My New Boss Is Goofy 01 Sinhala Subtitles හෙලෝ, ඔයාලට කොහොමද? ඔයාගේ ඔෆිස් එකේ ලොක්කා නිසා වැඩට යන්නත් එපා වෙලාද? එහෙනම් මේ කතාව ඔයාට හොඳටම ගැලපෙයි! My New Boss is Goofy – මගේ අලුත් බොස් ගොබ්බයෙක් කියන්නේ පරණ ඔෆිස් එකේ හිටපු දරුණු ලොක්කා නිසා මානසිකව වැටුණු කෙන්තරෝ මොමොසේ කියන තරුණයා, අලුත් ජොබ් එකක…
My New Boss Is Goofy 01 Sinhala Subtitles
හෙලෝ, ඔයාලට කොහොමද? ඔයාගේ ඔෆිස් එකේ ලොක්කා නිසා වැඩට යන්නත් එපා වෙලාද?
එහෙනම් මේ කතාව ඔයාට හොඳටම ගැලපෙයි! My New Boss is Goofy – මගේ අලුත් බොස් ගොබ්බයෙක් කියන්නේ පරණ ඔෆිස් එකේ හිටපු දරුණු ලොක්කා නිසා මානසිකව වැටුණු කෙන්තරෝ මොමොසේ කියන තරුණයා, අලුත් ජොබ් එකකට ගිහින් එයාගේ ජීවිතේ වෙනස් වෙන හැටි ගැන කියවෙන කතාවක්.
හැබැයි පුදුමය කියන්නේ, යූසේ ශිරොසාකි කියන එයාගේ අලුත් බොස් හිතුවටත් වඩා වෙනස් කෙනෙක්. එයා හරිම කරුණාවන්ත, ඒ වගේම හිතාගන්න බැරි තරම් ගොබ්බ, අමතක වෙන සුළු චරිතයක්!
කම්පනයෙන් ඉන්න මොමොසේව, එයාගෙ ගොබ්බ ලොක්කා ශිරොසාකි තමන්ටත් නොදැනීම සුවපත් කරන ලස්සනම ලස්සන කතාවක් මේක. මේ දෙන්නා විතරක් නෙවෙයි, නාට්‍යමය චීෆ් අඔයාමා, නිහඬ යාලුවා කින්ජෝ සහ හුරතල් පූසා හකුතෝ එකතු වුණාම මේක හිනාවයි, සැනසීමයි පිරුණු සුන්දර අත්දැකීමක් බවට පත්වෙනවා.
ඉතින් මේ සුන්දර ඇනිමේ කතා මාලාව නරඹන්න කියලා මම ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා! ආයේ හමුවෙමු බායි!
My New Boss Is Goofy Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
191 downloadsDownload My-New-Boss-Is-Goofy-S01E02-Sinhala-Subtitles-2.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-05-18
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by
මිලින්ද සුභාශ්
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series