Watch Trailer

My Girl and I (2005) | මගේ පෙම්වතියයි මමයි…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට… ? තවත් ලස්සන සංවේදී ආදර කතාවක් අරගෙන තමයි ආවේ. මේකත් ටිකක් දුක හිතෙන ආදර කතාවක් තමයි (දුක හිතෙන කතා බලලා කට්ටියට එපා වෙයිද මන්දා…!!!) කමෙන්ට් ඉල්ලීමක් අනුව තමයි මම මේකට සබ් එක කරන්න පෙළඹුණේ. මේ ෆිල්ම් එක ගැන අහලා තිබුණට මම බලලා තිබුණේ නැහැ නිවාඩු පාඩු වෙලාවක ඉතින් අරගෙන බැලුවා…

My Girl and I (2005)

කොහොමද ඉතින් කට්ටියට… ?

තවත් ලස්සන සංවේදී ආදර කතාවක් අරගෙන තමයි ආවේ. මේකත් ටිකක් දුක හිතෙන ආදර කතාවක් තමයි (දුක හිතෙන කතා බලලා කට්ටියට එපා වෙයිද මන්දා…!!!) කමෙන්ට් ඉල්ලීමක් අනුව තමයි මම මේකට සබ් එක කරන්න පෙළඹුණේ. මේ ෆිල්ම් එක ගැන අහලා තිබුණට මම බලලා තිබුණේ නැහැ නිවාඩු පාඩු වෙලාවක ඉතින් අරගෙන බැලුවා ලස්සන සංවේදී ආදර කතාවක් තියෙන්නේ. ඉතින් දෙවතාවක් නොහිතම සබ් එක කරන්න හිතුවා…

වැඩි කතා මොකටද අපි කතාව දිහාවට හැරමුකෝ…

කතාව පටන් ගන්නකොටම මේකෙ ගැහැණු ළමයා ලෝකයෙන් සමු අරන්…. ඉතින් කොහෙද කතාවක් නේද? ටිකක් ඉන්න… අතීතාවර්ජනයක් ලෙසින් ඊට පස්සේ මේ සංවේදී කතාව ගලාගෙන යනවා.. සූ – හෝ සහ සූ – යං එකම පාසලක ඉගෙන ගන්න දෙදෙනෙක් සූ – යං කියන්නේ පාසලේ ඉන්න ලස්සනම කෙල්ල ඉතින් ලස්සන කෙල්ලෙක් එක්ක යාළු වෙනවා කියන්නේ කේස් ගොඩයි කියලා ආයි අමුතුවෙන් තියන්න ඕනි නෑනේ. මෙයාට ආදරේ කරන්න ගිහින් සූ – හෝ ට ගුටිකන්න පවා වෙනවා. කොහොම නමුත් මේ දෙන්නා අවසානෙදී ආදරෙන් බැඳෙනවා. ඉතින් මේ ආකාරයට ගොඩක් සංවේදීව මේ කතාව ගලාගෙන යන ආකාරය ඔයාලම බලන්නකෝ……

(ආ… තව දෙයක් මේක ෆිල්ම් එකට සම්බන්ධ දෙයක් නෙමෙයි. මගෙත් ඉල්ලීමක් තියනවා හිංදි කොමඩි ෆිල්ම් වලට ආස අය දන්නවා ඇතිනේ Garam Masala 2005 ෆිල්ම් එක ගැන මේක එලම හිනායන කොමඩි ෆිල්ම් එකක් මම මේක බාගෙන දැන් අවුරුද්දක් වෙලේ ඉඳන් බලාගෙන ඉන්නවා කව්රුහරි මේකට සබ් එක කරයි කියලා මම කලොත් ෆිල්ම් එක මට නැවුම්ව බලන්න බැරිවෙනවා. මේක ගොඩක් කාලෙකට කලින් ටීවී එකේ මම බැලුවා. මේකට අනිත් අයත් ගොඩක් කැමති වෙයි.කව්රුහරි සහෝ කෙනෙක් ඉන්නවනම් මේකට සබ් එක කරන්නකෝ 954Mb හොඳ පැහැදිලි කොපියක් ටොරන්ට් වල තියනවා මේකට )

එහෙනම් මම ගියා හැමෝටම ජය වේවා…!!!

My Girl and I (2005) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

431e9226ada37befe53da61fff57ab80dfe9ad8c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,784 downloadsDownload My.girl_.and_.I.2005.baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/waruna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,784 downloadsDownload Subtitles29 KB

39 comments

  1. THISAL

    niyamai..tnx

  2. Sisira Hegoda

    Thanks.

  3. Yenu

    thanks brother...oyala nisa thamai me wage film apita ihalama rasawindanayak athuwa balanna puluwan wela thiyenne,kenekge jeewithe punchi welaawak hari sathutin thiyanna oyala karana me kepa kireema aththatama hugak agaya karanna oni,api thappareta sub line 2k withara ikmanta kiyewwata eka wenuwen oyala kochchara welaawak kepa karala thiyenawada kiyala apita amathaka na,,,e nisa me sadkaarya digatam karan yanna mama suba pathanawa..........hugak pin sub 1ta.......

  4. Thanu

    Thanx mcho sub 1ta

  5. Sampath

    බොහෝම ස්තූතියි සබට.

  6. Nishitha

    අනේ මචෝ ප්ලීස් අල්ලු අර්ජුන්ගේ රේස් ගුරාම් එකේ සබ දෙන්නකෝ..ප්ලීස්...ෆිල්ම් එක මැක්සා එත් සබ නැතුව බලන්න බැ බං තේරෙන්නේ නෑ..ප්ලීස් දාන්න පුලුවන්ද..????

