ආයුබොවන් සියලුම දෙනාටම. අද මම අලුත්ම රූපවාහිනි කතා මාලාවකට උපසිරසි දෙන්න ආරම්භ කරනවා. මේ කතාවේ යුධ නැවක් සහ වෛරස් වසංගතයක් මත පදනම් වෙච්ච හොඳ කතාවක්. මේක සදුදා ඇමරිකාවේ විකාශනය වෙන අතර ඇමරිකානු විකාශනයට සමාන්තරව උපසිරසි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. කතාව ගැන කියනවා නම් ඊජිප්තුවට ආසන්නයේ ගමක බෝවන රොග…

ආයුබොවන් සියලුම දෙනාටම. අද මම අලුත්ම රූපවාහිනි කතා මාලාවකට උපසිරසි දෙන්න ආරම්භ කරනවා. මේ කතාවේ යුධ නැවක් සහ වෛරස් වසංගතයක් මත පදනම් වෙච්ච හොඳ කතාවක්. මේක සදුදා ඇමරිකාවේ විකාශනය වෙන අතර ඇමරිකානු විකාශනයට සමාන්තරව උපසිරසි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
කතාව ගැන කියනවා නම් ඊජිප්තුවට ආසන්නයේ ගමක බෝවන රොගයක් පැතිරෙනවා. ඊජිප්තු බලධාරීන් කියනවා එයා පාලනය කලා කියලා. ඒත් එසේ වෙන්නේ නැහැ. මෙම රොගය ඇති වෙන්නේ වෛරස් එකකින්. මේ වයිරසය වාතය මගින් සහ ස්පර්ශය මගින් බොහොම වේගයෙන් බොවෙනවා. රෝගය හැදුනු විට ලප ඇති වන අතර ලප සෑදුනු හැම කෙනාම මිය යනවා. මේ රෝගය මර්ධනය කරන්න ගන්න සෑම උත්සාහයක්ම වරදිනවා. ඒත් දොස්තර ස්කවුට් හිතන්නේ වෙනම විදියටකට. එයාගේ ක්‍රමය සාර්ථක වෙයිද ?
සියලුම දෙනාට නරඹන්න ආරාධනා කරනවා.
47c11f075135d9cecb761ea3ccabc87004174606 b459d57cbcae1191c23d89d4ce66c11b194bc464 5df4cd22a4fc004e90747b2c714eb71d4516d3b7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
10,675 downloadsDownload The.Last_.Ship_.S01E01.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
All Episodes Next Episode >>
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
83 comments
nayana
Sisira Hegoda
Thanks.
වරුණ රංගජිත් (වරූ)
ela bro aluth 1k
නලින්
ස්තුතියි අංජන සහෝ!
මේක නම් මැක්සා ම කථාවක් කියලා දැනගත්තා
නම අහාපු ගමන්ම
ජය වේවා!
lahiru444
niyamai taweth aluth 1k ohma yan jayea wewa....
chandana
ස්තුතියි යාළුවා
Isu DP
Niyamai.. Niyamai.. Niyamai.. Niyamai.. Niyamai..
Anjana Aiya Thawath Aluth Wadakata Bahala Thiyene...
Anith Aluth Wadeth Ikmaninma One Hode... :-P
Dammanm Balanna Wenna Meka..
Eth Aniwa Balanawa Kathawa Hodai Kiyala Danna Hindai Specialy Oya Sub Dena Hindai....
Subata Thuthi....
Jaya Wewa !!! :-) :-PAshan ravihansa
ammatahudu anjana ayya patta wadakata athagahalane..
Ama
thanx bro!!!
ලක්ෂාන් නිලංක
ආහ් මේ දීලාතියෙන්නෙ අලුත්එකක්....මේ දවස්ටිකේ 24 විතරයි බලබල හිටියෙ....බහොම තුති අන්ජන සහෝ....ජය වේවා......!
Amila Jayasena
මයිකල් බේගේ නම් ඉතින් අහන්න දෙයක් නෑ. මේක නියමයි. ස්තූතියි අපි වෙනුවෙන් කල කැප වීමට....
nuwan
niyamai
Kulanjana Maduranga
niyamai 1k wge.bagenama balamu kohoma 1kda kyla.subata thanks ANJANA saho.digatama sub demu.jaya wewa............
Lakshyan
නියමයි!! සබ් එකට තෑන්ක්ස්!! :D
Ayesh
Brand New ම වැඩකටනෙ අතගහල තියෙන්නෙ.. පට්ටයි.. අලුත් ටීවි සීරියස් එකක් නැතුව හිටියෙ බලන්න.. දිගටම සබ් දෙන්න.. ගොඩාක් ස්තුතියි..
