Nagendran’s Honeymoons S01 Sinhala Subtitles ආයුබෝවන්, මේ තෙවන කොටස. අර පිස්සු හටන ලිලි කුට්ටිව මග ඇරල සල්ලි ටිකත් අරන් ඩබල මාරු උනා නේද? ඒත් ඒක මදි තමන්ගෙ කුවේට් සිහිනය ඉටු කර ගන්න.. එහෙම නම් තව ගේමක් ගහන්න ඕනෙ. සෝමන් වැඩේ ප්ලෑන් කරනවා. අහිංසක නාගේන්ද්‍රන් වැඩේ කියන හැටියට කරනවා. මේ පාර ගහන ගේම මො…
Nagendran’s Honeymoons S01 Sinhala Subtitles
ආයුබෝවන්, මේ තෙවන කොටස. අර පිස්සු හටන ලිලි කුට්ටිව මග ඇරල සල්ලි ටිකත් අරන් ඩබල මාරු උනා නේද? ඒත් ඒක මදි තමන්ගෙ කුවේට් සිහිනය ඉටු කර ගන්න.. එහෙම නම් තව ගේමක් ගහන්න ඕනෙ. සෝමන් වැඩේ ප්ලෑන් කරනවා. අහිංසක නාගේන්ද්‍රන් වැඩේ කියන හැටියට කරනවා. මේ පාර ගහන ගේම මොකක්ද? හිතා ගන්න පුළුවන්ද?
කොහොම උනත් මේ පාර නම් වැඩේ ත්‍රාසජනක වැඩක්. කට්ටිය අතපය කඩා ගෙන වැඩේ අනා ගනීද?නැත්තම් සල්ලි ටික හදා ගනීද? මේක බලල දැන ගන්න.
සිව් වෙනි කොටසින් හමු වෙමු ආයිබෝවන්
Nagendran’s Honeymoons S01 Sinhala Subtitles![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,582 downloadsDownload Nagendrans-Honeymoons-S01-E03-Sinhala-Subtitles.zip12 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Nagendran’s Honeymoons S01 Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
1 comment
රංගික සිනෙත් කාරියවසම්
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි සහෝ. මේ සීරියස් එකේ වීඩ්යෝ ටික අප්ඩේට් කරන්න කියනවද .ජය