Dabba Cartel Sinhala Subtitles මෙම වසරේ Netflix ඔස්සේ නිකුත් වුණ දමිළ සිනමාව, මලයාලම් සිනමාව සහ හින්දි සිනමාව නියෝජනය කරනා ප්‍රභල නළු නිළි පිරිසක් රංගනයෙන් දායකත්වය ලබා දුන් කාන්තා මූලික නිර්මාණයක් වුණ Dabba Cartel (2025) වෙනුවෙන් සිංහල උපසිරසි අරගෙනයි අලුත් අවුරුදු දා මං බයිස්කෝප් වෙබ් අඩවිය පැත්ත…

Dabba Cartel Sinhala Subtitles

මෙම වසරේ Netflix ඔස්සේ නිකුත් වුණ දමිළ සිනමාව, මලයාලම් සිනමාව සහ හින්දි සිනමාව නියෝජනය කරනා ප්‍රභල නළු නිළි පිරිසක් රංගනයෙන් දායකත්වය ලබා දුන් කාන්තා මූලික නිර්මාණයක් වුණ Dabba Cartel (2025) වෙනුවෙන් සිංහල උපසිරසි අරගෙනයි අලුත් අවුරුදු දා මං බයිස්කෝප් වෙබ් අඩවිය පැත්තට ගොඩ වැදුනේ.

පහුගිය කොටසදි සන්තෝෂ් ගෙනත් දුන්න ගංජා තමන්ගේ කෑම‍ පෙට්ටි එක්ක බෙදාහරින්න රාජි වගේම අලුතෙන් ඩබ්බා ව්‍යාපාරෙ කොටස් කාරියක් වුණ ෂාහිඩා කැමති වෙනවා. මේ අතරෙදි තමයි සන්තෝෂ් තමන්ගේ බෙදාහැරීම් වැඩි දියුණු කරන් හිතන් ඩබ්බා එක්ක MDMA බෙදමු කියලා රාජි සහ මාලාව මුණ ගැහිලා යෝජනා කරන්නේ. සන්තෝෂ්ගේ නරක වෙලාවට මාලා සන්තෝෂ් ගෙනාපු MDMA සින්ක් එකට හලනවා. මේ හේතුව හින්දා සන්තෝෂ්ට තමන්ගේ ජීවිතෙන් පවා වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඇත්තටම රාජි සහ මාලාට මේ ව්‍යාපාරයෙන් ගොඩ ඒමක් තියෙයිද?  

Dabba Cartel Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

805 downloadsDownload Dabba-Cartel-S01-E03-Sinhala-Subtitles.zip22 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

 

 

 

Dabba Cartel Sinhala Subtitles

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

805 downloadsDownload Subtitles22 KB

1 comment

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට