Never Have I Ever Sinhala Subtitles S03E04 (තුන්වන කොටසේ හතරවන එපිසෝඩය) අලුත් කෙල්ලෙක් එක්ක පැක්ස්ටන් ඉන්නවා දැකලා පාටියෙදි දේවිට ඊර්ෂ්‍යාව ඇතිවුණා. දේවි කරන දේවල් නිසා හිතපු නැති ප්‍රශ්න මතු වුණා. මේකෙන් දේවිට තේරුනා තමන්ගේ හැසිරීම ගැන හිතන්න ඕනේ බවයි, විශ්වාසය වැදගත් බවයි. මේ අතරේ දේවිගේ අම්මගේ ය…

Never Have I Ever Sinhala Subtitles

S03E04 (තුන්වන කොටසේ හතරවන එපිසෝඩය)

අලුත් කෙල්ලෙක් එක්ක පැක්ස්ටන් ඉන්නවා දැකලා පාටියෙදි දේවිට ඊර්ෂ්‍යාව ඇතිවුණා. දේවි කරන දේවල් නිසා හිතපු නැති ප්‍රශ්න මතු වුණා. මේකෙන් දේවිට තේරුනා තමන්ගේ හැසිරීම ගැන හිතන්න ඕනේ බවයි, විශ්වාසය වැදගත් බවයි. මේ අතරේ දේවිගේ අම්මගේ යාළුවෙක්ගේ ඉන්දියානු පුතාව දැකලා දේවට නොහිතුණු විදියට අවසානයේ ආදරයක් ඇතිවුණා.

S03E05 (තුන්වන කොටසේ පස්වන එපිසෝඩය)

දේවිව සම්පූර්ණයෙන්ම කෙනෙක් මඟ අරිනවා. මේකෙන් කෙල්ලට තදින්ම ප්‍රතික්ෂේප වීමේ වේදනාව දැනෙනවා. ඒකත් එක්ක අසරණ වෙද්දි මෙයාගේ දුර්වල පැත්ත පේනවා. අපිටත් දැනෙන විදියේ කොටසක්. දේවිගේ යාළුවෝ තමන්ටම ආවේණික විදියට එයාට උදව් කරනවා. කතාවට උණුසුමක් සහ විහිළුවක් මේ කොටසේ එකතු වෙනවා.

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

839 downloadsDownload Never-Have-I-Ever-S03-E05-Sinhala-Subtitles.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Have I Ever Sinhala Subtitles

All BT1All BT1Next BT1

Subtitles by

UD Shehan

Subtitles

839 downloadsDownload Subtitles23 KB

1 comment

  1. Kaveen

    ස්තූතියි Shehan සහෝ උපසිරැසියට