Never Have I Ever Sinhala Subtitles S02E02 (දෙවන කොටසේ දෙවන එපිසෝඩය) දේවි කුඩා සමුගැනීමේ උත්සවයක් සූදානම් කරා. ඒත් ඒක ලොකු පාටියක් බවට පත්වුණා. දේවි හිතුවා ගොඩක් අය ආවම බෙන්ට සහ පැක්ස්ටන්ට එකිනෙකා ගැන දැනගන්න බැරි වෙයි කියලා. ඒත් අන්තිමේදී දෙන්නම දැනගත්තා දේවි දෙන්නා එක්කම යාළු වෙලා ඉන්න බව. පැක්ස්…

Never Have I Ever Sinhala Subtitles

S02E02 (දෙවන කොටසේ දෙවන එපිසෝඩය)

දේවි කුඩා සමුගැනීමේ උත්සවයක් සූදානම් කරා. ඒත් ඒක ලොකු පාටියක් බවට පත්වුණා. දේවි හිතුවා ගොඩක් අය ආවම බෙන්ට සහ පැක්ස්ටන්ට එකිනෙකා ගැන දැනගන්න බැරි වෙයි කියලා. ඒත් අන්තිමේදී දෙන්නම දැනගත්තා දේවි දෙන්නා එක්කම යාළු වෙලා ඉන්න බව. පැක්ස්ටන් තරහා වෙලා ගියා. දේවි සමාව ගන්න දුවද්දි පැක්ස්ටන්ව කාර් එකකට හැප්පුනා. කොල්ලගේ අතක් කැඩුනා. ඒකෙන් මිනිහගේ පිහිනුම් ශිෂ්‍යත්වය අනතුරේ වැටුණා. ඒ අතරේ අම්මා ඉන්දියාවට ගිහින් ඇවිත් තීරණය කරා ඉන්දියාවට නොගිහින් කැලිෆෝනියාවේම ඉන්න. S02E03 (දෙවන කොටසේ තුන්වන එපිසෝඩය)
දේවිගේ අවධානය ආයෙත් ඉස්කෝලේ වැඩ වලට යොමු වෙනවා (ඒත් සම්පූර්ණයෙන්ම නෙවෙයි). අලුත් තරඟකාරයෙක් එනවා. ඒ එක්ක දේවිට හැම අතින්ම අභියෝග එනවා. එයාගේ තරඟකාරී ගතිය උපරිම වෙනවා. ඒ අතරේ පෞද්ගලික සම්බන්ධතා හිතපු නැති පැත්තකට හැරෙනවා. දේවිට තමන්ගේ දැඩි තීරණ වල ප්‍රතිඵල එක්ක මුහුණ දෙන්න වෙනවා.


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

582 downloadsDownload Never-Have-I-Ever-S02E03.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Have I Ever Sinhala Subtitles

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

582 downloadsDownload Subtitles23 KB

0 comments

No comments yet.