Watch Trailer

Nikita [S02 : E14] | කැලෑ මල සහ ආදි කර්තෘ [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාව ගොඩක්ම නැගලා යන්න ඇති කියලා හිතනවා. කොහොමහරි ඇලෙක්ස්ටයි බර්ක්ඕෆ්ටයි පිං සිද්ධ වෙන්න ඩිවිශන් වල කවුරුත් නොමැරී බේරුනා. ඒ වගේම තමයි පර්සි ගහන්න තියෙන දහංගැට ගහලා ඩිවිශන් වලින් එලියට පැනගත්තා. ඒ වගේම මැඩලින් පියර්ස් හැරෙන්න ඕවර්සයිට් වල හැම කෙනෙක්ම පර්සිගේ අණ පරිදි මරලා දැම්මා. ඔයාලට දැකගන…

Nikita SE2-1

පසුගිය කතාව ගොඩක්ම නැගලා යන්න ඇති කියලා හිතනවා. කොහොමහරි ඇලෙක්ස්ටයි බර්ක්ඕෆ්ටයි පිං සිද්ධ වෙන්න ඩිවිශන් වල කවුරුත් නොමැරී බේරුනා. ඒ වගේම තමයි පර්සි ගහන්න තියෙන දහංගැට ගහලා ඩිවිශන් වලින් එලියට පැනගත්තා. ඒ වගේම මැඩලින් පියර්ස් හැරෙන්න ඕවර්සයිට් වල හැම කෙනෙක්ම පර්සිගේ අණ පරිදි මරලා දැම්මා. ඔයාලට දැකගන්න ලැබෙන්න ඇති, නිකීටාව මරන්න ආපු ශෝන් පවා නිකීටාගේ පැත්තට හැරුණා කියලා. අන්තිමේදී සෙනෙටර් විසින් නිකීටාගේ නම පැහැදිලි කරලා ඩිවිශන් බිඳ දාන්න සහාය දෙන බවත් කිව්වා.

ඔන්න ඔය විදියට ඉවරවුනු පසුගිය කතාවේ සිදුවීමෙන්, පර්සිගේ පැනගැනීමෙන් පසුව පර්සි කරන දෙයක් ගැන තමයි අද කතාව ඇදිලා යන්නේ. පර්සි මුලින්ම පොලිස්කාරයෙක්ව මරලා දානවා. ඊට පස්සේ ඒක ප්‍රවෘත්ති වලට පෙන්වනවා. හැබැයි පර්සි මේක කරන්නේ නිකීටාවත් මේකට ගෑවෙන විදියට. ඒ වගේම මේකෙන් මෙයාලා යොමු වෙන්නේ නිකීටාගේ අතීතයේ තමුන්ට උදව් කරපු, ඒ වගේම නිකීටා ආදරය කරපු කෙනෙක් ලඟට. මේ කෙනා හොයාගන්න නිකීටාට සෙනෙටර්ගේ උදව් ඕනේ වෙනවා. ඒ වගේම පර්සි වගේම අමන්දාත් මේ කෙනා පස්සේ එනවා. මොකද මේ කට්ටියම මෙයා පස්සේ එන්නේ?

මම දන්නවා ලිපිය කියෙව්වා කියලා කතාව ගැන මොනාවත්ම තේරෙන්නේ නැතුව ඇති කියලා. ඒක නිසා කතාව බලමු නේ? ඔන්න මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,467 downloadsDownload Nikita-S02E14-baiscopelk.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles

2,467 downloadsDownload Subtitles31 KB

14 comments

  1. STYLISH PRINCE

    හමදාම වගෙ මම තමා first
    thanz bro

  2. R.D

    Thanks..........

  3. Dilshan

    thank..........

  4. pasii

    Tnx machan

  5. anushka

    (y)

  6. lakshitha

    thnx saho :D

  7. lakshan

    Thanks sub ekata ...........................

  8. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. èxit_9.1

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

  10. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  11. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. kumara

    Thanks Bro !!!

  14. suranuwan

    thank...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.