පසුගිය කතාවේදී මයිකල් අත නැතිව මෙහෙයුමකට ගිහිල්ලා රෝග් නියෝජිතයෙකුට වෙඩි තියාගන්න බැරිවෙලා එයාට පැනගන්න අවස්ථාව ලැබුනා. ඊට පස්සේ නිකීටා ඔවන් එක්ක තමයි මෙහෙයුම් වලට ගියේ. ඒ වගේම තමයි මයිකල්ට එයාගේ රොබෝ අතෙන් අත මිට මොලවගන්න බැරිව ගොඩක් තරහින් තමයි හිටියෙත්. කොහොමහරි මයිකල් මෙහෙයුම් මැදිරියේ ඉඳගෙන ඔව…

පසුගිය කතාවේදී මයිකල් අත නැතිව මෙහෙයුමකට ගිහිල්ලා රෝග් නියෝජිතයෙකුට වෙඩි තියාගන්න බැරිවෙලා එයාට පැනගන්න අවස්ථාව ලැබුනා. ඊට පස්සේ නිකීටා ඔවන් එක්ක තමයි මෙහෙයුම් වලට ගියේ. ඒ වගේම තමයි මයිකල්ට එයාගේ රොබෝ අතෙන් අත මිට මොලවගන්න බැරිව ගොඩක් තරහින් තමයි හිටියෙත්. කොහොමහරි මයිකල් මෙහෙයුම් මැදිරියේ ඉඳගෙන ඔවන්ගේ වගේම නිකීටාගේ ජීවිතේ බේරගත්තා වගේම, නියම උපක්‍රම භාවිතා කරලා ලියාම්ව නැති කරලා දැම්මා.
ඔය විදියට තමයි පසුගිය කතාවේ සිද්ධවුනේ. අද කතාවේ නිකීටා ඔවන් එක්ක එකතු වෙලා පොඩි මෙහෙයුමකට යනවා. මේ මෙහෙයුම තියෙන්නේ කලු කඩකාරියක් පවත්වන කලා ප්‍රදර්ශණයක් තියන තැනක. ඔවන්ට තියෙන්නේ එතන ප්‍රධාන ගෑණු කෙනාව කයියට අල්ලගෙන ඇයව නොමග යවන්න. ඒ වගේම තමයි නිකීටාට තියෙන්නේ ඇයගේ ෆෝන් එක අරගෙන දොරේ අගුලු ඇරලා ඇයගේ කාර්යාල සේප්පුවෙන් ෆ්ලෑශ් ඩ්‍රයිව් එකක් අරගන්න. ඔවන් කියන්නේ සාමාන්‍යයෙන් අන්ඩර්කවර් මෙහෙයුම් වලට ගිහිල්ලා පුරුදු කෙනෙක් නෙමෙයි නේ. මේක නිසා එතනදී ඔවන් විකාර වැඩ තමයි කරන්නේ. ඒ වගේම මේ ෆ්ලෑශ් ඩ්‍රයිව් එකේ තියෙන වැදගත්කම තමයි, ඒකේ තියෙන දත්ත වල ඩිවිශන් රෝග් නියෝජිතයින් පිලිබඳ සම්බන්ධතා තිබීම. එයාලා කලුකඩ කාරයින් එක්ක ගණුදෙනු කරපු විස්තර වලින් එහෙම එයාලව අල්ල ගන්න එක තමයි මෙයාලගේ අරමුණ වෙලා තියෙන්නේ.
අපි බලමු නිකීටා ඔවන් එක්ක එකතු වෙලා කොහොමද අද මෙහෙයුම සාර්ථක කරගන්නේ කියලා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගන්නම්.
ආයු – බෝ – වේවා !!!
307 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න
8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,001 downloadsDownload Nikita-S03E09.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
17 comments
Asel
DCG
mama 1..sabata thanks
DCG
mama 1..sabata thanks machn
Sajeevi
thanks
Sudheera
thax macho...!
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
lakshitha
thnx saho :D
R.D
එල මචන්.බොහෝම ස්තුතියි..........
nuwan
දන්සලක් එහෙම බලලා පන්සල් ගිහින් හෙට සබ් ඒකත් දෙයිය වගේ දීපන් මචන් බුදු සරණයි...
Janith
thanks saho...
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට......තවත් උපසිරසියකින් හමුවෙමු..............
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kumara
Thanks Bro !!!
suranuwan
thanks..........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

elaz
machan
Digatama demu