Dandadan S02 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ සීසන් එකේ හොඳම ඇනිමේ අතරෙන් ලංකාවෙ ඇනිමේ රසිකයන් අතර වැඩිපුර ජනප්‍රියම ඇනිමේ එකක් වුනු Dandadan ඇනිමේ එකේ අටවෙනි කතාංගයත් අරගෙන ආවා. මේ සීසන් එකත් කතාංග දොළහකින් සමන්විතයි. ඇනිමේෂන් වලත් මේපාරත් කිසිම අඩුපාඩුවක් නැහැ. උසස්ම තත්වයේ තියෙනවා. ඉතින් එහෙනම්…
Dandadan S02 Sinhala Subtitles
ඔන්න එහෙනම් මේ සීසන් එකේ හොඳම ඇනිමේ අතරෙන් ලංකාවෙ ඇනිමේ රසිකයන් අතර වැඩිපුර ජනප්‍රියම ඇනිමේ එකක් වුනු Dandadan ඇනිමේ එකේ අටවෙනි කතාංගයත් අරගෙන ආවා. මේ සීසන් එකත් කතාංග දොළහකින් සමන්විතයි. ඇනිමේෂන් වලත් මේපාරත් කිසිම අඩුපාඩුවක් නැහැ. උසස්ම තත්වයේ තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු මේ action, comedy, supernatural, sci-fi ඇනිමේ එකේ නමවෙනි කතාංගයේ මොකද වෙන්න යන්නෙ කියලා.
පසුගිය කොටසින්.
පහුගිය කොටසින් අපිට දකින්න පුළුවන් වුනේ ඔකරුන් සහ අයිරා සංගීත කාමරයේ අවතාර එක්ක කරපු සටන. ඉතින් පියානෝව වාදනය කිරීමේ ප්‍රතිඵලයක් විදියට අර කාමරේ හිටපු ආවතාර වලට පණ එනවා. මේකට හේතුව තමයි අර පින්තූර ගැන එතන හිටපු කට්ටියගෙ හිතේ ඇතිවුන භය ඔක්කොම එකට එකතුවෙලා ඒවා හැබෑවක් වුනු එක. කොහොමහරි ටර්බෝ අච්චිගෙ මඟපෙන්වීම එක්ක කට්ටියට අවතාර පරාද කරන්න පුළුවන් වුනා. කතාව ඉවර වුනේ හරිම ත්‍රාසජනක තැනකින්… එහෙනම් ඉතුරු හරිය මොකද වෙන්න කියලා බලන්න ඔයාලට බාර කරනවා…
එහෙනම් නමවෙනි කතාංගයෙන් Evil Eye Arc එක අවසාන වෙනවා…. ඉතින් එකෙන් පස්සෙ ඇනිමේ එක වෙනස්ම පැත්තකට යනවා. ඒ තමයි අළුතින් පටන්ගන්න Kaiju arc එක. ඒක අපිට අවසාන කතාංග තුනෙන් බලාගන්න පුලුවන් වේවි…
එහෙනම් අපි දහවෙනි කතාංගයෙන් මුනගැහෙනකල් හැමෝම පරිස්සමින් ඉන්න
ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
728 downloadsDownload DANDADAN-S02E09.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dandadan S02 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Advertisement


