Watch Trailer

Nikita [S02 : E16] | අමන්දාගේ රහස [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ඔයාලට අමන්දාගේ රහස දැනගන්න ලැබෙන්න ඇති. ඒ වගේම ඇලෙක්ස් කොහොමහරි නොමැරී බේරුනු විදියත් දකින්න ලැබෙන්න ඇති. ඒ වගේම නිකීටා ඩිවිශන් විනාස කරන්න උත්සාහා කරන අතරේ කාර්ලා උත්සාහා කරන්නේ ඩිවිශන්, කලින් තිබුණු හොඳ තත්වයට ගේන්න. මේ නිසා කාර්ලා සහ නිකීටා අතරේ මතභේදයක් තමයි තියෙන්නේ. මේ විදියට ද…

Nikita SE2-1

පසුගිය කතාවේදී ඔයාලට අමන්දාගේ රහස දැනගන්න ලැබෙන්න ඇති. ඒ වගේම ඇලෙක්ස් කොහොමහරි නොමැරී බේරුනු විදියත් දකින්න ලැබෙන්න ඇති. ඒ වගේම නිකීටා ඩිවිශන් විනාස කරන්න උත්සාහා කරන අතරේ කාර්ලා උත්සාහා කරන්නේ ඩිවිශන්, කලින් තිබුණු හොඳ තත්වයට ගේන්න. මේ නිසා කාර්ලා සහ නිකීටා අතරේ මතභේදයක් තමයි තියෙන්නේ.

මේ විදියට දවස් කිහිපයක් ගෙවිලා ගියාට පස්සේ ඩිවිශන් වල නියෝජිතයෝ එකින් එක මැරෙන්න පටන් ගන්නවා. මේක නිසා ඩිවිශන් ඇතුලේ ලොකු කලබලයක් ඇති වෙලා තමයි තියෙන්නේ. මොකද කිව්වොත් පර්සිගේ පාලන කාලය තුල කොහෙත්ම සිද්ධ නොවුනු මේ දේවල් අමන්දාගේ කාලය තුල සිද්ධ වෙනකොට, ඒකෙන් අමන්දාට තමයි ලොකු බලපෑමක් ඇති වෙනනේ. ඒ වගේම තමයි පසුගිය කාලය තුලම ඩිවිශන් ඇතුලේ තිබුණේ අස්ථාවරත්වයක්. ඒ අස්ථාවරත්වය සමථයකට පත්වීගෙන එනකොටම තමයි මේ ප්‍රශ්ණයත් පහත් වුනේ. ඩිවිශන් ඇතුලේ ඉන්න හැමෝම හිතන්නේ, මේ විදියට නියෝජිතයෝ මරන්නේ නිකීටා කියලා. ඒත් අමන්දා දන්නවා මේ කවුද කියලා. මේක නිසා මේ කෙනාව අල්ල ගන්න කියලා අමන්දා නිකීටා එක්ක ගණුදෙනුවකට එනවා. හැබැයි මේ අමන්දා එක්ක කරන ගණුදෙනු වලට කාර්ලා සම්පූර්ණයෙන්ම උදැල්ල දාගෙන තමයි ඉන්නේ. ඒකට හේතු තමයි අමන්දා කාර්ලාව මරන්න උත්සාහා කිරීම සහ ඩිවිශන් නරක තැනක් බවට පත් කිරීම.

ඉතිං ඔය විදියට අමන්දා එක්ක නිකීටා ගණුදෙනුවකට දෙනුමක් කරලා ගැනුමක් කරන්නනේ ඉන්නේ. ඉතිං නිකීටා මේ කරන වැඩෙන් නිකීටාට ලැබෙන්නේ මොකක්ද? කවුද මේ ඩිවිශන් නියෝජිතයෝ මරන කෙනා? ඒ වගේම අපි බලමු ලිප එක්ක ගණුදෙනු කරලා කවුද අත පුච්ච ගන්නේ කියලත්. ඔන්න එහෙනං මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

 

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,413 downloadsDownload Nikita-S02E16-baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles

2,413 downloadsDownload Subtitles29 KB

14 comments

  1. R.D

    Thanks Praneeth saho............

  2. STYLISH PRINCE

    i am first
    thnz bro

  3. Dilshan

    thanks you

  4. lakshan

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

  5. Asel

    elaz

  6. nuwan

    ela machan balagena inne........ubata jaya..

  7. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. èxit_9.1

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

  9. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. lakshitha

    thnx saho

  11. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. kumara

    Thanks Bro !!!

  14. suranuwan

    thank bro...

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.