Watch Trailer

My Girl [EP 04] |ආදරයට වඩා පුදුම සහගත දෛවයක් කොහෙවත් නෑ! [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව දැනටමත් ස්වර්ණවාහිනියේ සති අන්ත දවස්වල විකාශය වෙනව. මේ කොරියන් ඩ්‍රාමා එක බලන අයත් ඇති නොබලන අයත් ඇති. මේක මමත් ආසම කොරියන් ඩ්‍රාමා එකක්. මේක 2005,2006 වසරවල තිරගත වුණ, ජපානය චීනය ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. IMDB දර්ශකයේ 8.2ක අගයක් ලබාගෙන තියනව. මේ කතාව කිසිම කම්මැලි කමක…

My Girl KD1-2

මේ කතාව දැනටමත් ස්වර්ණවාහිනියේ සති අන්ත දවස්වල විකාශය වෙනව. මේ කොරියන් ඩ්‍රාමා එක බලන අයත් ඇති නොබලන අයත් ඇති. මේක මමත් ආසම කොරියන් ඩ්‍රාමා එකක්. මේක 2005,2006 වසරවල තිරගත වුණ, ජපානය චීනය ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. IMDB දර්ශකයේ 8.2ක අගයක් ලබාගෙන තියනව. මේ කතාව කිසිම කම්මැලි කමක් නැතුව හිනාවෙවී බලන්න පුළුවන් කතාවක්. !!

කතාව වෙන්නෙ මෙහෙමයි, Joo Yoo-rin කියන්නේ දුප්පත් කෙල්ලෙක්. එයාගෙ තාත්තා සුදුවට ඇබ්බැහිවෙලා වටේටම ණයවෙලා ඉන්නෙ. ඉතිං නයකරයින්ගෙන් බෙරෙන්න ලෝකේ වටේම ඇවිදාපු කෙනෙක්. දැන් එයා jeju දුපතේ tour guide කෙනෙක්. ඉතිං එකදවසක් එයාගෙ වාසනාවට කොරියාවේ කොටල් ක්ෂේශ්ත්‍රයේ දැවැන්තයා වන Seol Gong-chan ව හම්බවෙනව. මේ වෙනකොට Seol Gong-chan ගෙ සීයට හොදටම අසනීප වෙලා ඉන්නෙ. ඉතිං ජපානේ බූමිකම්පවකින් අතුරුදහන්වුන එයාගෙ එකම මිනිපිරිව ඒ කියන්නේ Seol Gong-chan ගෙ එකම නෑනව බලන එක තමයි සීයාගේ අන්තිම කැමැත්ත. ඒ කැමැත්ත ඉෂ්ට කරන්න Seol Gong-chan ගොඩක් උත්සහ කරනව. ඒත් එයාට එයාගෙ ඇත්තම නෑනව හොයාගන්න බැරිවෙනවා.

ඉතිං Seol Gong-chan මේකට උපක්‍රමයක් විදිහට Joo Yoo-rin ව එයාගෙ නෑන විදිහට කුලියට ගන්නව. ඒක හින්දම මේ දෙන්නට එකම ගෙදර ඉන්න වෙනව. අනිත් අයට මේ දෙන්න සහෝදර සහෝදරියෝ උනාට ඇත්තටම මේ දෙන්න එහෙම නෙමෙයිනේ, ඒහින්ද මේ දෙන්න අතර ආකර්ශනයක් ඇතිවෙනව. ඔය අතර Seol Gong-chan ගෙ පළමු පෙම්වතිය වන කොරියාවේ ටෙනිස් රැජින වසර දෙකකට පස්සෙ ආයෙත් කොරියාවට එනව. එයා ආයෙත් Seol Gong-chan ට ආදරේ කරන්න පටන් ගන්නව. ඒ වගේම Seol Gong-chan ගෙ හොදම යාළුවා එයාගෙ සෙල්ලක්කාර ජීවිතේ සම්පුර්ණයෙන්ම අත්හැරලා Joo Yoo-rin ට ආදරේ කරන්න පටන් ගන්නවා. ඉතිං ඔයාලට පුළුවන් මේ හතර දෙනාගේ ආදර කතාවට මොකද වෙන්නෙ කියල මේක බලලම බලාගන්න. ඉතිං මම ආයෙ කියනව මේක කිසිම කම්මැලි කමක් නැතුව හොදට හිනාවෙවී බලන්න පුළුවන් කතාවක් කියල…

My Girl (2005–2006) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

240 MB කොපිය (3.67 GB) මෙතනින් බාගන්න

13e3faf7c2678b3503cdf2f67ab808667ad22756 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,106 downloadsDownload Mai.geol_.-e0.4..baiscopelk.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ධර්මදාස” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

කසුන් ධර්මදාස

Subtitles

2,106 downloadsDownload Subtitles25 KB

8 comments

  1. Tensa

    yeeeeeeee mama ekaaaaa :D ela ela

  2. Kulanjana Maduranga

    niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  3. kalum

    thanks

  4. SAJEEVI

    thanks

  5. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය................

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  8. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P