Watch Trailer

Mrs. Fletcher [S01 : E06] Sinhala Subtitles | පවුල් අවුල් [සිංහල උපසිරැසි සමඟ] [18+]

කලින් කොටසේ නම් අවසානය හැමෝටම බොහොම සතුටුදායක එකක් නේ. මේ කොටසෙදි, Mrs. Fletcher හයවෙනි කතාංගයේදි ඊව්ගේ ආතල් සිද්ධි නම් කලින් තරම්ම නෑ. මතකනේ ඊව්ගේ යාලුවා, ජේන්. ඔව් ඔව් අර ට්‍රිප් එකක් ගැන ලොකුකම් කියපු කෙනා තමයි. එයාගේ මහත්තයා එක්ක වලියක් ගිහින්. ඉතින් ඊව්ට තමයි ඕක බේරන්නත් මැදිහත් වෙන්න වෙන්නෙ.…

කලින් කොටසේ නම් අවසානය හැමෝටම බොහොම සතුටුදායක එකක් නේ. මේ කොටසෙදි, Mrs. Fletcher හයවෙනි කතාංගයේදි ඊව්ගේ ආතල් සිද්ධි නම් කලින් තරම්ම නෑ. මතකනේ ඊව්ගේ යාලුවා, ජේන්. ඔව් ඔව් අර ට්‍රිප් එකක් ගැන ලොකුකම් කියපු කෙනා තමයි. එයාගේ මහත්තයා එක්ක වලියක් ගිහින්. ඉතින් ඊව්ට තමයි ඕක බේරන්නත් මැදිහත් වෙන්න වෙන්නෙ. තව ලොකූ දෙයක් මේකෙදි වෙනවා.ඒ තමයි ජුලියන් එයාගේ හිතේ තියෙන අදහස ඊව්ට කියනවා. ඊව් ඒකට කොහොම රිඇක්ට් කරයි කියලද හිතන්නෙ..?

ඒ වගේම ඔන්න බ්‍රෙන්ඩන්ටත් ක්ලෝයි එක්ක සෙට් වෙන්න හොද පොටක් පෑදිලා. බ්‍රෙන්ඩන් යනවා ක්ලෝයි එක්ක පාඩම් කරන්න. ඉතින් පාඩම් විතරක්ම කරයිද නැත්නම් ඊට වඩා දෙයක් වෙයිද? එහෙනම් මේ කොටසත් බලන්නකෝ. අමුතුවෙන් කියන්න ඕනෙත් නෑ නෙහ් හෙඩ්සෙට් ගහගෙන බලන්න කියලා. මතක ඇතුව හොද නරක කියලා පොඩි කමෙන්ට් එකකුත් දාලම යන්න හොදද.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,746 downloadsDownload Mrs.-Fletcher-S01E06.zip15 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සවිදු සුපුන්” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-04-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

6,746 downloadsDownload Subtitles15 KB

10 comments

  1. Ruchira99

    සබ් එකට Tx මචන් ..ජය වෙවා !

  2. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  6. Suranjan

    Thanks jayawewa......!

  7. Dewadithya

    Thanks for sub!

  8. Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ❤️

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. sasiru

    Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.