කොහොමද යාලුවනේ? Narcos Mexico සීරීස් එකේ දෙවෙනි සීසන් එකේ හව්වෙනි කොටස භාරවුනේ මට. රවිඳු අයිය තමා සබ් එක කරන්න කතා කළේ. මුලින්ම රවිඳු සහෝට ස්තූති කරන්න කැමතියි මාවත් මේ වැඩට එකතු කරගත්තට. කිව්වත් වගේ මේ තමා දෙවෙනි සීසන් එකේ 7 වෙනි කොටස. 2020 පෙබරවාරි මාසෙ 13 රිලීස් වුනු මේ එපිය නම් වෙන්නේ Truth And…

කොහොමද යාලුවනේ? Narcos Mexico සීරීස් එකේ දෙවෙනි සීසන් එකේ හව්වෙනි කොටස භාරවුනේ මට. රවිඳු අයිය තමා සබ් එක කරන්න කතා කළේ. මුලින්ම රවිඳු සහෝට ස්තූති කරන්න කැමතියි මාවත් මේ වැඩට එකතු කරගත්තට.
කිව්වත් වගේ මේ තමා දෙවෙනි සීසන් එකේ 7 වෙනි කොටස. 2020 පෙබරවාරි මාසෙ 13 රිලීස් වුනු මේ එපිය නම් වෙන්නේ Truth And Reconciliation විදිහට. IMDB මීටරේ 8.1 අගයක් අරන් තියෙනවා.
මේ ටිකේ කතාව යන්නෙ ඡන්ද ගේම් එක ගැනනේ. කොහොම හරි Cardenas දිනාගෙන එන පාටක් පහැදිලිව පේන්න තියෙනවා. පක්ෂෙ සමහරක් අයට මේක සාමාන්‍ය දෙයක් වුනාට Felix ම්ම් මේක බැරෑරුම්ව අරගෙන ඉන්නේ. ඉතිං ඔය නිසාම Cardenas දිනාගෙන එන පාටක් පේන නිසා Felix PRI එක දිනවන්න ගේම් එකක් ප්ලෑන් කරන් යනවා. ඒ අතර වෝල්ට්ට කෙනෙක්ව හමුවෙන්න සිද්ද වෙනවා.
ලස්සනම වැඩේ තමා ෆේලික්ස්ට විරුද්ධව දැන් ටික ටික කට්ටිය නැගී සිටින්න පටන් අරන්. Acosta ත් මේ අතර උඩින්ම ඉන්නවා. ඔය වගේ සිදුවීම් ගොඩක් එක්ක ඔයාලට අදත් Narcos Mexico රසවිඳින්න ලැබෙනවා.
එහෙනම් තවත් අලුත්ම සබ් එක්කින් ඉක්මණින්ම හමුවෙමු.
෴෴ සුබ දවසක්…! ෴෴

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,431 downloadsDownload Narcos-Mexico-S02-E07.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
- #2019
- #Alejandro Edda
- #Alfonso Dosal
- #Diego Luna
- #Editor's Pick
- #Fermín Martínez
- #Fernanda Urrejola
- #José María Yazpik
- #MaxxA
- #Must Watch
- #Narcos
- #Narcos Mexico
- #Netflix
- #Paulina Gaitan
- #Scoot McNairy
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitles
- #Subs
- #Teresa Ruiz
- #Wagner Moura
- #සචින්ත කල්හාර බෙනට්
- #සිංහල උපසිරසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
sachintha
Asala
waradimakin ස්කම්බෑග්-සිස්ටම් eke 7 weni episode ekatath mekema sub eka upload karala thiyenne man hithanne. poddak eka gana balanna. -Thankyou-
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Asala
ස්කම්බෑග්-සිස්ටම්-s01-e07
Anonymous
Thanks jayawewa....!
Nilush Angana
Sub ekata thanx
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි