තවත් කතා මාලාවක් ඔයාලා වෙත අරගෙන එන්නයි මේ සූදානම. අලුත්ම කතා මාලාවක් නම් නෙවෙයි, ටීන් වුල්ෆ් කතා මාලවේ හතරවන අදියරේ පළමු කොටසයි මේ. ඔයාලා හිතනවා ඇති බයිස්කොප් සිංහලෙන් අඩවියෙන් තාම මේ කතා මාලාවේ තුන්වන අදියර නොදී හතරවන අදියර දෙන්නේ ඇයි කියලා. අපේ අඩවියෙන් මේ වනවිට ලබාදෙන්නේ මේ කතා මාලාවේ දෙවන අදිය…
තවත් කතා මාලාවක් ඔයාලා වෙත අරගෙන එන්නයි මේ සූදානම. අලුත්ම කතා මාලාවක් නම් නෙවෙයි, ටීන් වුල්ෆ් කතා මාලවේ හතරවන අදියරේ පළමු කොටසයි මේ. ඔයාලා හිතනවා ඇති බයිස්කොප් සිංහලෙන් අඩවියෙන් තාම මේ කතා මාලාවේ තුන්වන අදියර නොදී හතරවන අදියර දෙන්නේ ඇයි කියලා. අපේ අඩවියෙන් මේ වනවිට ලබාදෙන්නේ මේ කතා මාලාවේ දෙවන අදියර. ඒත් 2014-ජූනි 23 වනදා මේ කතා මාලාවේ හතරවන කතා සමය ආරම්භ වුනා. ඉතින් ඇඩ්මින් සහෝදරවරුන්ගේ ආරාධනාවක් අනුව මේ කතා මාලාවේ දෙවන අදියර සඳහා සිංහල උපසිරස ලබා දෙන අතරෙම සමගාමී විකාශයක් විදියට, හතරවන අදියරත් ලබාදෙන්නයි මේ සූදානම. ඉක්මනින්ම තුන්වෙනි අදියරත් ලබා දෙනවා හොඳේ.
මේ කතා මාලාවේ තුන්වෙනි අදියර අවසානයේදී ඩෙරෙක්ව පැහැර ගැනීමකට ලක් වෙනවා. ඒ ගැන මම වැඩිය කියන්න යන්නේ නැහැ, මොකද තවමත් තුන්වෙනි අදියර බලලා නැති යාළුවන් සිටින නිසා. හතරවන කතා සමය ආරම්භ වන්නේ, මෙසේ අතුරුදන් වී සිටින ඩෙරෙක්ව සොයාගෙන යන ස්කොට් ඇතුලු එයාගේ නවතම රැළේ මෙක්සිකෝ සංචාරයෙනුයි. මෙක්සිකෝවේ සිටින මිනිස්-වෘක දඩයම් කරුවන් කණ්ඩායමක් සොයාගෙන යන ස්කොට් ඇතුලු පිරිසට මුහුණ පාන්න වෙන අකරතැබ්බ රාශියයි. ඇත්තටම ඩෙරෙක්ව පැහැර ගත්තේ කවුද?.. තුන්වෙනි අදියර අවසානයේදී ඩෙරෙක්ව හොයාගෙන පැමිණිය ඒ ගැහැණු වෘකයා කවුරුන්ද?.. ප්‍රශ්න කීපයකටම උත්තර මේ කොටසින් දැනගන්න ලැබේවි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, අලුත් කතා මාලාවකට අතගහන්නේ ඒක දිගටම කරගෙන යන විශ්වාසයෙන්. ඉතින් ඒ කාර්ය සාර්ථකව කරන්න නම් ඔයාලගේ දිරිමත් කිරීම් හෝ යෝජනා, චෝදනා හැම දෙයක්ම අවශ්‍යය වෙනවා. ඉතින් ඒ ගැනත් සලකා බලන්න කියලා පොඩි යෝජනාවක් තමයි මේ කරන්නේ. හැමදාම ඉන්න සෙට් එක කොහොමත් ඉන්නවා කියලා දන්නවා. ඒ අයටයි අනික් අයටයි ඔක්කොටම ජයම වේවා…..! වාසල අයියට බොහෝම ස්තූතියි, මේ අදියර සඳහාත් උපසිරසි කරන්න අවස්ථාව ලබා දුන්නට. ගිහින් එන්නම්. එලස්ස්ස්……..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
dcd6f1abb0f3ad29e223d0681b7cc8126a044da8 e9a8f4da58607604fa0cb4c372170d72e254de07 36848e581e7f7cdfe8c3c7610f2890fffb0daed1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,767 downloadsDownload Teen.Wolf_.S04E01.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
78 comments
සජ්ජා
Bora
Ada man 1st ahh...
