Watch Trailer

Nagendran’s Honeymoons [S01 : E05] Sinhala Subtitles | තංගම් (කාගෙත් රත්තරං කෑල්ල) [සිංහල උපසිරසි] (18+)

Nagendran’s Honeymoons S01 Sinhala Subtitles ආයුබෝවන්, පස් වෙනි කොටස මේ. දැන් කීයක්ද? ගෑනු හතර දෙනෙකුට කණු තියල පැන්න මේ ඩබල මේ පාර නම් කර ගහන්නෙ පට්ට බඩුවකට.ඒක තමයි නියම එක. ඒක නම පේන හැටියට ලේසි වෙන්නෙ නෑ. වැඩේ එන්න එන්නම අවදානම් වේ ගෙන එන්නෙ. ඒත් සෝමන් අත අරින්නෙ නෑ. මෙතනින්වත් මේ වැඩේ නවත්ත ගන්…

Nagendran’s Honeymoons S01 Sinhala Subtitles

ආයුබෝවන්, පස් වෙනි කොටස මේ. දැන් කීයක්ද? ගෑනු හතර දෙනෙකුට කණු තියල පැන්න මේ ඩබල මේ පාර නම් කර ගහන්නෙ පට්ට බඩුවකට.ඒක තමයි නියම එක. ඒක නම පේන හැටියට ලේසි වෙන්නෙ නෑ. වැඩේ එන්න එන්නම අවදානම් වේ ගෙන එන්නෙ. ඒත් සෝමන් අත අරින්නෙ නෑ. මෙතනින්වත් මේ වැඩේ නවත්ත ගන්න පුළුවන් වෙයිද? සල්ලි ටික සම්පූර්ණ උනා නම් මේ වැඩේ නවතීවි.

දැන් දැන් පොඩි පොඩි ප්‍රශ්ණ එහෙමත් එනව වගේ පේනවා.වැඩේ ලේසි නෑ. අර පොලිස් මස්සිනා කාරය දැන් පස්සෙන් එලවනවා මුන්ව හොයා ගන්න. බලමු මොකක්ද මේ පාර ගේම කියල. කොහොමත් අවසානය ලඟයි.

අවසාන කොටසින් හමු වෙමු ආයිබෝවන්!

Nagendran’s Honeymoons S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,625 downloadsDownload Nagendrans-Honeymoons-S01-E05-Sinhala-Subtitles.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Nagendran’s Honeymoons S01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

1,625 downloadsDownload Subtitles17 KB

2 comments

  1. sujeewa wijesinghe

    torrent link eka danwada

  2. Anonymous

    මේකේ වීඩියෝ කොපි ඩවුන්ලෝඩ් කරගන්න දාන්නේ නැතිද?