Watch Trailer

The Mentalist [S06 : E13] | ඔක්කෝටම තෑගි…. [සිංහල උපසිරසි සමඟ]

ඔයාලට මතක ඇති පසුගිය කතාවේ අවසානයේදී ආඩීලියස්ව මරලා දාලා තිබෙද්දී හමුවෙනවා. ඒ වගේම තමයි CBI වැඩ කරපු ජේන්, ලිස්බන්, වෑන් පෙල්ට් සහ චෝ යන අයගේ ෆෝන් පවා ටැප් කරලා තියෙන බව වෑන් පෙල්ට්ට දැනගන්න ලැබෙනවා. නමුත් අද කතාව ඒ සම්බන්ධයෙන් නම් නෙමෙයි. හැබැයි අද ඒ පිලිබඳව ලරෝශ්ව සම්බන්ධ කරගෙන විමර්ශණයක් කරනවා.…

The Mentalist SE6-3

ඔයාලට මතක ඇති පසුගිය කතාවේ අවසානයේදී ආඩීලියස්ව මරලා දාලා තිබෙද්දී හමුවෙනවා. ඒ වගේම තමයි CBI වැඩ කරපු ජේන්, ලිස්බන්, වෑන් පෙල්ට් සහ චෝ යන අයගේ ෆෝන් පවා ටැප් කරලා තියෙන බව වෑන් පෙල්ට්ට දැනගන්න ලැබෙනවා. නමුත් අද කතාව ඒ සම්බන්ධයෙන් නම් නෙමෙයි. හැබැයි අද ඒ පිලිබඳව ලරෝශ්ව සම්බන්ධ කරගෙන විමර්ශණයක් කරනවා.

අද කතාවේදී මැරිලා තියෙන්නේ ඊඩිත් ෆර්ලොක් කියලා තැනැත්තියක්. ඇමරිකානු දේශ සීමාවෙන් පිටදී තමයි මැයගේ මිනිය තිබිලා හමුවෙන්නේ. නමුත් මැය ඇමරිකාවේ නිතීඥවරියක්. මේ හේතුව නිසා FBI වලට තමයි මේ පිලිබඳව විමර්ශණය කරන්න ලැබෙන්නේ. අද කතාවේ ගොඩක්ම සිත්ගන්නාසුලු දේ වෙන්නේ ජේන් මිනීමැරුම විසඳන ක්‍රමය නෙමෙයි. වෙනත් දෙයක්. අද කතාවේදී ජේන් විසින් හැමෝටම තෑගි දෙනවා. හැබැයි ඒ තෑගි තරමක් විශේෂ ඒවා. මොකද කිව්වොත් ජේන් තෑගි විදියට දෙන්නේ තෑග්ග ලැබෙන තැනැත්තා පුංචි කාලේ රහසින් කැමැත්තෙන් හිටපු දේවල්.

ඉතිං අපි බලමු කාට කාටත් හම්බෙන තෑගි අස්සේ, මිනීමැරුම විසඳුවේ කොහොමද කියලා.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

290 MB කොපිය මෙතනින් බාගන්න

9F247D0648FC38FAD596DEBB4DD99039AA5C2922

සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න

4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,197 downloadsDownload The-Mentalist-S06E13.baiscopelk.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode               All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,197 downloadsDownload Subtitles60 KB

30 comments

  1. R.D

    Thanks Bro...........

  2. “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය................

  3. sajeevi

    thanks

  4. dila

    ela ela
    thnx bn

  5. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. Sach

    සබට තුති !!!

  7. milan

    thnx mchn.

  8. Thusitha Hettiarachchi

    Sub ekata thanks saho....

  9. prabhath

    hemadama gedara enne hawasarta meka balnna thanks godaak praneeth saho

  10. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. Dharshana....

    Apitath Thagi...Thanks macho..

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    දැන්නම් ගින්දර.
    ජය වේවා. !

  13. chandrasiri

    thamuse sub denawako oi paw denne nathuwa.mona magulakda..

  14. vishaka dilrukshi

    monada oi thamuselage katha wada..eka dawasakata eka sub ekakwath denda balanawako pissu athal ganne nathuwa..☻

  15. weere

    ela machan :) keep it up.

  16. soorapappa

    එල එල
    දිගටම සබ් දෙන්න ඔබට තුති

  17. ..::දුලාජ් නලින්ක::..

    සබට ස්තූතියි ඔබට ජය

  18. kamal

    mentalist-s06-e14 nadda ?????????????????????????

  19. ප්‍රණීත් චින්තක රණසිංහ

    පමාවට සමා වෙන්න.
    ඉක්මනින්ම උපසිරැසි ලැබේවි.... :)

    1. weere

      එතකම් බලාගෙන ඉන්නවා සහෝ :D

  20. rejith

    thanks

  21. R.D

    Mokada BRO eka parama slow une???????thawa katha 10k wagene thiyenne denna.!!!!!

  22. soorapappa

    තව පොඩ්ඩයි නේ සබ් දෙන්න තියේන්නෙ සහෝ ඉතිරි තිකත් ඉක්මනට දෙන්න
    ඔබට ස්තුතියි

  23. dasun

    den nam epa wenawa balagena idala.?ikmanata dennako.................??????????????

  24. dhana

    Thanks kollo,ithuru tikath ikmanata diyan machoo balan inna beee

  25. ෂෙහාන් ගුණසේකර

    හැමදාම බයිස්කෝප් සයිට් එකට එන්නෙ මේ tv serious එක තියෙනවද කියල බලන්න. ඒත් දවස් ගානක් හැරිලා ගියා. ඇයි මෙච්චර පරක්කු?

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Gossip12

    සබ් එකට ස්තුතියි

  29. Mano

    Godak sthuthi..jaya wewa!