Watch Trailer

Narcos: Mexico [S02 : E09] Sinhala Subtitles | අවසාන මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Narcos Mexico” දෙවැනි කතා සමයෙ නමවෙනි කොටසයි. අවසාන කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඔයාලා දකින්න ඇතිනෙ ෆිලික්ස් දැන් ඉන්නෙ හැංගිලා. මොකද එයා කරන්න යන වැඩක් අනාගන්න හින්දා. කෝමහරි ෆිලික්ස්ට උත්සවයකට යන්න ආරාධනාවක් ලැබෙනවා. එතැනදී ජනාධිපතිතුම…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Narcos Mexico” දෙවැනි කතා සමයෙ නමවෙනි කොටසයි. අවසාන කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

ඔයාලා දකින්න ඇතිනෙ ෆිලික්ස් දැන් ඉන්නෙ හැංගිලා. මොකද එයා කරන්න යන වැඩක් අනාගන්න හින්දා. කෝමහරි ෆිලික්ස්ට උත්සවයකට යන්න ආරාධනාවක් ලැබෙනවා. එතැනදී ජනාධිපතිතුමා සමහ ගොඩක් ඉහලින් ඉන්න කට්ටිය ඉන්නවා. ඔය අතරේ වෝල්ට් අවසාන මෙහෙයුමක් දියත් කරනවා. මේක ෆිලික්ස්ට ලොකු පාඩුවක් කරන්න හදන මෙහෙයුමක්. කොකේන් විශාල ප්‍රමාණයක් විනාශ කරන වැඩක්. ඒකෙන් ෆිලික්ස් නැත්තටම නැතිවෙනවා. කොහොමහරි ගොඩක් කට්ටිය මුලදී මේකට කැමති වෙන්නෙ නැහැ. පස්සෙ එයා ඒත්තු ගන්න්වනවා මේ වැඩේ හරියටම කරොත් ෆිලිස්ක්ව අල්ලගන්න පුළුවන් කියලා. හැබැයි මෙයාලා මේ යන්නේ උගුලකට කියලා කිසිම අදහසක් නැහැ. මොකද ප්ලේන් එකට හයි කරලා තියෙන ට්‍රකර් එකක් මෙයලා හොයාගන්නවා. ඉතිං ඒකෙන් දැනගන්නවා මෙයාලා පහරදීමක් දියත් කරන්න යන්නෙ කියලා මේ සිද්ධ වෙන හුවමාරුවේදී. එහෙනම් අපි බලමුකො මෙයාලට මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

විකාශනය වූ දිනය – 2020.02.13
IMDb අගය – 8.9

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

3,188 downloadsDownload Narcos-Mexico-S02-E09.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,188 downloadsDownload Subtitles23 KB

10 comments

  1. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  2. ක්‍රිශාන්ත

    ගොඩාක් ස්තුතියි සබ් එකට .....

    1. Biyagama

      සුපිරි වැඩක් ..ජයම

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Nilush Angana

    Sub ekata thanx

  6. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  7. Anonymous

    Thanks jayawewa....!

  8. Anonymous

    jayen jaya sthuthi jaya!...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.