Tnx mco meka enakam balan hitiye,digatama denna sub :-)
All the bestBora
Afoi adath 2nd :-D
Sam
niyamai..thnksss...sub denna late wei kiyala hituwee..thnks agin....
VisH
thanks macn : )
kasun dilhara
supirey wedak saho mamath serama beluwa me kotasa ankam hiteya meka degatama kargena yanna ikkmanata sub danna bro supirey wedak
Ashan ravihansa
elakiri mchan denakam hitiye mama hithuve meka denne nathivei kiyala
shani
තෑන්ක්ස් මල්ලි සබ් එකට.
බලන්නේ සීසන් 2 උනාට සීසන් 3 එපි1 ඩවුන්ලෝඩ් කර ගත්තා විතරයි
මෙන්න සිංහල සබ් ඇවිල්ලා.
සබ් ගත්තා උනාට පරණ ඒවා ඉවර වෙනකම්
මේක බලන්නේ නැහැ.
ඒත් ඔයා දිගටම සබ් දෙන්න.
එතකොට සීසන් 4 එක දිගට බලන්න පුළුවන්.shani
සීසන් 3 නෙමෙයි 4 එපි 1
Darshana
Sub ekata thanks saho.. Season 3ma balanakan meka balanne na.
digatama sub denna. Good luck.නලින්
ස්තුතියි යසෝ..
ජය වේවා!
Ayesh
ජය වේවා! ජය වේවා! මැක්සා..
Ayesh
පුලුවන්නම් කවුරුහරි ඩොමිනියන් ටීවි සීරියස් එකට සබ් දෙන්න..
chamath
ekanam fatta.
udara
සීසන් 2 sub danna
Dilshan
සීසන් 2 එකවත් දීලා ඉදපල්ලා බන්, කොහොමද බන් මේ බාග බාග බලන්නෙ!
Suneth
Ithin uba meka nobala hitahanko ban. 2 eka denakam hitahan. meka deela thiyenne api wage 3 season ekath balapu unta balanna. uba meka balahan ban anek ewa beluwata passe.
Thanks Yashoda..! digatama denna me season eka..
Dilshan
ubba mokatada bn nayata kahinne,
Eranga
nikan dena eke aran balapan.... balanta bari nam nobala idapan...
( hithuna eka kiwwe nayata kahinne na katawath)
dasun
සිසන් දෙක නොදි මේක මොකටද පලවෙනි එවා දිලා ඉන්න
මේකත් 24 වගේ තමාSuneth
oyaatath ithin kiyanna thiyenne ara dilshanta kiwwa ekama thama. samahara aya innawa ban denata giya season 3 ma balapu aya. me mama wage. ithin unta puluwanne me 4 season eka balanna. ubala anek tika denakam hitapalla hadissi novi. hadissima nam sinhala sub nethuwa balapallaa. ane ban ubalath......
තරිඳු පෙරේරා
elazzz ahhh...
thansk sub ekatahh....ෂෙහාන්
උපසිරැසියට ස්තුතියි සහෝ,, මම නම් සීසන් 3ම බැලුව මේක කවදද එන්නේ කියල බලන් හිටියේ :D
HimEshCrEeD
අඩෝ ෆට්ට බන් මගේ ආසම සීරිස් එක
sarath
thanks yasoda.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Mahesh
patta bro....digatama denna....thanx aaaaaaaaa
chandima
niyamai degatama ona thaz.... suba patum...
