Watch Trailer

Nikita [S03 : E10] |බලාපොරොත්තුවක් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ඔයාලට මතක ඇති ඩිවිශන් වල ඩර්ටි තර්ටි වලින් කෙනෙක් අල්ලන්න කැලේට රිංගුවා කියලා. ඒ වගේම තමයි මේ ඩිවිශන් වල ඉන්න ජීවිතය ගලවාගැනීම ගැන පුහුණු කරපු කෙනා. රේ තමයි මෙයාගේ නම. ඒ වගේම මෙයා තමුන්ගේ කලින් ජීවිතේ බිරිඳවත් අරගෙන කැලේ පනිනවා එයාත් එක්ක පවුල් කන්න කියලා හිතාගෙන. ඒත් ඇය මේ වෙනකොට යා…

Nikita SE3 -1

පසුගිය කතාවේදී ඔයාලට මතක ඇති ඩිවිශන් වල ඩර්ටි තර්ටි වලින් කෙනෙක් අල්ලන්න කැලේට රිංගුවා කියලා. ඒ වගේම තමයි මේ ඩිවිශන් වල ඉන්න ජීවිතය ගලවාගැනීම ගැන පුහුණු කරපු කෙනා. රේ තමයි මෙයාගේ නම. ඒ වගේම මෙයා තමුන්ගේ කලින් ජීවිතේ බිරිඳවත් අරගෙන කැලේ පනිනවා එයාත් එක්ක පවුල් කන්න කියලා හිතාගෙන. ඒත් ඇය මේ වෙනකොට යාලු වෙලා ඉන්න කෙනා පොලිස්කාරයෙක්. මෙයාටත් වෙඩි තියලා තමයි රේ තමුන්ගේ කලින් බිරිඳව පැහැර ගත්තේ. හැබැයි හදිසියේවත් එලියට පිටවුනොත් මැරුණු කෙනෙක් ආපහු තමුන්ගේ බිරිඳව හොයාගෙන ඇවිල්ලා කියලා, මිනිස්සු ඒ ගැන විමර්ශණය කරන්න පටන් ගන්නවා. එහෙම විමර්ශණය කරද්දී හදිසියේවත් ඩිවිශන් ගැන හෙලි වුනොත් රජයට ලොකු ප්‍රශ්ණයකට තමයි මුහුණ දෙන්න වෙන්නේ. ඒ කියන්නේ ඩිවිශන් මුලින්ම අතුගෑවිලා යනවා. මේක නිසා ඩිවිශන් වලට රේ ගැන හෙලි නොවෙන විදියට තමයි මේ මෙහෙයුම කරන්න වුනේ.

අද කතාව ඩර්ටි තර්ටි සම්බන්ධ එකක් නම් නෙමෙයි. පසුගිය කතාව අවසානයේ ඔයාට මතක ඇති ඔර්ක්ඕෆ් මයිකල්ගේ අත වෙනුවෙන් මොනාදෝ විමර්ශණය වගයක් කරලා නිකීටාට ඒ ගැන කිව්ව බව. රොබෝ අත වෙනුවට වඩා හොඳ අතක් ලබා ගන්න තමයි මයිකලුත් වෙහෙසෙන්නේ. නිකීටාත් ඒ වගේම තමයි. අද කතාවේදී බර්ක්ඕෆ්ගේ ඒ විමර්ශණයක් අනුව නිකීටා අලුත් බලාපොරොත්තුව හඹාගෙන යෑම පිලිබඳ සිදුවීමක් තමයි දකින්න ලැබෙන්නේ. කොහොමහරි බලාපොරොත්තු හඹාගෙන ගියා වගේම නිකීටාට ලොකු අලකලංචියකුත් වෙනවා.

අපි බලමු නේද කතාවේ ඉතුරු බාගයේ මොනවායින් මොනවා වේවිද කියලා. ඒ වගේම මයිකල්ට අලුත් විදියේ අතක් ලබාගන්න හැකියාව ලැබේවිද කියලත් බලමු. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගන්නම්.

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

246 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න

8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,046 downloadsDownload Nikita-S03E10.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,046 downloadsDownload Subtitles31 KB

16 comments

  1. lakshitha

    thnx saho sub 1te :D

  2. sajeevi

    thanks a lot

  3. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට……තවත් උපසිරසියකින් හමුවෙමු…………..

  4. R.D

    ඔයා නම් පට්ට.කියලා වැඩක් නෑ.ඉක්මනට ඊලග උපසිරැසිය ගේන්ඩ කියලා කියන්න ඕනේ නෑ.කොහොමත් ගේනවනේ.බොහෝම ස්තුතියි සහෝ..............

  5. nilantha

    thank

  6. nuwan

    හැමදාම බලන් ඉන්නේ ගේනකන්..අපේ හැමදාම ඔබේ උත්සාහය කැපවීම අගය කරනවා......තෙරුවන් සරණයි..

  7. Kulanjana Maduranga

    niayamai…onna ehenm sub gatta.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  9. nuwan

    පාලුයි බන්....සබ් එක දෙනකන් බලන් ඉන්නේ......

  10. samee

    Niyamai. Ithuru tikath demu

  11. samith

    thanks bro.... sub denna tikak parakkui me tike...
    anyway thanks again

  12. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. kumara

    Thanks Bro !!!!

  16. suranuwan

    thank you...