Watch Trailer

Dragons: Riders of Berk [S01 : E03] | මකරුයි-සත්තුයි යාළු [සිංහල උපසිරැසි සමඟ]

බර්ක් ගමේ මිනිස්සු කොහොම හරි මකරුත් එක්ක සාමදාන වෙලා එයාලගෙන් උදව් ගන්නවා තමයි. ඒත් සත්තු මේවා දන්නේ නෑනේ. දැන් මකරු හැමතැනම ඉන්න නිසා අනිත් සත්තු හොල්මන් වෙලා. මේ නිසා කුකුලෝ බිත්තර දාන්නේ නෑ. හරක් කිරි දෙන්නේ නෑ. හරි ප්‍රශ්න තමයි. ඒ මදිවට ලොකු කුණාටුවකුත් එන්නයි යන්නේ. ගබඩාවේ කෑම නෑ. සත්තුන්ගෙන්…

DreamWorks Dragons Riders of Berk1

බර්ක් ගමේ මිනිස්සු කොහොම හරි මකරුත් එක්ක සාමදාන වෙලා එයාලගෙන් උදව් ගන්නවා තමයි. ඒත් සත්තු මේවා දන්නේ නෑනේ. දැන් මකරු හැමතැනම ඉන්න නිසා අනිත් සත්තු හොල්මන් වෙලා. මේ නිසා කුකුලෝ බිත්තර දාන්නේ නෑ. හරක් කිරි දෙන්නේ නෑ. හරි ප්‍රශ්න තමයි. ඒ මදිවට ලොකු කුණාටුවකුත් එන්නයි යන්නේ. ගබඩාවේ කෑම නෑ. සත්තුන්ගෙන් කෑම හම්බෙන්නෙත් නෑ. හිකප් එයාගේ යාලුවොත් එක්ක සත්තුන්ගේ මේ මකරුන්ට තියෙන බය නැති කරන්න හදනවා.
                              
මේ කුණාටුව ගැන දැනගන්නෙත් මාර විදිහකට. සත්තුන්ට මොකද වෙන්නේ? මකරුන්ට මොකද වෙන්නේ? බර්ක් ගමේ ඇත්තන්ට මොකද වෙන්නේ? ඒවා දැන ගන්න කතාව බලන්න කියලා ආරාධනා කරනවා.

කමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

 

A Thousand Words (2012) on IMDb

 

 

170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

430 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,356 downloadsDownload Drg.Rid-berk-S01E03.baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vishvajith.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles by

විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

Subtitles

2,356 downloadsDownload Subtitles29 KB

14 comments

  1. Lakshitha

    Thanx mcn

  2. Bhanuka

    thnx kollo. patta speedne :D

  3. Madushanka

    Thanks.......... :-)

  4. janaka

    sha...mara ikmanata sub eka denawane..... supiri msaho sub nam niyamai....anith ewath ikmanatama demu ne

  5. Kulanjana Maduranga

    niayamai…thanks VISHWAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. රොයිලි

    බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  9. sajeevi

    thanks

  10. bada

    tnx

  11. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  12. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  13. kavinda

    බොහොම ස්තූතියි

  14. THISANGA

    superb!
    ThaNKS!