Kushen
season 03 eye balala iwara une.ada enakota season 4 ekath patan aragena :)
Sampath
බොහෝම ස්තූතියි සබට.
Givantha Arshakularathne
එලකිරි .super.
Thank you.Ishan DImuthu
patta machan...mama maga balagena hitiye meka enakan thamai..
jayen jaya wewaaaa...
thxxAyesh
THE FLASH Tv සීරියස් එක ඇවිල්ලා.. පුලුවන්නම් සබ් දෙන්න.. ස්තුතියි..
supun darshana
ස්තුති සහෝ! සිසන් 3න බලලා මේක එනකන් බලන් හිටියේ. ඉක්මනින් ඉතුරු ටිකටත් දෙමු සහෝ....
chamath
man season 3 baluwa fatta. s 4 dunawane fatta. thanx bro
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)richi
season 3 baluwa 4 dunnata thanks...
Dharshana...
Thanks hode...
sanjeewa
niyamai saho....................season 3 ma baluwa.patta tv show ekk.miss karanne natiwa every week ekakama sub danda...... jai ho..........
ගයාන් රූකාන්ත (ජෝනා)
මම මේක කොහොමත් උබෙන් ඉල්ලා ඉල්ලනේ හිටියේ
ඔන්න ගන්නවා සීසන් තුනත් හැකි ඉක්මනින් දියන් මචෝ
සබට තුති ජය.:) :) :)Gihan
adeee bn eye eka baluwane. anyway thanx aye sarayak balanwa. machan aye next week mnday aluth episode eka enawane. puluwan ikmanata ekatath sub ekak hadapan. jayawewa
වලාකුළ
ela ela tnx bro
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
#ChalinduDeshan (කිනා)
එල මචං එල.
දිගටම දෙමු එහෙනම්.
ජයවේවා!Nuwan
maga nawaththannethuwa digatama dei kiyala hithanawa!! Suba!!
Iresh krishan
season 4 eka hoyaganne kohenda kiyala hithaganna bariwa hitiye eth ekkama menna ape sahodaraya denna patan aranne thankz macho kiyala nima karanna bari sathutak thiyenne thankz
Ash
patta wedak bro.. digatama denna, season 3 balala 4 bala ganna widiyak nathuwa unne,, goodluck
Sanjaya
ස්තූතියි සහෝ..
සීසන් 1,2,3 ඔක්කොම බැලුවා.
4 එනකම් හිටියෙ.
දැන් උපසිරැසිත් එක්කම බලන්න පුළුවන්.
!!..ජය වේවා..!!LAKSHAN
නියමයි සහො
එනකම් බලාන හිටියෙ…Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි යශෝධ අයියේ.
ජයෙන් ජයම වේවා!!!!!!!!!“චූටී මල්ලි”
ගොඩක් අය බලන කතාවක්
සීසන් 3ත් ඉක්මනට දෙමු මචන්
සබට තුති
ඔබට ජය........sappa
sub ekata thanks saho ....................................... Ewunata season 2,3 deela iwarakarala S4 denna patanganna
LD
parana season walin dan wadak naa, aluth eka dunna eka hodai
Rasidu
නියමයි.මේක බලන්න නොවිසිල්ලෙන් හිටියේ,ඉක්මනට අනිත් ඒවා ටිකත් දාන්න.season 4 එක දිගටම දෙන්න.මාත් season 3 බැලුවා
tharindu
niyamai.. season 2, 3 sub ikmanta denna......
chamila
niyamai bro........ season 2,3 sub tikath danna..... digatama sub danna
ලාhiru444
මග බලා ගේන හිටියේ මේක ඒනකන්..... ඉක්මනින් ඉතුරු ටිකටත් දෙමු සහෝ….
kanishka
උපසිරැසියට ස්තූතියි සහෝ :P :P :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S04 : E01] |අමාවක සඳ [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Teen-Wolf-S4.jpg)

එල වැඩක් සහෝ. මන් අනිත් තුනම බැලුව. මේක එනකන් හිටියේ. (y)