Watch Trailer

Nikita [S02 : E17] |ඩිවිශන් ගණුදෙනු බේරුම [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ඇලෙක්සැන්ඩ්‍රා උඩිනොව් රුසියාවේ තියෙන එයාගේ ගෙදර බලන්න පිටත් වුනා. ඒ වගේම තමයි මේ අතරේ ශෝන් පවා මේ ගමනට සහභාගී වුනේ ඇලෙක්ස්ගේ ආරක්ශාවට වගේම කලු පෙට්ටිය තියෙනවා නම් ඒකත් විනාශ කරලා දාන්න බලාගෙන. ඒ අතරේ ඇලෙක්ස්ගේ සැලැස්ම තිබුණේ තමුන්ගේ අම්මවත් ඒ ගෙදරින් පිටතට ගෙනියන්න. කොහොමහරි දැකගන්න…

Nikita SE2-1

පසුගිය කතාවේදී ඇලෙක්සැන්ඩ්‍රා උඩිනොව් රුසියාවේ තියෙන එයාගේ ගෙදර බලන්න පිටත් වුනා. ඒ වගේම තමයි මේ අතරේ ශෝන් පවා මේ ගමනට සහභාගී වුනේ ඇලෙක්ස්ගේ ආරක්ශාවට වගේම කලු පෙට්ටිය තියෙනවා නම් ඒකත් විනාශ කරලා දාන්න බලාගෙන. ඒ අතරේ ඇලෙක්ස්ගේ සැලැස්ම තිබුණේ තමුන්ගේ අම්මවත් ඒ ගෙදරින් පිටතට ගෙනියන්න. කොහොමහරි දැකගන්න ලැබුනු විදියට ඇලෙක්ස්ගේ අම්මාව කාටත් හොරෙන් ගෙදරින් එලියට ගෙනිහිල්ලා. මේක නිසා ඇලෙක්ස්ට අම්මාව හොයා ගන්න ලැබුනේ නෑ. ඒත් ශෝන්ට පුළුවන් වුනා, ආරිගේ කම්පියුටර් එකේ දෘඩ තැටිය පිටපත් කරගන්න. හැබැයි ඒකෙන්  මෙයාලට අරුම පුදුම දෙයක් දැකගන්න ලැබෙනවා.

කැසැන්ඩ්‍රා ගෝගල් වල නියෝජිතවරියක් කියන එක ඇලෙක්ස් දැනගත්තු ගමන්ම ඒ ගැන නිකීටාට දැනුම් දෙනවා. මේක දැනගත්තු මයිකල් යක්ශ සේනාධිපතියා ආවේශ වෙලා තමයි ඉන්නේ. කොහොමහරි අන්තිමේදී කැසැන්ඩ්‍රා සෙමාක්ව මරන්න යන ගමන නවත්තන්න කියලා නිකීටයි මයිකල් දෙන්නම රුසියාවට යනවා. මෙතනදී මෙයාලට විවිද අන්දමේ ඇබැද්දි සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මැක්ස්ව බේරගන්නත් වෙනවා. ඒ වගේම අද කතාවේදී අමන්දා මෙච්චර කාලයක් ඇලෙක්ස්ට උදව් කලේ මීය කඩලා අත ලෙවකන්න විතරක් නෙමෙයි කියලා බලාගන්න පුළුවන්. ඒ කියන්නේ අමන්දාට ඇලෙක්ස් කියන්නේ ලොකු තුරුම්පුවක් විතරයි.

අපි බලමු කතාවේ අන්තිමේදී මොනවායින් මොනවා සිද්ධ වෙලා නතර වේවිද කියලා. එහෙනං මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,506 downloadsDownload Nikita-S02E17-baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,506 downloadsDownload Subtitles28 KB

12 comments

  1. STYLISH PRINCE

    thnz bro

  2. සමිර සදරුවන්

    onna ada mama deweniya niyamai saho ohoma yan

  3. nuwan

    ela machan ela....bohoma mahansi wena ekata sthuthyi.....

  4. lakshitha

    thnx saho :D

  5. L c Demel

    Niyamai thanx!

  6. Dilshan

    thank you

  7. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. èxit_9.1

    Thank u වේවා... patta ස්ටොරිය

  9. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  10. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. kumara

    Thanks Bro !!!