Sausage Party: Foodtopia Sinhala Subtitles පෙර කොටසින්… කතාව ආරම්භම වුණේ භයානක දර්ශනයකින්. ඒ විශාල ප්‍රමාණයක කෑම බීම රැසක් මරණයට පත් කරමින්. බැරි සහ ජැක් මේක දැකලා අතිශය බියට හා කම්පනයට පත්වෙනවා. මෙයාලා මේ සිද්ධිය “ජෙනෝවා-සයිඩ්” (genoa-cide) කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ජන සංහාරය වගේ අදහස් දෙන්නේ. මි…
Sausage Party: Foodtopia Sinhala Subtitles
පෙර කොටසින්…
කතාව ආරම්භම වුණේ භයානක දර්ශනයකින්. ඒ විශාල ප්‍රමාණයක කෑම බීම රැසක් මරණයට පත් කරමින්. බැරි සහ ජැක් මේක දැකලා අතිශය බියට හා කම්පනයට පත්වෙනවා. මෙයාලා මේ සිද්ධිය “ජෙනෝවා-සයිඩ්” (genoa-cide) කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ජන සංහාරය වගේ අදහස් දෙන්නේ. මිනිස්සු කෑම මරාගෙන කන හැටි දැකලා ජැක් නම් වමනේ යන්න තරමට කම්පනයට පත්වෙනවා. මොකද මිනිහා මේ අවුරුදු ගාණකටම පණ ඇති කෑමක් ආහාරයට අරන් නෑ. ඉන්ධන සොයාගෙන ගිය මේ මෙහෙයුම ජැක් අසාර්ථක වුණා. මිනිහගේ යාළුවෝ මිනිහට සහයෝගය දක්වමින් ඊළඟ වතාවේ හොඳින් කරන්න පුළුවන් වෙයි කියලා කියනවා. තව කැඩ්බරි බිත්තරයකුත් මිනිහත් එක්ක බෙදාගෙන කන්න හදනවා.
ඊළඟට කතාව යන්නේ නව ආහාර රාජධානියට. මෙතනදි ෆ්‍රෑන්ක් විනෝද චාරිකා ව්‍යාපෘතියක් ඉදිරිපත් කරනවා. මේක නගරයේ සභාව අනුමත කරනවා. ඊට පස්සේ ෆ්‍රෑන්ක් තමන්ගේ කලින් නගරයේ කෑම අය ගැන මතක් කරමින් එහේ අයව විවේචනය කරනවා. ෆ්‍රෑන්ක් කියනවා එහේ අය තමන්ගේ වටිනා බුද්ධිමත් අදහස් පිළිනොගත් බව. තව අපිට දකින්න ලැබුණා මාස ගණනක් තිස්සේ ආහාර නොකා මිනිසුන් කෑවා කියලා ජැක් තමන්ගේ මිනිස් මිතුරිය ඉදිරියේ පිළිගන්නවා. කොහොම වුණත් තමන් කවදාවත් ළමුන් නොකෑ බව මිනිහා කියනවා. නමුත් මෙයාගේ යාළුවෝ ඔක්කොම මේකට සමාව දෙනවා.
අවසානයේදී ජැක් සහ බැරි මාර්ගයෙන් ෆ්‍රෑන්ක් දැනගන්නවා නව ආහාර රාජධානියේ කෑම පාලකයෝ මිනිසුන්ට නගරෙන් පිට ඉන්න කෑම අයව කන්න දෙන බව. මේ ගැන ෆ්‍රෑන්ක් දැනගත්ත මුලදි කෝපයට පත්වුනත්, නගර සභාව පැහැදිලි කරනවා මිනිසුන්ට ආහාර සැපයීම අත්‍යවශ්‍ය බව. උදාහරණ විදියට මෙයාලා කියනවා ඩයබටීස් රෝගියකු වන වැලරී කියන ඉංජිනේරුවරියට සීනි අවශ්‍ය බවත්, චෝන්සි නම් උද්‍යානකරුට චොකලට් අවශ්‍ය බවත්.
දැන් නගරයේ සභාව ලෑස්ති වෙන්නේ ආහාර ලන්තයේ ඉන්ධන මෙහෙයුමක් ආරම්භ කරන්නයි. මේ බව ෆ්‍රෑන්ක් දැනගන්නවත් එක්කම කොටස අවසාන වුණා.
Sausage Party: Foodtopia Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
426 downloadsDownload Sausage-Party-Foodtopia-S02E06.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Sausage Party: Foodtopia Sinhala Subtitles
Subtitles by
UD Shehan
Subtitles
- #Edward Norton
- #Grey Griffin
- #Kristen Wiig
- #Michael Cera
- #Sam Richardson
- #Sausage Party
- #Sausage Party: Foodtopia
- #Seth Rogen
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #UD Shehan
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Kavindu Nethmina
Sub Ekata Thanks Bro..Ithuru Episode dekath ikmanata denna..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ස්තූතියි මචං උපසිරැසියට