Never Have I Ever Sinhala Subtitles S02E01 (දෙවන කොටසේ පළමු එපිසෝඩය) දේවිට දැන් ආදර ත්‍රිකෝණයක් තියෙනවා – බෙන් එක්කයි පැක්ස්ටන් එක්කයි. දේවිගේ පවුල ඉන්දියාවට යනවා කියලා දැනගෙන කෙල්ල හිතුවා දෙන්නම එක්ක යාළු වෙන්න. මොකද කමක් නෑනේ ඉන්දියාවට ගියාම දෙන්නම අමතක වෙනවනේ කියලා. ඒත් ඒක හරි අමාරු වැඩක් වුණා ද…

Never Have I Ever Sinhala Subtitles S02E01 (දෙවන කොටසේ පළමු එපිසෝඩය)


දේවිට දැන් ආදර ත්‍රිකෝණයක් තියෙනවා – බෙන් එක්කයි පැක්ස්ටන් එක්කයි. දේවිගේ පවුල ඉන්දියාවට යනවා කියලා දැනගෙන කෙල්ල හිතුවා දෙන්නම එක්ක යාළු වෙන්න. මොකද කමක් නෑනේ ඉන්දියාවට ගියාම දෙන්නම අමතක වෙනවනේ කියලා. ඒත් ඒක හරි අමාරු වැඩක් වුණා දෙන්නව පරිස්සමින් බැලන්ස් කරලා බලාගන්න ඕනේ නිසා. ඒ අතරේ අම්මා හිතුවා තමන්ගේ රෝගීන්ව ක්‍රිස් ජැක්සන් දොස්තරට විකුණලා දාන්න. මොකද ඉන්දියාවට යන්න හිතාගෙන ඉන්න නිසා. 

S02E02 (දෙවන කොටසේ දෙවන එපිසෝඩය)

දේවි පාටියක් දාලා තමන්ගේ සමාජ තත්ත්වය හදා ගන්න හිතනවා. හැබැයි ඒකෙන් ඔක්කොම විනාශ වෙන්නත් පුළුවන්. රෑ වෙද්දි යාළුකම් පරීක්ෂා වෙනවා, රහස් එළියට එනවා, හිතපු නැති අවුල් සිද්ධ වෙනවා. විහිළු තියෙනවා, පුදුම දේවල් වෙනවා. දේවිට විතරක් පුළුවන් විදියේ නට්‍යමය ගතියක් තියෙනවා. මතක තියා ගන්න වටින රැයක්. හැබැයි හොඳ දේවල් නිසා නෙවෙයි.


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

579 downloadsDownload Never-Have-I-Ever-S02E02.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Have I Ever Sinhala Subtitles

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

579 downloadsDownload Subtitles25 KB

1 comment

  1. Sasitha

    Newtopia season ekatath sub eka ona yalu...