Love Under Construction S01 Sinhala Subtitles ආයුබෝවන්. අද ඔබට පස් වැනි කොටස ගෙන එනවා. ගොඩ නැගිල්ලේ කඩා වැටීමක්, ඊළඟ ආදර කතාව, හදිසි අනතුර. මේ තමයි හතර වෙනි කොටසේ සිදු වීම්. දෙමාපියන්ගේ විරෝධය උත්සන්න වීම ඉදිරියට යන විනෝද් ගෞරිගේ පෙම් කතාව සහ මුදල් අර්බුද ඔස්සේ ඇදෙන නිවසේ වැඩ කටයුතු අස්සේ ආගම් දෙකක…

Love Under Construction S01 Sinhala Subtitles

ආයුබෝවන්. අද ඔබට පස් වැනි කොටස ගෙන එනවා.

ගොඩ නැගිල්ලේ කඩා වැටීමක්, ඊළඟ ආදර කතාව, හදිසි අනතුර. මේ තමයි හතර වෙනි කොටසේ සිදු වීම්. දෙමාපියන්ගේ විරෝධය උත්සන්න වීම ඉදිරියට යන විනෝද් ගෞරිගේ පෙම් කතාව සහ මුදල් අර්බුද ඔස්සේ ඇදෙන නිවසේ වැඩ කටයුතු අස්සේ ආගම් දෙකක දෙදෙනෙක් වන පාප්පන් සහ ලිලි අතර සම්බන්ධතාවයට මොන විදිහෙ පොල්ලක් වැටෙයිද?

 

 

අද පස් වෙනි කොටස බලන්න.

හයවෙනි කොටසින් හමු වෙමු.

Love Under Construction S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,045 downloadsDownload Love-Under-Construction-S01-E05-Sinhala-Subtitles.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Love Under Construction S01 Sinhala Subtitles

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

BANDULA K

Subtitles

1,045 downloadsDownload Subtitles21 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ සබ්එකට

  2. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ සබට