  7. ප්‍රදිප්

    නියමයි, නියමයි, බෝහෝම ස්තුතියි සහෝ......

  8. hasitha

    elakiri film ekak thanks.puluwannam "The Twins Effect"film ekata sub dala dennako bro.

  9. හර්ෂ ලහිරු

    එලකිරි සහො බොහොම ස්තුතියි :D ජය

  10. nisansala

    ai oyalage sub vlc eke balanda bari? Puluwan widiyata hadanda beheda? Mage lap eke anik player not working. Convert karana widihak nadda? Plz

  11. නලින්

    ස්තුතියි වරුණ සහෝ!

    ජය වේවා!

  12. kavinda gamage

    සහො බොහොම ස්තුතියි

  13. Kulanjana Maduranga

    korean neda.ehenm balanna ona.thanks VARUNA saho.niyama wadak.jaya wewa.................

  14. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    </blockquote

  15. thiliya

    math me film 1 sub illuwa,man asama lassana film 1k.. oyata bohoma sthuthi saho..jaya wewa.. :)

    1. වරුණ රංගජිත් (වරූ)

      ඔයාගේ ඉල්ලීම තමයි මේ කලේ...

  16. biri

    නියමයි කොල්ලෝ දිගටම කොරියානු romanace ෆිල්ම් දෙමු ........

  17. biri

    Steal My Heart 2013
    මේ කොරියානු කතා වත් පට්ට පුලුවන්නම් දෙන්න.....

  18. ගයාන් රූකාන්ත (ජෝනා)

    ලස්සන කතාවක් වගේ බලමුකෝ බලමුකෝ
    හොදද කියලා .....අර ඔයාගේ ඉල්ලීම කොරන්න හොදම අය තමා
    ආසිරි ප්‍රියන්ත, අදිත ප්‍රවීන්, සිරාජ් ප්‍රියන්ත වගේ අය තමා :) :) :)
    සබට තුති ජය ..........!!

  19. AsanTha AkiLa

    elaz

  20. රොයිලි

    බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා. ජය෴෴ :P :P

  21. sanath

    thankz machan........
    supiri wadak thmaaa.......................
    jayen jaya pathnawa............. ;)

  22. shanaka

    Thanks bro.

  23. mr.ඒලියන්.

    නියමය් මචං...... තැන්ක්ස් වේවා ගොඩාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාක්....
    මේ වගේ ලස්සන කොරියන් ෆිල්ම් වලට සබ් දෙනකම් තමා බලං ඉන්නේ............!! දිගටම දෙන්න....!! ජය වේවා....!!!!

  24. “චූටී මල්ලි”

    මේක මන් ලග තිබ්බ
    නොබලම ඩීලීට් කලා අපරාදේ
    හොයගන්න ඔනි
    සබට තුති
    ඔබට ජය........

  25. bee

    tnx tnx

  26. Kasun

    maxxa mchn thx.. ai mechchara kal giye okata mm 4 year balagena hitiye sub 1t

  27. Aditha Praween

    බලලා නම් තියනවා
    දැන් සබ් එක්කම බලන්න පුලුවන්නෙ .
    බොහොම තුති සබට

  28. ඉෂාර වෙත්තසිංහ

    නියමයි සහෝ............
    මේ ෆිල්ම් එකත් අනිවාර්යෙන්ම බලන්න ඕන..........
    මේ වගේ ආදර කතා දෙන එකට නම් මම ගොඩක් කැමතියි..............
    ඔයාගේ සබ් නම් සුපිරියි සහෝ...................
    තවත් මේ වගේ හොඳ සබ් ගේන්න දිරිය ශක්තිය පතනවා..........
    ඔබට ජය..............

  29. Isu DP

    ^^^^^ …….Thnkzz Subata…^^^^^^
    ilaga Eka Ikmanin Gemu…
    Jaya Wewa !!! :-) :-P

  30. dinesh

    sahodaraya mama veda karanne korean rate davasema suka thama namuth hithata sahanayak lebenne ubala dena film ekak balala thamai me fillm eka baagaththa gaman balanna hithuna aaye ithin kiyanna deyak ne supirima thama kadulu nathara karagaththe hugak amaaruve sub eka niyametama dila thiyanava sub eka dipu ubata godak pin.ubata budusaranai

  31. rosh77

    මේක ටික කාලෙකට ඉස්සෙල්ලා අහම්බෙන් වගේ මට ලැබුණා , මම ඇත්තටම සිරා ලව් ෆිල්ම් වලට අකමැතියි. එත් මුලින් එහෙන් මෙහෙන් ඇද ඇද බැලුවේ, එත් අන්තිමේදී තම තේරුණේ හරිම සංවේදී ආදර කතාවක් කියලා, එදා ඉංග්‍රීසි සබ් එක්ක බලපු මම ආපහු සිංහලන් මේක බලනවා අද රැටම, දෙවරක් හිතන්නේ නැතුව බාන්න හරිම ලස්සන කතාවක් :)

  32. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි,ජයවේවා.

  33. sajith

    supiri story eka. sub ekath super ekatama thiyenava. fatal encounter 2014 movie ekatath sub eka danna kiyala podi illimak karanava.

  34. Menu

    Thank you :)

  35. ජයනි චතුප්‍රභා

    Thank youu

  36. isuru priyadarshana

    Thanks saho me wage korean films walata mama godak kamati duka hithena story walata epa wennenam na ehema ewa hodai godak jeewithe gana hithanna yamak hoda padamak kiyala denawa katath

  37. ricadodamien

    Thank u Waruna brother & baiscope team for the sub, Beautiful movie. all the best to baiscope team..........

  38. Anonymous

    Thanks bro sub eka supiri

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.