Watch Trailer

The Outpost (2018-) [S02 : E11] Sinhala Subtitles | වික්‍රමාන්විත කිසිත් නැත [සිංහල උපසිරසි සමඟ]

මගේ නම ටැලොන්. මම තමයි අන්තිම බ්ලැක් බ්ලඩ්, එව්රිට් ඩ්‍රෙඩ් මගේ මිනිස්සු සමූල ඝාතනය කරනකොට මම හැංගුනා. මම මගේ කන්වල උල් වුණු කොටස කපල දැම්මෙ, කෙලින්ම මාව අඳුනගන්න එකෙන් බේරෙන්න. මගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන කුඩා ජීවියා, මගේ අම්මා එයා මැරෙන වෙලාවෙ මට දීපු දෙයක්. ඌ මට වෙනත් ලෝකයකට දොර විවර කරල දෙනවා. ඒ වගේ…

මගේ නම ටැලොන්.
මම තමයි අන්තිම බ්ලැක් බ්ලඩ්,
එව්රිට් ඩ්‍රෙඩ් මගේ මිනිස්සු සමූල ඝාතනය කරනකොට මම හැංගුනා.
මම මගේ කන්වල උල් වුණු කොටස කපල දැම්මෙ, කෙලින්ම මාව අඳුනගන්න එකෙන් බේරෙන්න.
මගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන කුඩා ජීවියා, මගේ අම්මා එයා මැරෙන වෙලාවෙ මට දීපු දෙයක්.
ඌ මට වෙනත් ලෝකයකට දොර විවර කරල දෙනවා.
ඒ වගේම Lu-Qiri නමින් හඳුන්වන බලවත් පිශාචයන් කැඳවනවා.
ඒත් මට උන්ව කැඳවන්න පුළුවන් මගේ ළඟ උන්ගෙ නම් තියෙනව නම් විතරයි,
ඒ නම් සොයා ගැනීම අභියෝගයක් වුණා.
විධායකයට අවශ්‍ය මගේ මරණය,
ඒත් රාජධානියෙ ඈත කොනක මම හොයාගත්තා අභය භූමියක්,
ඈත මුරපොල නමින් හඳුන්වන තැනක.

The Outpost – 02 වැනි කතා මාලාව – 11 වැනි කොටස

මේ කොටසෙදි තවත් විශේෂ දෙයක් සිද්ධ වෙනවා. මැරිලා කියල හිතාගෙන හිටපු රෝස්මන්ඩ් රැජිණගෙ සහෝදරයා (මල්ලි) වන ඇල්ටන් කුමාරයා මුරපොළට එනවා. ඒ ඇල්ටන් කුමාරයාම බව රෝස්මන්ඩ්ට පිළිගන්න සිද්ධ වෙනවා. රෝස්මන්ඩ්ගෙ ළමා අවධියෙ හැම සංවේදී අවස්ථාවක්ම ඇල්ටන් කුමාරයා මතක් කරනවා. ඒ අතරෙ ටැලොන්ට ගැරට්ව මුණ ගැහෙනවා. ගැරට් තමන්ගෙ පියවි සිහිය නැති කරපු එවුන්ගෙන් පළිගන්න ආපහු අගනුවරට යන්න පටන් ගන්නවා. විශේෂම දේ ඒක නෙවෙයි. ජැන්සෝ Plaguelingලා සනීප කරන්න බෙහෙත හොයා ගන්නවා. ජැන්සෝට ඒ වෙනුවෙන් රැජිණගෙන් ලැබෙන තෑග්ග මොකක්ද? ඇත්තටම මුරපොළට ආවෙ ඇල්ටන් කුමාරයාමද? ගැරට්ට අගනුවරට යන්න පුළුවන් වෙයිද? ඒ ඔක්කොටම උත්තර මේකෙ තියෙනවා.

එහෙනම් අරගෙන බලන්න. ගිහින් ඉක්මනට එන්නම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

3,604 downloadsDownload The-Outpost-S02-E11.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,604 downloadsDownload Subtitles29 KB

8 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ..
    ජය වේවා.!

  3. Ayesh Prashan

    Thank You

  4. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  5. Anonymous

    good job

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  8. Lahiru Lakshan

    thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.