Watch Trailer

Nagendran’s Honeymoons [S01 : E02] Sinhala Subtitles | ලිලි කුට්ටි (පිස්සු හටන) [සිංහල උපසිරසි] (18+)

Nagendran’s Honeymoons S01 Sinhala Subtitles ආයුබෝවන්, මේ දෙවන කොටස. දන්නවනෙ පළමු කොටසෙ උන දේ? ජානකීගෙන් මොකුත් ලැබෙන්නෙ නැති නිසා යාළුවො දෙන්න පැනල යනවා ගමෙන්. කොහෙ යනවද මොකට යනවද දෙයියො තමයි දන්නෙ. කොහොම හරි නාගැඑන්ද්‍රන්ගෙ කුවේට් සිහිනය ඉෂ්ඨ කර ගන්න ඕනැනේ. යාළුවා තමයි ඒ සඳහා ගේමට බැහැල ඉන්නෙ. ඒත…

Nagendran’s Honeymoons S01 Sinhala Subtitles

ආයුබෝවන්, මේ දෙවන කොටස. දන්නවනෙ පළමු කොටසෙ උන දේ? ජානකීගෙන් මොකුත් ලැබෙන්නෙ නැති නිසා යාළුවො දෙන්න පැනල යනවා ගමෙන්. කොහෙ යනවද මොකට යනවද දෙයියො තමයි දන්නෙ. කොහොම හරි නාගැඑන්ද්‍රන්ගෙ කුවේට් සිහිනය ඉෂ්ඨ කර ගන්න ඕනැනේ. යාළුවා තමයි ඒ සඳහා ගේමට බැහැල ඉන්නෙ.

ඒත් දෙවෙනි කොටසෙදි සෝමන් ගහන ප්ලෑන බලා ගන්න පුළුවන්.මේක නම් ටක්කෙටම හරි යන බව පේනවා. ඒත් රට යන්න අවශ්‍ය මුදල හදා ගන්න නාගේන්ද්‍රන්ට පුළුවන් වේවිද? බය වෙන්න දෙයක් නෑනේ මොළකාර යාළුවෙක් ඉන්නවනෙ ගේමක් ගහන්න.

තෙවෙනි කොටසින් හමු වෙමු ආයිබෝවන්!

Nagendran’s Honeymoons S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,734 downloadsDownload Nagendrans-Honeymoons-S01-E02-Sinhala-Subtitles.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Nagendran’s Honeymoons S01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

1,734 downloadsDownload Subtitles18 KB

0 comments

No comments yet.