කොටස්7 කින් යුතු Mrs. Fletcher කතා මාලාවේ අවසාන කොටස තමයි මේ. මම හිතන්නෙ කලින් කොටසේ අවසානයට නම් කවුරුත්ම කැමති වෙන්න නැතුව ඇති. බ්‍රෙන්ඩන් – ක්ලෝයි, ඊව් – ජුලියන්… දෙගොල්ලටම සතුටු අවසානයක් නෙවෙයිනේ ලැබුණේ. මේ කතාව ගැන නම් මම වැඩිය නොකියන තරමට හොදයි කියලා හිතෙනවා. මොකද අද කතාවේ වෙන දේවල් දන්නෙ නැතු…

කොටස්7 කින් යුතු Mrs. Fletcher කතා මාලාවේ අවසාන කොටස තමයි මේ. මම හිතන්නෙ කලින් කොටසේ අවසානයට නම් කවුරුත්ම කැමති වෙන්න නැතුව ඇති. බ්‍රෙන්ඩන් – ක්ලෝයි, ඊව් – ජුලියන්… දෙගොල්ලටම සතුටු අවසානයක් නෙවෙයිනේ ලැබුණේ.
මේ කතාව ගැන නම් මම වැඩිය නොකියන තරමට හොදයි කියලා හිතෙනවා. මොකද අද කතාවේ වෙන දේවල් දන්නෙ නැතුව බලන තරමට තමයි ආතල් වැඩි. කොහොම වුනත් ඊව් තීරණය කරනවා තමන්ගෙ නම වෙනස් කරන්න. ඊව් ෆ්ලෙචර් කියන එක වෙනුවට තමන්ගේ මුල් නම වුණ ඊව් මැකී කියන නම භාවිතා කරන්න. ඉතින් ඒ වෙනුවෙන් පොඩි පාටියකුත් තියනවා එයා. ක්ලාස් එකේ අය, ජේන්, ඇමැන්ඩා තමයි පාටියට එන්නෙ. ඒ වගේමයි බ්‍රෙන්ඩන් ක්ලෝයිගෙන් සමාව ගන්න හැදුවට ක්ලෝයි බ්‍රෙන්ඩන් එක්ක කතා කරන්නෙවත් නෑ. ඒ අස්සෙ බ්‍රෙන්ඩන්ගේ ලකුණුත් හොදටම බැහැලා.
කතාව බලන්න පටන් ගනිද්දි බ්‍රෙන්ඩන් ගැන ඒ තරම් හොදක් හිතුනෙ නැතත්, අන්තිමට නම් පොර ගැන පට්ටම දුක හිතුණා. ඔයාලත් බලල කියන්නකෝ මම එහෙම කිවුව එක සාධාරණද නැද්ද කියලා. ඔයිට වඩා කියන්න යන්නෙ නෑ මම. කිවුවොත් ඔයාලට කරන අසාධාරණයක් කියලා හිතෙනවා. සමහරවිට මේකේ දෙවනි සමයක් ඒවි. ඒත් දැනට හරියටම ඒ ගැන කියන්න බෑ.
මේ මගේ පලවෙනි සබ් එක නිසා වැරදි අඩුපාඩු එහෙම ඇති. ඒවට ගොඩාක් සමාවෙන්න. මට පුලුවන් උපරිමෙන්ම කරා කියලා හිතෙනවා. A/L, ඉස්කෝලෙ වැඩ අස්සේ මේක කරද්දි අවුලක් නෑ උබට පුලුවන් බන් කියලා දිරිගන්වපු වගේම ටයිපින් මිස්ටේක් චෙක් කරලා උදව් දීපු දිනෙත්, අදීශ දෙන්නටත් ස්තූති කරන්න ඕනේ. ඒ වගේම බයිස්කෝප් අඩවියේ චාමර සම්පත් අයියා, වැරදි අඩුපාඩු කියලා දීලා, සබ් එක ගැන හොයලා බලලා කරපු උදව් වලටත් අනිවා ස්තූතියි කියන්නම ඕන.
සබ් එකේ හොද, නරක, ගල්, මුල්, මල් ඕනෙම දෙයක් පහල කමෙන්ට් කරන්න කියලත් හැමෝගෙන්ම ඉල්ලනවා.
එහෙනම් මම ගියා. බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,853 downloadsDownload Mrs.-Fletcher-S01E07.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සවිදු සුපුන්” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-04-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සවිදු සුපුන්
Subtitles
20 comments
sumed
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Suranjan
Thanks jayawewa.....!
Ishan Madusha
බොහොම ස්තූතියි.ජය වේවා!
Dewadithya
Thanks for sub!
Binara Dasanayaka
Elma Bro.. Jaya
Rasindu
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එකත් සුපිරි... කතාවත් සුපිරි...
Season 2 එකක් ආවොත් එකටත් සබ් අරන් එමු...Sandaru Nimsara
බොහොම ස්තූතියි සහෝ මේ වගේ ලස්සන කාතාවකට උපසිරැසි ලාබා දුන්නාට.තවත් මේ වගේ ලස්සන කාතාවක් අපිට බලන්න අරන් එන්න කියලා ඔයාගෙන් ඉල්ලනවා❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
මෙලෝ රහක් නැති මල ජරා series එකක්
ෂික් අපරාදේ data ටික
බලපු චාටර්ම series එකද කොහෙදAchi
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් සෙට් එකටම...
sasiru
Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.
tharidu16
thanks machi
TNW
thanks bro
Minsara
Subtitles walata Thanks chutte
Anonymous
බොහොම ස්තූතී..ඔබට..බුදු සරනයි...ජේසු පිහිටයි...!!!
SahanAruna
Thanks Bro sub ekata
thusal indeera
thanks mchn sub ekata
Danindu
Thanx bro sub එකට
Anonymous
tnx mcn sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!