Nagendran’s Honeymoons S01 Sinhala Subtitles ආයුබෝවන්, සිව් වැන්න.යන්තම් ගුටි නොකා ඒ ගෑණිගෙන් බේරිලා මේ ඩබල පැන ගන්නවා. දැන් කට්ටිය දන්නවනෙ මුන් දෙන්නගෙ ගේම් එක මොකක්ද කියල? එක එක පළාත් වලට ගිහින් එක එක නම් වලින් ගෙදරට නාකි වෙන කෙල්ලෙක් හොයා ගෙන බැඳගෙන දෑවැද්දත් අරන් මාරු වෙන එක තමයි ගේම් එක. රැසාව…
Nagendran’s Honeymoons S01 Sinhala Subtitles
ආයුබෝවන්, සිව් වැන්න.යන්තම් ගුටි නොකා ඒ ගෑණිගෙන් බේරිලා මේ ඩබල පැන ගන්නවා. දැන් කට්ටිය දන්නවනෙ මුන් දෙන්නගෙ ගේම් එක මොකක්ද කියල? එක එක පළාත් වලට ගිහින් එක එක නම් වලින් ගෙදරට නාකි වෙන කෙල්ලෙක් හොයා ගෙන බැඳගෙන දෑවැද්දත් අරන් මාරු වෙන එක තමයි ගේම් එක. රැසාවට කපු කමත් නළු කමත් කරන සෝමන් තමයි මහ මොළ කාරයා. නාගේන්ද්‍රන් නම වෙනද වගේම යාළුව කියන දේ කරනව විතරයි. මේ පාර උන්ට අහු වෙන්නෙ කව්ද? මේ පාරවත් ගොඩ යයිද?
මෙච්චර ගේම් ගහන කොට ඒවට අහු උණ ගෑනු සහ උන්ගෙ පිරිවර බලා ඉන්නවද කියන එකත් ප්‍රශ්ණයක් නේද? වැඩේ ඒ තරම්ම සූක්ෂමයි. මේකත් ඉක්මණට බලන්නකො එහෙනම්.
පස් වෙනි කොටසින් හමු වෙමු ආයිබෝවන්!
Nagendran’s Honeymoons S01 Sinhala Subtitles![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,457 downloadsDownload Nagendrans-Honeymoons-S01-E04-Sinhala-Subtitles.zip12 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Nagendran’s Honeymoons S01 Sinhala Subtitles
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


