මේ කතාව දැනටමත් ස්වර්ණවාහිනියේ සති අන්ත දවස්වල විකාශය වෙනව. මේ කොරියන් ඩ්‍රාමා එක බලන අයත් ඇති නොබලන අයත් ඇති. මේක මමත් ආසම කොරියන් ඩ්‍රාමා එකක්. මේක 2005,2006 වසරවල තිරගත වුණ, ජපානය චීනය ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. IMDB දර්ශකයේ 8.2ක අගයක් ලබාගෙන තියනව. මේ කතාව කිසිම කම්මැලි කමක…
මේ කතාව දැනටමත් ස්වර්ණවාහිනියේ සති අන්ත දවස්වල විකාශය වෙනව. මේ කොරියන් ඩ්‍රාමා එක බලන අයත් ඇති නොබලන අයත් ඇති. මේක මමත් ආසම කොරියන් ඩ්‍රාමා එකක්. මේක 2005,2006 වසරවල තිරගත වුණ, ජපානය චීනය ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. IMDB දර්ශකයේ 8.2ක අගයක් ලබාගෙන තියනව. මේ කතාව කිසිම කම්මැලි කමක් නැතුව හිනාවෙවී බලන්න පුළුවන් කතාවක්. !!
කතාව වෙන්නෙ මෙහෙමයි, Joo Yoo-rin කියන්නේ දුප්පත් කෙල්ලෙක්. එයාගෙ තාත්තා සුදුවට ඇබ්බැහිවෙලා වටේටම ණයවෙලා ඉන්නෙ. ඉතිං නයකරයින්ගෙන් බෙරෙන්න ලෝකේ වටේම ඇවිදාපු කෙනෙක්. දැන් එයා jeju දුපතේ tour guide කෙනෙක්. ඉතිං එකදවසක් එයාගෙ වාසනාවට කොරියාවේ කොටල් ක්ෂේශ්ත්‍රයේ දැවැන්තයා වන Seol Gong-chan ව හම්බවෙනව. මේ වෙනකොට Seol Gong-chan ගෙ සීයට හොදටම අසනීප වෙලා ඉන්නෙ. ඉතිං ජපානේ බූමිකම්පවකින් අතුරුදහන්වුන එයාගෙ එකම මිනිපිරිව ඒ කියන්නේ Seol Gong-chan ගෙ එකම නෑනව බලන එක තමයි සීයාගේ අන්තිම කැමැත්ත. ඒ කැමැත්ත ඉෂ්ට කරන්න Seol Gong-chan ගොඩක් උත්සහ කරනව. ඒත් එයාට එයාගෙ ඇත්තම නෑනව හොයාගන්න බැරිවෙනවා.
ඉතිං Seol Gong-chan මේකට උපක්‍රමයක් විදිහට Joo Yoo-rin ව එයාගෙ නෑන විදිහට කුලියට ගන්නව. ඒක හින්දම මේ දෙන්නට එකම ගෙදර ඉන්න වෙනව. අනිත් අයට මේ දෙන්න සහෝදර සහෝදරියෝ උනාට ඇත්තටම මේ දෙන්න එහෙම නෙමෙයිනේ, ඒහින්ද මේ දෙන්න අතර ආකර්ශනයක් ඇතිවෙනව. ඔය අතර Seol Gong-chan ගෙ පළමු පෙම්වතිය වන කොරියාවේ ටෙනිස් රැජින වසර දෙකකට පස්සෙ ආයෙත් කොරියාවට එනව. එයා ආයෙත් Seol Gong-chan ට ආදරේ කරන්න පටන් ගන්නව. ඒ වගේම Seol Gong-chan ගෙ හොදම යාළුවා එයාගෙ සෙල්ලක්කාර ජීවිතේ සම්පුර්ණයෙන්ම අත්හැරලා Joo Yoo-rin ට ආදරේ කරන්න පටන් ගන්නවා. ඉතිං ඔයාලට පුළුවන් මේ හතර දෙනාගේ ආදර කතාවට මොකද වෙන්නෙ කියල මේක බලලම බලාගන්න. ඉතිං මම ආයෙ කියනව මේක කිසිම කම්මැලි කමක් නැතුව හොදට හිනාවෙවී බලන්න පුළුවන් කතාවක් කියල…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
225 MB කොපිය (3.67 GB) මෙතනින් බාගන්න
13e3faf7c2678b3503cdf2f67ab808667ad22756 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,875 downloadsDownload Mai.geol-e..14.baiscopelk.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ධර්මදාස” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කසුන් ධර්මදාස
Subtitles
10 comments
Tharaka
ridmal kanishka
sub ekata thankz machan.... anthima episode dekath ikamanatama denna....
Kulanjana Maduranga
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Tharindi
Thanks Dear
Yenu
Thank you very much….
රොයිලි
බොහොම ස්තූතියි කසුන්සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........GAYA
niyamai !!!!
thanks
thawa lassana koriyan love story ekaka sub danna
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![My Girl [EP 14] | තටු අහිමි සමනලී… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/My-Girl-KD1-.jpg)

Thanks. Gu family book korean
kathawatath puluwannam sub denna