Watch Trailer

Nikita [S02 : E18] |ජයග්‍රහණය සහ බල මාරුව [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ආරි සෙමාක්ව මැරුවා කියලා මතක ඇති. ඒ වගේම කැසැන්ඩ්‍රා වගේම මැක්ස් දෙන්නම නිල වශයෙන් මැරුණු අය බවට පත්වුනු නිසා, තවත් ගෝගල් හෝ MI6 වලින් එයාගේ පස්සෙන් එන්නේ නෑ. සෙමාක් මැරුණු සිදුවීම නිසා, ඇලෙක්ස් තමයි නියම වශයෙන් සමාගමේ අයිතිකාරයා බවට පත්වෙන්නේ. මේ හේතුවෙන් ඇලේක්ස්ට තමයි සමාගමේ කොටස්…

Nikita SE2-1

පසුගිය කතාවේදී ආරි සෙමාක්ව මැරුවා කියලා මතක ඇති. ඒ වගේම කැසැන්ඩ්‍රා වගේම මැක්ස් දෙන්නම නිල වශයෙන් මැරුණු අය බවට පත්වුනු නිසා, තවත් ගෝගල් හෝ MI6 වලින් එයාගේ පස්සෙන් එන්නේ නෑ.  සෙමාක් මැරුණු සිදුවීම නිසා, ඇලෙක්ස් තමයි නියම වශයෙන් සමාගමේ අයිතිකාරයා බවට පත්වෙන්නේ. මේ හේතුවෙන් ඇලේක්ස්ට තමයි සමාගමේ කොටස් වලින් වැඩි කොටසක් අයිති වෙන්නේ. හැබැයි මේ කොටස් ටික ආරිගේ නමට ලියලා, ඇලෙක්ස්ට එයාගේ අම්මාව ලබා ගන්න පුළුවන් කියලා තමයි අමන්දා කිව්වේ. ඒත් ඇලෙක්ස් කොටස් ටික කාටවත් පවරන්නේවත් නැතිව, අම්මාවත් බේරගෙන එතනින් එලියට පැනගන්න සමත් වුනා.

ඔන්න අද කතාව නම් නියම කතාවක් කියලා කියන්න පුළුවන්. කතාව මුලදීම ඇමරිකාවේ රහසිගත ව්‍යාපෘතියකින් නිපදවපු හීලියම් සම්බන්ධ ලෝකයෙන්ම වන් ඇන් ඔන්ලි උපකරණයක් ඩිවිශන් අතට ලබා ගන්නවා. මේ උපකරණට පුළුවන් කිසිම පරිසර දූශණයක් නැතිව පිරිසිදු බලශක්තිය ලබා ගන්න. කොටින්ම කිව්වොත් මේක සෑහෙන තරමක් වටින උපකරණයක්. ඒ වගේම තමයි මේ උපකරණය හදපු විද්‍යාඥයා මරලා දාපු එක සෙනෙටර් මැඩලින් පියර්ස් විසින් නිකීටාට දැනුම් දෙනවා. ඒ වගේම මේකට අමන්දාත් හවුල් කියලා දැනගත්තු නිකීටා, මේ කේස් එකට එක පයින් කැමති වෙනවා.

ඔන්න ඔච්චරයි මම කියන්නේ. කතාවේ අනිත් හැම කොටසක්ම බලලාම දැනගන්න ඕනේ ඒවා. ඒක නිසා කතාව බලන්න කියලා කාටත් ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

 

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,608 downloadsDownload Nikita-S02E18-baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles

2,608 downloadsDownload Subtitles30 KB

15 comments

  1. Naveen Lakshitha

    digatama demu saho maxxa...

  2. Ranga

    Ela, thankx.

  3. lakshitha

    thnx saho :D

  4. Asel

    elaz

  5. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. Dilshan

    thank"s you

  7. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

  8. R.D

    බොහෝම ස්තුතියි සබට..............

  9. nuwan

    niyamayi mchan...niyameta wade karanawa...

  10. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  11. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. Sandeepa

    Thank you bro... Jayawewa.

  14. kumara

    Thanks Bro !!!

  15. suranuwan

    thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.