කියන්නම් අද මොකද වෙන්නෙ කියල. වෙනද වගේම ප්‍රොෆෙසර් තමන්ගෙ බුද්ධිය ඉතාම ඉහළින් පාවිච්චි කරල, අද මේ උත්සාහ කරන්නෙ ලිස්බන් බේරා ගන්න. ඒක එසේ මෙසේ සැලැස්මක් නෙවෙයි. ඒ වගේම මීටරෙන්, තප්පරෙන් වෙනස් වෙන්න පුළුවන් සැලැස්මක් මේක. ඉතිං ඒ නිසා තම තමන්ට අදාල කොටස කිසිඳු වැරදීමකින් තොරව කරන්න හැමෝටම සිද්ධ වෙනව. ඒ අතරෙ ඇලීෂියා සියේරා තමන්ගෙ වෙස් පෙරළනව. මේ වෙස් පෙරළිය ආණ්ඩුවට හෝ ප්‍රොෆෙසර් ඇතුළු කල්ලියට හොඳ එකක් නෙවෙයි කියල නම් පැහැදිලියි. හැබැයි ඇගේ අභිලාෂය මොකද්ද කියන්න පැහැදිලි නෑ. එහෙනම් ඉතිං ඇති නේ විස්තර. වෙනද වගේම හුස්ම අල්ලගෙන බලන්න පුළුවන් අද කතාංගයත්. ඔන්න එහෙනම් අපි ගියා. හැමෝටම ජය වේවා..!
#Stay_Home
#Stay_Safe
#Beat_Covid-19
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
51,864 downloadsDownload Money.Heist_.S04E08.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උදයංග සම්පත්
- #උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
112 comments
Anonymous
Anonymous
Sub eka weda nane brother!
Thare97
Thank you Thank uu !!!!!!!!!!!!!!!!!!!!!!
Thare97
Thank you so much !!!!!! waiting for this sub <3
Himasha gimhan
Thanks ahh balagena hitye
Anonymous
thank you bro
Chamath
Thanks mchn
mnishshanka
Thanks bro
Anonymous
Thank you kollo tikata ikmanatama meke sub dunnata.dan 7 weni kotasa balala 8 adama dei kiyala sure ekak thibuna nisa lap eka issaraha wadi wela baiscope site eka refresh kara kara hitiye.8 weni kotasa balanna a tharam hadissi.thanks baiscope team and wish you
Mineth
Ammo thanx deyyoooooo
Anonymous
sub eka wada nahane.anith ayatath ehemada
Anonymous
Ow
Anonymous
ooo
Gjdkznzj
සුපිරි වැඩක් සහෝ......නියමයි...
Janitha nawarathna
Thanks thaknks thanks kollanee...adarei hamadama ❤ ❤ ❤
Aushi
Thank you bro.
mihiranga kuruwita
thnaks bro
deshan chandana
bohoma sthithi me tharam ikmanain sub laba dunnata
Hiran Eranda
උපසිරසියට බොහොම ස්තූතියි. ජය වේවා
Hiran Eranda
උපසිරසියට බොහොම ස්තූතියි.
Anonymous
Sub ek weda karanawada?
Anonymous
naha
Rihan
නියමයි මචන්.
Dilan-makas
පට්ට ආසාවෙන් බැලුවා .සුපිරියි.සබ් එකට ගොඩාක් ස්තූති........
ඊලග සීසන් එක එන්නේ කවදා වගේද......
Kavinjayanath
බොහොම ස්තුතියි සබ් එක අපිට ලබාදෙන්න කැපවුනු සියලු දේනාටම
Pereralakshitha
Thank you Brother
queenhomes
sub eka wada kranawada
Anonymous
sub eka weda nathoo
queenhomes
sub eke awlak tiyanawa.
English sub ekak hoyagena hari mekanam balanwa dan..........queenhomes
hoow hoow pot plyer eke wada sub eka....KM plyer eke awlka tiyanawa
Anonymous
Ane heta ude weddiwth weda krana ekk dendooo
Anonymous
sub eka wada...
Anonymous
Thanks bro sub ekata....
SampathSandaruwan
season 5 nawaththalaa denata virus keas eka nisaa.
pasan
hammo deiyek <3 ep 7 balala iwra una withrai nikamata awe dalada balanna
hushera
thanks mchn ptta.
kush
tnxx Sub ekata. Sub eka dowunlod Krnna puluwan pc ekn alt eka obagena dowanlod denna sub eka
Anonymous
sub eka ewnn puluwnda. Meken ganna bane
harshahjk
බොහෝම ස්තූතියි සබ අරගෙන ආපු සිලුම දෙනාට. අදිවේගී උපසිරසි ලබා දීම නම් සුපිරියි. ඔලුව විකාර වෙලා ඉන්න වෙලාවෙ අපේ ඔලුවට වෙනත් දෙයක් ගැන හිතන්න අවස්තාව ලැබුනා. ප්‍රොෆා ඊලඟට මොකක් කරයිද කියල බලමු. සියලු දෙනාටම ජයවේවා
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
උදයංග සම්පත් හතරසිංහ
සබ් එක ෆෝන් එකෙන් කළේ. ඒ නිසා වෙන්න ඇති වැඩ නැත්තෙ. වැඩ නැති අය මේක ට්‍රයි කරන්නෙ. Sub Edit කියල පොඩි Software එකක් තියෙනව. ඒක අරගෙන සබ් එක ඒකට දාල Save කර ගන්න. එතකොට ඔය ප්‍රශ්නෙ නැති වෙනව. සමාවෙන්න ඕනෙ කරදරය ගැන. මගේ PC එක නැහැ සබ් එක කරන්න. ඒකයි ෆෝන් එකෙන් සබ් එක කරන්නෙ. ස්තූතියි!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Dilshan
එල කිරි ඇ
Roshan
සබ ඩවුන්ලෝඩ් කරන්න බෑනේ
dilan
sub ek wada na
lasantha...chandimal
නියමයී සෙට් එක....මුල ඉදන්ම බැලුවා...තව හොද සීරිස් එකක් ඉක්මනින් දෙන්න ..සුබ පැතුම් සෙට් එකටම....
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Anonymous
Thanks
ප්‍රදීප් ඉරේෂ්
එළ එළ සබ් එකට ස්තූතියි....දිගටම සබ් දෙන්න ජය වේවා
ReshanSnuwanpriya
thanks all of you
Dewadithya
Thanks for sub!
Udayanga Senanayake
mekata sub eka dunna okkolamata thankx ❤️❤️
thaks bro.... oyalath parissamin bs
Ayesh Prashan
Thank You
dev
bohoma sthuti... .
sinhala sub karanna wedi wediyen diriya sawiya lebewa.
bs.shadow@worker
thzzzz sahoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjan
Thanks jayawewa.....!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක්....
Season 5 එක ආවහම එකත් මේ වගේ ඉක්මනටම අරන් එමු....
සුපිරිම කතාවක්....rusith fernando
Sub ekata thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Money Heist aka La casa de papel [S04 : E08] Sinhala Subtitles | චෙක්මේට්..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/Money-Heist-S04.1.jpg)


Ammo...Thank u.Thank u.Thanks baiscope team..enakn balan hitiye