Watch Trailer

Nikita [S02 : E15] | අමන්දාගේ රහස [සිංහල උපසිරසි සමඟ]

මං හිතන්නේ පසුගිය කතාව ඉවරවෙනකොට කාර්ලා කියපු කතාව නිසා, කතාව බලන ඔයාලගේ ඇඟේ පොඩ්ඩක් විතර හිරිගඩු පිපෙන්න ඇති කියලා. ඇයි දෙයියනේ ඉතිං පුංචිකාලේ නිකීටාට උදව් කරපු කෙනා, ඊට පස්සේ ගෙයක් දොරක් නැතුව මහපාරේ හිටපු කෙනා, ඩිවිශන් හැදුවා කිව්වාම එහෙම නොවී තියේවිද? 🙂 කොහොමහරි පසුගිය කතාවෙන් ඔයාලට දැකගන්න ලැබ…

Nikita SE2-1

මං හිතන්නේ පසුගිය කතාව ඉවරවෙනකොට කාර්ලා කියපු කතාව නිසා, කතාව බලන ඔයාලගේ ඇඟේ පොඩ්ඩක් විතර හිරිගඩු පිපෙන්න ඇති කියලා. ඇයි දෙයියනේ ඉතිං පුංචිකාලේ නිකීටාට උදව් කරපු කෙනා, ඊට පස්සේ ගෙයක් දොරක් නැතුව මහපාරේ හිටපු කෙනා, ඩිවිශන් හැදුවා කිව්වාම එහෙම නොවී තියේවිද? 🙂 කොහොමහරි පසුගිය කතාවෙන් ඔයාලට දැකගන්න ලැබෙන්න ඇති, අමන්දාගේ පෞද්ගලික ඉලක්ක ලැයිස්තුවේ පර්සිටත්, නිකීටාටත් උඩින් හිටියේ මේ කාර්ලා කියලා. මොන හේතුවක් නිසාද අමන්දා මෙච්චර උවමනාවෙන් කාර්ලාව මරන්න හොයන්නේ. කොටින්ම කිව්වොත් කාර්ලාවත් ඒ ගැන දන්නේ නෑ.

අද කතාවේ දිගට ඇදිලා යන්නේ ඔන්න ඔය සිදුවීමත් එක්ක. ඒ වගේම මේ අතරතුර ඇලෙක්ස් මාධ්‍ය ඉදිරියේ ලෝකයට ඇලෙක්සැන්ඩ්‍රා උඩිනොව් ලෙස තමුන්ව හඳුන්වා දෙන්නයි සූදානම් වෙන්නේ. කොහොමහරි කාර්ලාවත් නොදන්න ඒත් තමුන් එක්ක අමන්දා වෛර බඳින්න තරම් හේතුවෙන කාරණාව මොකක්ද කියලා තමයි කවුරුත් පුදුම වෙලා බලාගෙන ඉන්නේ. ඒ වගේම පර්සිත් මේක දැනගන්න කියලා තමයි මුලින්ම කාර්ලාව මුණගැහුණේ. ඉතිං මේ කවුරුත් නොදන්න දේ කාර්ලා අමන්දා ගැන දන්න රහසක් වෙන්න ඇති කියලා මයිකල් කියනවා. ඒත් කාර්ලා කොහෙත්ම ඒ වගේ රහසක් දන්නේ නෑ කියලයි කියන්නේ. මේ අතරතුර ඇලෙක්ස් මාධ්‍ය සාකච්ඡාවට ගියාට පස්සේ, සෙමාක්ගෙන් ඇලෙක්ස්ට ලොකු ඇබැද්දියක් වෙනවා. මේක නිසා එතනත් ලොකු ජංජාලයක් තමයි වෙන්නේ.

අපි බලමු නේද අද කතාවේ සිද්ධවෙන මෙච්චර දේවල්, කොහොමින් කොහොම ඉවර වේවිද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,500 downloadsDownload Nikita-S02E15-baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,500 downloadsDownload Subtitles32 KB

16 comments

  1. STYLISH PRINCE

    හැමදම වගෙ මම තමා first
    thnz bro

  2. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ.....
    ජය!!!

  3. Práðèép Üðäýàñgå

    ස්තුති සහෝ සබ් එකට... ජය වේවා !

  4. Sudheera

    Thx sahooo...!

  5. Dilshan

    thanks you

  6. èxit_9.1

    Thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  7. Asel

    elaz

  8. chathura

    Elazzzzzzzzzzz
    Thank youuuuuuuuuu.

  9. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  11. lakshan

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

  12. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. sachin eheliyagoda

    Thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx Broooooooooooooooooooooooooo

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. kumara

    Thanks Bro !!!

  16. suranuwan

    thank bro...