Watch Trailer

Narcos [S03 : E10] Sinhala Subtitles | ඇත්තටම දිනුම්ද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ තෙවැනි කතා මාලාවේ අවසාන කොටස. මේ කොටසින් පස්සේ නාකොස් නිල වශයෙන් අවසන් වෙනවා. හැබැයි ඉවරයි කිව්වට ඉවර වෙන්නෙම නැති බවත් අද කොටසින් ඔයාලට බලාගන්න ලැබේවි. 🙂 එස්කොබාර්ව ඝාතණය කිරීමෙන් පස්සේ ඒ වෙනකම් එහෙන් මෙහෙන් එබිකම් කරමින් හිටිය කලි කාටෙල් එක හිස ඔසවන්න ගත්ත මතකනේ. ඉතා…

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ තෙවැනි කතා මාලාවේ අවසාන කොටස. මේ කොටසින් පස්සේ නාකොස් නිල වශයෙන් අවසන් වෙනවා. හැබැයි ඉවරයි කිව්වට ඉවර වෙන්නෙම නැති බවත් අද කොටසින් ඔයාලට බලාගන්න ලැබේවි. 🙂

එස්කොබාර්ව ඝාතණය කිරීමෙන් පස්සේ ඒ වෙනකම් එහෙන් මෙහෙන් එබිකම් කරමින් හිටිය කලි කාටෙල් එක හිස ඔසවන්න ගත්ත මතකනේ. ඉතාම උපක්‍රමශීලිව එස්කොබාර්ගෙ වැරදි හදුනාගනිමින් කලි කාටෙල් එකේ නායකයන් තමන්ගේ මත්ද්‍රවය ප්‍රවාහන වැඩසටහන ජයටම කරගෙන ගියා. මෙඩලින් කාටෙල් එකටත් වඩා ඉදිරියට ගියා ඇත්තටම ඔවුන්. හැබයි එක තැනකින් පස්සේ එක සුවිසේෂි පුද්ගලයෙක් නිසාවෙන් ඔවුන්ගෙ ජාවාරම බිඳ වැටෙන්න පටන් ගත්ත. එතනින් පසුව තමයි වැඩේ අවුල් යන්න පටන් ගත්තෙ.

පහුගිය කොටස්වලදී අපිට දකින්න ලැබුන මිගෙල් තමයි බිස්නස් එක කරගෙන යන්නෙ කියල. කොහොමහරි මොහුට ද්‍රෝහී වීමක් වෙනවා. එන්රිකේ සහ සැල්සීඩො. කොහොමහරි මෙයාලා අල්ලගන්නෙ එන්රිකේව. ඉතිං ඔහුට පහර දීලා කොහොමහරි නමක් ගන්නවා. ඒ සැල්සීඩොගෙ. කොහොමහරි මේක මිගෙල් විශ්වාස කරන්නෙ නැහැ. ඉතිං ඩේවිඩ් කරන්නෙ තනියෙම මේක බලාගන්න එක. ඔය අතරේ පෙන්‍යා කරන්නෙ මිගෙල්ව අල්ලගන්න උත්සහ කරන එක. ඔහු දැනගන්නවා ඇතුලෙ ඔත්තුකාරයෙක් ඉන්න එක. ඉතිං මෙයාව හොයාගන්න මෙයා සැළැස්මක් ගහනවා. ඒවගේම තමයි මිගෙල්ව අල්ලගන්නත්. කොහොමහරි මේ ඔක්කොම වගේ කරන්නෙ ආරක්ෂක ඇමති. කොහොමහරි සැල්සීඩොගෙ කාර්ය වෙන්නෙ මිගෙල්ව ආරක්‍ෂිත නිවාසය ගාවට අරගෙන එන එක. ඉතිං මෙයා ඒක කරන අතරේ ඩේවිඩ්ට සාක්ෂියක් ලැබෙනවා සැල්සීඩො DEA ඒකෙ කට්ටිය සම්බන්ධ කරගත්තු කාරණය. ඉතිං ඔහු කෙලින්ම යන්නෙ සැල්සීඩොගෙ බිරිඳ ඉන්න තැනට. ඒවගේම ඔහු මිගෙල්ටත් කියනවා. එතනින් පස්සේ කලි කාටෙල එකේ ඉරණම අද විසදෙනවා…

එහෙම නම් ඔන්න මෙතෙක් අප ආ ගමන නම් නිමයි. අපේ සහෝදරවරු මේ වෙනකොට නාකොස් මෙක්සිකෝ කතා මාලාවට උපසිරසි ගන්වමින් පවතිනව මම මේ ලිපිය ලියන මොහොත වෙනකොටත්. වැඩි කාලයක් නොගිහින් ලගදීම  ඒ සඳහාත් උපසිරසි ලැබේවි. හැබැයි ඉතිං මේ වෙනුවෙන් මගේ දායකත්වය නම් මෙතනින් අවසන් වෙනව. අලුත් වැඩකින් මං ඔයාල හමුවෙන්න එන්නම්කෝ එහෙනම් 🙂  ! 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

10,287 downloadsDownload Narcos.S03.E10.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

10,287 downloadsDownload Subtitles25 KB

22 comments

  1. Randy

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසිවලට.තවත් පොඩි ඉල්ලිමක් තියෙනවා .පුලුවන් නම් පුලුවන් විදිහට මග නැවතිලා තියෙන Fear the walking dead,van helsing,i zombie කාතාවලටත් උපසිරැසි ලාබා දෙන්න කියලා ඉල්ලනවා❤❤❤

  2. Perera

    Bohoma ස්තූති brother..puluvannam el chapo tv series akath karannako.

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. -SH-

    Narcos Mexico ekata sub denwda.?

  5. Sanjeewa

    Thankyou verymuch brother .

  6. Rasindu Perera

    නියමයි... සබ් එකට තැන්ක්ස්...
    Season 3ක් එක දිගට සබ් දීලා ඉවර කරපු එක සුපිරි...
    Narcos Mexico එකටත් ඉක්මටම සබ් අරන් එමු...

  7. Anonymous

    Thank you for the sub, brother.

    1. Drek409

      උපසිරැසි වලට බොහොම ස්තූතියි.. කට්ටියට සුබපතනවා.. තව ගොඩ ගොඩාක් ඉස්සරහට යමු

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Perera

    Nacos mexican akata sub denne neddooo.aka denakam api ivasillak nethuva enne..ekmanata dennaa

  10. Anonymous

    Thank you for the sub

  11. Anonymous

    bro narcos mexican 1th sub tika kohoma hari apita set karala denna

    1. chamika

      puluwan The Wire kiyana tv series ekata sinhala sub denna. thank you

  12. Achi

    බොහොම ස්තුතියි සබ් කරපු සෙට් එකටම....ආදරෙයි

    1. Anonymous

      aniwa

  13. dinupa

    thnx bro season 3tama sub gattha

  14. tharidu16

    okkoma epi walata thanks. ekin ekata comments nokeruwata sorry.

  15. Ashan

    Thanks okkotama. Jaya weva!!!

  16. Bimbisha Adithya

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  17. Dineth Kanishka

    සබ් කරපු ඔක්කොටම ගොඩක් ස්තුතියි.

  18. Don

    Thank you

  19. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…