ඔන්න එහෙනම් Elementary තුන්වන කතා මාලාවේ අටවන කොටසත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන, ඉවසීමෙන් යුතුව ඉන්න යාළුවනේ, මම උපසිරැසිය ලබාදෙනකම්. මොකද අධ්‍යාපන කටයුතු නිසා ටිකක් නෙමෙයි ගොඩක් ප්‍රමාද වෙනවා. ඒකට මහන්සි වෙන්නත් ඕනනේ. ඒ අතර වාරයේ තමයි මේ වෙනුවෙන් කාලය ටිකක් හොයාගෙන වැය කරන්නේ. තව විදිහකින් කියන…
ඔන්න එහෙනම් Elementary තුන්වන කතා මාලාවේ අටවන කොටසත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන, ඉවසීමෙන් යුතුව ඉන්න යාළුවනේ, මම උපසිරැසිය ලබාදෙනකම්. මොකද අධ්‍යාපන කටයුතු නිසා ටිකක් නෙමෙයි ගොඩක් ප්‍රමාද වෙනවා. ඒකට මහන්සි වෙන්නත් ඕනනේ. ඒ අතර වාරයේ තමයි මේ වෙනුවෙන් කාලය ටිකක් හොයාගෙන වැය කරන්නේ. තව විදිහකින් කියනවා නම්, මම පුළුවන් උපරිමයෙන් තමයි ඔයාලට උපසිරැසිය ලබාදෙන්නේ. ඉතින් සමාවෙන්න ඔයාලගේ රසවින්දනයට මගෙන් බාධාවක් වෙනවනම්.
ඔන්න අදත් පැටළුනු ගැටලුවක් ෂර්ලොක් හෝම්ස් විසදනවා. අධිවේගී මාර්ග මුර සංචාරයේ යෙදිලා ඉන්න එන්. NYPD එකේ පොලිස් නිලධාරියෙක්ව කවුදෝ කෙනෙක් ඝාතනය කරනවා. මේ වෙලාවේ ෂර්ලොක් ඉන්නේ දුකට පත් වුන අය, තමන්ගේ ප්‍රශ්න අනිත් අය සමග බෙදා ගන්න එකතු වන පිරිසක් සමග. මේ අතරවාරයේ කැප්ටන් ග්‍රෙග්සන් ෂර්ලොක්ට කතා කරනවා. කොහොමහරි කට්ටිය අපරාධ භූමිය පරීක්ෂණය කරද්දී, ෂර්ලොක් පොලිස් නිලධාරියගේ පිස්තෝලය, ආවරණයෙන් එළියට ගන්නවා. ඇත්තටම පොලිස් නිලධාරියා ලග තිබිලා තියෙන්නේ, සෙල්ලම් පිස්තෝලයක්. කොහොමද පොලිස් නිලධාරියගේ පිස්තෝලය සෙල්ලම් පිස්තෝලය වුනේ? කවුද පිස්තෝලය මාරු කලේ? කවුද ඔහුව ඝාතනය කලේ? ඇයි ඔහුව ඝාතනය කලේ? මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයාගන්න පුළුවන් අද කතාව නැරඹුවොත්.
එහෙනම් ලබන සතියෙන් නැවත හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. එතෙක් සුභ සතියක්.! යමින් ගමන් අදහසක් දාලා යන්න අමතක කරන්න එපා. ඒක විතරමයි, මම අමාරුවෙන් හොයාගෙන ඔයාලා වෙනුවෙන් වැය කරන කාලයට තියෙන එකම වටිනාකම.
E8DA027865740EB29A76CA51202F6E94D3FAF3EB AB5354843CE994C861B61F1148002D974122F684 3892EF598CF640E315D45ACB0DC8237C6DC53158 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,905 downloadsDownload Elementary-S03E08-baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රනිල් ශ්‍රීමාල්
Subtitles
37 comments
dila
vishvajith harindrapriya
thanx bro!
parakku unaata kamak ne.
digatama karagena yanna.
good luck!!!!DCG
thanks machn sub ekata
praveen
Thnkyou...
sajeevi
thanks a lot.
mata nam parakku una kiyala aulak na.Kulanjana Maduranga
niayamai…thanks RANIL saho..sub ekata..parakku unata awlak na digatama sub demu.jaya wewa......
weere
digatama adagena yamu machan :)
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
උපසිරැසියට ස්තුතියි සහෝ... :)
බොහෝම සමා වෙන්න ඕනේ
කාලෙකින් කමෙන්ටුවක් දාන්න බැරිවුනාට.ආයු -බෝ -වේවා !!!
Srimal Nishan
thanks...............
sasindu
බොහෝම ස්තූතී සබ් එකට :)
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Deshan
THanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
කොහොම හරි දෙන එකයි වටින්නෙ. :-D
ජය වේවා. !Yenu
Thank you very much….
harsha
thanx yaluwa
දසන් බුද්ධික
ඔන්න ගත්තා... දිගටම කරන්න සහෝ..... ජයවේවා.....!!!!
Danuka Deshan
Thanks machan !
meka parakku wela hari denawanam loku deyak mokada dn patan gatthu eka iwarakarannath epai !
Studiesuth hodata kara ganna ! Good Luck !රොයිලි
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Tharuka
(Y) jayen Jaya..!
Srimal Nishan
elaga sub eka ikmanata denna kooooooo ….. :D :D
D.Chamara
niyamai sahoo kohoma hari degatma karagena yamoo jaya..
හිරාන් ශාරංග අමරසිංහ
ජයවේවා...!
පාඩම් වැඩත් හොඳින් කරගනින් සහෝ...ප්‍රියා විජේසිංහ
මචං......... අනේ මේ සීරීස් එකේ කතා ටික දිගටම දියං.... ස්තූතියි ඈ
ප්‍රියා විජේසිංහ
මේකේ සීරීස් ටික තව ඇවිත් ඇති බං......... බලලා සබ් ටික හදලා දියං ඉක්කන්ට ^_^
Aruna
සබට තුති !! ඊළග එකත් ඉක්මනට දෙමු සහෝ ! :)
අරුණ ගයාන්
ඊළග එක ඉක්මනට දෙමු සහෝ :) :)
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........bodhana
ko bn ithuru sub tika ikmanata dapanko macho
Dushantha
බොහෝම ස්තුති සහෝ ..... දැනට ගියපු ඒපිසෝඩ් ඔක්කොම බාගෙන ඉන්නේ සබ් දෙනකම්...... කුතුහලේ වැඩි කමට English සබ් එක්ක බැලුවා :D :D :D ..... සින්හල සබ් දුන්නාම ආය පාරක් බලනවා....
garfieldsl
meke 18 weni episode ekath awilla iwaraine oyala mekata sub dana eka nawattala dammada......
please continue.......
mkr
ko bro sub???
tue
mekata sub dena eka nawaththuwada saho
huuuuuuuuuuuuuuuuuu
dipiya yako sub ......
harsh
tnx bro. sub ko ituruwage..
Kariyawasam
Thank you!
ricadodamien
Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela ela
thnx mchn