Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles සුබ දවසක් මිත්‍රවරුනි. අද මේ පළවෙන්නේ Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ දෙවැනි කතාංගයයි. පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇති එරික් සහ ලයිල් මෙනෙන්ඩස් තමන්ගේ දෙමව්පියන්ව ඝාතනය කිරීමෙන් අනතුරුව පොලිසියට බොරු සාක්ෂි දෙ…

Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles
සුබ දවසක් මිත්‍රවරුනි. අද මේ පළවෙන්නේ Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ දෙවැනි කතාංගයයි. පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇති එරික් සහ ලයිල් මෙනෙන්ඩස් තමන්ගේ දෙමව්පියන්ව ඝාතනය කිරීමෙන් අනතුරුව පොලිසියට බොරු සාක්ෂි දෙමින් නොමඟ යවන්න උත්සහ කළ අන්දම සහ පසුව හෘද සාක්ෂියෙන් පීඩා විඳිමින් එය පාපොච්චාරණය කිරීමට වෛද්‍ය ඔසීල් වෙත ගිය අන්දම. ඔසීල් මේ තොරතුරු ලැබීමෙන් පස්සේ, ඔහු අනියම් බිරිඳක් ලෙස ඇසුරු කළ සිය සේවාදායිකාවක් වුණු ජූඩලෝන්ට මේ සියලු කරුණු හෙළි කරමින් ඉල්ලා සිටින්නේ ඇයට සිය කාර්යාලයට එන ලෙස කලබලයෙන් කැඳවීමක් කරමින්. තමන් ලයිල්ව සිය කාර්යාලයට ආරාධනා කළ බවත් බොහෝ දුරට අපරාධය හෙළි වීමෙන් පසුව ඔවුන් දෙදෙනා තමන්ව ඝාතනය කිරීමට ඉඩ ඇති බවත් හෙළි කරන වෛද්‍ය ඔසීල්ට අවශ්‍ය ඔවුන් දෙදෙනාගෙන් ආරක්ෂා වීමට සාක්ෂිකාරිනියක ලෙස ජූඩලෝන්ව පාවිච්චි කිරීමයි. පාපොච්චාරණයෙන් පසු මෙනෙන්ඩස් සහෝදරයන් ඔසීල්ව ඝාතනය කිරීමට තීරණය කරනවා. අද එතැන් සිට….

වෛද්‍ය ජෙරෙමි ඔසීල් (වමේ ඉහළ) සහ එම චරිතය නිරූපණය කරන ඩලස් රොබර්ට්ස් (වමේ පහළ), ජූඩලෝන් ස්මිත් (දකුණේ ඉහළ) සහ එම චරිතය නිරූපණය කරන ලෙස්ලි ග්‍රොස්මන් (දකුණේ පහළ)
අද පළ වන කතාංගය ගැන:
දෙවැනි කොටස – “Spree” – “නාස්තිකාරකම්”
අධ්‍යක්ෂණය – Carl Franklin
තිර රචනය – Ian Brennan & David McMillan
මුල්වරට නිකුත් කෙරුණු දිනය – 19 සැප්තැම්බර් 2024
IMDb Ratings – 7.5/10
මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්. එසේ නම් යළිත් සිංහල උපසිරැසියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්! තෙරුවන් සරණයි
එසේ නම් යළිත් සිංහල උපසිරැසියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්!
තෙරුවන් සරණයි!
Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
663 downloadsDownload Monsters-The-Lyle-and-Erik-Menendez-Story-S02-E02-Sinhala-Subtitles.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2023
- #Ahsoka
- #Ahsoka S01
- #Ahsoka S01 Sinhala Sub
- #Ahsoka S01 Sinhala Subtitles
- #Ahsoka Season 01
- #Andrew Goodman
- #Anthony Daniels
- #Anthony Notarile
- #Ariana Greenblatt
- #Barry Lowin
- #Bonnie Wild
- #Brendan Wayne
- #Casey Adams
- #Chau Naumova
- #Chris Bartlett
- #Clancy Brown
- #Claudia Black
- #Daniel Bohman
- #Dave Filoni
- #David Tennant
- #David W. Collins
- #Dawn Dininger
- #Derek Diaz
- #Diana Lee Inosanto
- #Dmitriy Karas
- #Editor's Pick
- #Eisa Davis
- #Elton Hom
- #Eman Esfandi
- #Evan Whitten
- #Geeta Vasant Patel
- #Genevieve O'Reilly
- #George Lucas
- #Gina Vitori
- #Greg Kufera
- #Hayden Christensen
- #Helen Sadler
- #Ivanna Sakhno
- #Jacqueline Antaramian
- #Jane Edwina Seymour
- #Jennifer Getzinger
- #Jeryl Prescott
- #Justin Sonfield
- #Kat Kuei Chen
- #Kelly Phelan
- #Kurt Nelson
- #Lars Mikkelsen
- #LeeAnna Vamp
- #Mark Rolston
- #Mary Elizabeth Winstead
- #Matthew Law
- #MaxxA
- #Michael Christian Alexander
- #Michele Weaver
- #Moe Irvin
- #Natasha Liu Bordizzo
- #Nelson Lee
- #Nican Robinson
- #Niki Botelho
- #P.J. Johal
- #Paul Darnell
- #Paul Sun-Hyung Lee
- #Peter Clarke
- #Peter Jacobson
- #Peter Ramsey
- #Ray Stevenson
- #Rick Famuyiwa
- #Rosario Dawson
- #Ryan Ryusaki
- #Shakira Barrera
- #Shelby Young
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Steph Green
- #Subs
- #Temuera Morrison
- #Tom O'Connell
- #TV
- #Vinny Thomas
- #Wes Chatham
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Anonymous
Buddhika laKMal
Thanks bro sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thank sub ekat.....Sweetpea 2024 meke sub ekth denna puluwanda plzz