ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Narcos Mexico” දෙවැනි කතාමාලාවෙ අටවෙනි කොටසයි. ඒ කියන්නෙ තව කොටස් දෙකයි තියෙන්නෙ ඉවරයක් වෙන්න. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඔන්න අද කොටසේදී දකින්න ලැබෙයි පාබ්ලෝ ෆිලික්ස්ට ද්‍රෝහී වෙනවා. මිනිහ කරන්නෙ පත්තරේ ආර්ටිකල් එකකට හැම දෙයක්ම වමාරන එක. ඉති…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Narcos Mexico” දෙවැනි කතාමාලාවෙ අටවෙනි කොටසයි. ඒ කියන්නෙ තව කොටස් දෙකයි තියෙන්නෙ ඉවරයක් වෙන්න. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
ඔන්න අද කොටසේදී දකින්න ලැබෙයි පාබ්ලෝ ෆිලික්ස්ට ද්‍රෝහී වෙනවා. මිනිහ කරන්නෙ පත්තරේ ආර්ටිකල් එකකට හැම දෙයක්ම වමාරන එක. ඉතින් ෆිලික්ස් මේ ගැන ගොඩක් තරහින් ඉන්නෙ. ඒවගේම තමයි ෆිලික්ස් එක්ක වැඩ කරන සමහරක් අය පවා ලොකු තරහකින් ඉන්නවා. ඉතින් ෆිලික්ස් පාබ්ලෝව ඉවරයක් කරන්න කියනවා. ඔය අතරේ වෝල්ට් උත්සහ කරන්නෙ පාබ්ලෝව කොහොමහරි US වලට ගෙනියන්න. උසාවියෙ සාක්ෂි දෙන්න හොඳම කෙනා මෙයා. මොකද කිව්වොත් මෙයා ෆිලික්ස් එක්ක සෘජු සම්බන්ධතාවයක් පවත්වපු කෙනෙක්. හැබැයි වෝල්ට්ට මේක ලේසි වෙන්නෙ නැහැ. මොකද කිව්වොත් මෙක්සිකානු පොලිසීයෙ අයත් එක්ක FBI එකත් එකතු වෙලා තියෙනවා. අනික් කාරණාව තමයි ෆිලික්ස් පාබ්ලෝව මරණ්න කට්ටිය යොදවල තියෙනවා. ඉතින් පාබ්ලෝ ඉන්න තැන ගැන ඔත්තුවක් යනවා හැමෝටම. හැම පැත්තකින්ම වගේ වට කරලා තියෙන්නෙ. එහෙනම් අපි බලමුකො පාබ්ලෝ මොන විදියකට ඉවරයක් වෙයිද කියලා?
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,625 downloadsDownload Narcos-Mexico-S02-E08.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #2019
- #Alejandro Edda
- #Alfonso Dosal
- #Diego Luna
- #Editor's Pick
- #Fermín Martínez
- #Fernanda Urrejola
- #José María Yazpik
- #MaxxA
- #Must Watch
- #Narcos
- #Narcos Mexico
- #Netflix
- #Paulina Gaitan
- #Scoot McNairy
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitles
- #Subs
- #Teresa Ruiz
- #Wagner Moura
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල උපසිරසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Amila Kaushalya
ක්‍රිශාන්ත
ස්තුතියි සබ් එකට.....
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Thanks jayawewa.....!
Nilush Angana
Sub ekata thanx
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සුපිරී බ්‍රෝ සීසන් 3ටත් ඉක්මනටම සබ් දෙන්න ආසාවෙන්ම බලන සීරියස් එක