පසුගිය කතාව හැමෝම බලන්න ඇති කියලා හිතනවා. නිකීටා, ඇලෙක්ස් දෙන්නා එකතු වෙලා ස්ටෙෆාන්ව බේර ගත්තා. ඒත් අන්තිමේදී ඒ දෙන්නව බේරගන්න ගිහිල්ලා ඇලෙක්ස් පොලිසියට අහුවුනා. ඒත් අන්තිමේදී අමන්දාට ස්ටෙෆාන්ව පැහැරගන්න බැරි වුනත්, ඒ වෙනුවට ඇලෙක්ස්ව පැහැර ගන්න පුළුවන් වුනා. අද කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ.…

පසුගිය කතාව හැමෝම බලන්න ඇති කියලා හිතනවා. නිකීටා, ඇලෙක්ස් දෙන්නා එකතු වෙලා ස්ටෙෆාන්ව බේර ගත්තා. ඒත් අන්තිමේදී ඒ දෙන්නව බේරගන්න ගිහිල්ලා ඇලෙක්ස් පොලිසියට අහුවුනා. ඒත් අන්තිමේදී අමන්දාට ස්ටෙෆාන්ව පැහැරගන්න බැරි වුනත්, ඒ වෙනුවට ඇලෙක්ස්ව පැහැර ගන්න පුළුවන් වුනා.
අද කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. අද කතාවේ බලන්න දේවල් ගොඩයි. සරලවම කිව්වොත් අමන්දා ඩිවිශන් එක්ක ගණුදෙනුවක් ගැන කතා කරගන්නවා. ඒ තමයි ඇලෙක්ස්ව ඕනේ නම් තමුන්ට ආරිව දෙන්න කියලා. මේක නිසා කට්ටියම සැලැස්මක් ගහලා ආරි වෙනුවට ඇලෙක්ස්ව හුවමාරු කරන්නයි සූදානම් වෙන්නේ. මේ ගණුදෙනුව සිදු කෙරෙන්නේ දකුණු ඔසෙටියා වල. ඔසෙටියා කියන්නේ යුද්ධ ගිනි ඇවිලිලා තියෙන රටක්. මේක නිසා මෙහෙයුම ගොඩක් අමාරු එකක් වෙනවා. ගොඩක් කරදර මැද්දේ තමයි මෙයාලට ගණුදෙනුව කරන්න යන්න වෙන්නේ.
අපි බලමු අද කතාවේදී නිකීටාට එයාගේ සැලැස්ම අනුව වැඩ කරන්න ලැබේවිද? කිසිම අවුලක් නැතිව ඇලෙක්ස්ව ආපහු බේරගන්න ලැබේවිද කියලා. කතාව රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු – බෝ – වේවා !!!
246 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න
8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,255 downloadsDownload Nikita-S03E14-baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
12 comments
R.D
sajeevi
thanks
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට..................තවත් උපසිරසියකින් හමුවෙමු................
lakshitha
thnx saho :D
chacha
Weldon good job bro...
nuwan
බොහොම තුති...හෙටත් හමුවෙමු.........
Asel
elaz
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks sahoooooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks a lot Bro...........