Ayesh
පුලුවන්නම් කවුරුහරි ඩොමිනියන් ටීවි සීරියස් එකට සබ් දෙන්න..
Annana Ishan krishaja
Ikmanatama labewi. Mama newe eka karanne. Wena malli kenek karanawa
“චූටී මල්ලි”
එලස්
පට්ට කතාවක් වගේ මේකනම්
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............harsha
ආරාධනාව පිලිගන්නවා. මමත් එනවා යුද නැවට ගොඩවෙන්න. හරි එහෙනම් යමු
jayasooriya
patta aaaa. sub denakam balan hitiye. digatama sub demu. thanks
චමෝද් දිල්මින්
අම්මෝ මේක එනකම් මග බලාගෙන හිටියේ.කාලෙකට පස්සේ එන හොද ටීවී සීරියස් එකක්.උපසිරසට තුති අංජන අයියේ :D
ushan
supiri kollooooooooo......gindara...!!!maxxxaaa
තරිඳු පෙරේරා
patta ahhh...
balanna asama type ekee ekak..
kochchara vada thibbath meka nam balanna venavaaa...
danma banavaa mekaaa...
thanks sahoo sub ekatahh....
samagami vikashayataa digatama dennaaa...
niyama vadakkk.............dev
bohoma stuti saho......
hoda katawak wage.......
wedi wedien sub danna diriya sawiya lebewa.... .sameera
meka enakam balan hitiyee machoooo thankz
SAMEERA DILSHAN
Thanx... machan...............
shani
තෑන්ක්ස් සබට.
මමත් මේක බලන්න ඕන කියලා හිත හිත හිටියේ.Sampath
බොහෝම ස්තූතියි සබට.
harsha
මම මේ දැන් තමයි පලමු කොටස බලල ඉවර කරේ කතාව නම් පට්ට තමයි. හරි කෙනාට ගැලපෙන කතාවක් ලැබිලා තියනවා මම එහෙම කියන්නේ හමුදා යෙදුම් ඉතා අපූරුවට පරිවර්තනය කරලා තියන නිසා. පුලුවන් කමක් තියනවානම් කතාවේ විස්තරය ලියන ගමන් මෙ වර්ගයේ යුද යාත්‍රාවල විස්තර හා එවායේ ආයුද ගැන විස්තරයක් දෙන්න. ජනාදිපති හේලර්ට මොකද උනෙ කියලා දැනගන්න ලොකු හදිස්සියක් තියනවා ඒකත් ඉක්මනින්ම දැන ගන්න ලැබෙයි කියලා හිතනවා. ජය වේවා
tharanga
thakz macho......................
Thanu
Thanx mchn sub 1ta. Mekath patta tv series 1k wage.
Kani
Max....
patta TV series ekak kiyala denagatta....
tnx sub walata...
puluwan taram ikmanata sub denna balanna....
suba....හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
sach
Thanks !
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)supun
Patta
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. බලමු බලන්න මේක කොහොමද කියලා. ජය෴෴ :P :P
LAKSHAN
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට.
mahesh
next episode eka onaaaaaaa patttta pata pata storya kolla
Dharshana...
thanks macho.. supiri kathawak wage.
chandima
නියමයි සහෝ දෙයි කියලම මග බලාගෙන උන්නේ .... සුභපැතුම් දිගටම ඕන ඔබට ජය & තුති.......!
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
එල එල.
නියමයි සහෝ.
මේක අපේ සයිට් එකෙන් දෙයි කියලා අනිවා දන්‍නවා.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම දෙන්‍න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!bhanusha
mm meke trailer 1 baluwa.maxxxa kathawak sub 1ta tnx.jaya wewa
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න අංජන අයියේ මාත් සෙට් වෙනවා කතාවට
දැන්මම බලන්න නම් ලැබෙන්නේ නැ.වේලාවක් ලැබුන ගමන්
බලන්න ඕනේ සබට තුති ජය !!:) :)omeru
patta machan
HaZ
ela sahooooooooo mamath patan gaththa onnaaaa
digatama demu..Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Rashmika
hda kathwk wge..thanks saho..digtma sub denna..JAYA WEWA!!!!!
Pramuk
thanx
thushara
Elaaaaa Elaaaaaaa Niyamaiiiiii Niyamaiiiiii
nirosha
hoda katawak wage .balamu kohomada kiyala
නුවන්
නියම වැඩක් අයියා sub 1ට thanks!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niyama wedak saho.... patta storiyak wage. onna baagaththa ehenam. digatama denna. thanks...