පසුගිය කතාවෙන් ආරිව ඩිවිශන් ඇතුලට ගෙනාවා කියලා මතක ඇති. ඒ වගේම තමයි ආරි අමන්දා එක්ක වෙන් වෙලා කියලා දැනගන්නත් ලැබුණා. හැබැයි අමන්දා ගැන වටින කියන තොරතුරු තමුන් ලඟ තියෙනවා කියලා තමයි ආරි ඩිවිශන් වලට කිව්වේ. මේ අතරේ අමන්දා ත්‍රස්තවාදියෝ එක්ක එකතු වෙලා අහඹු වශයෙන් තෝරගත්තු ඉලක්ක වලට පහර දෙනවා. මේ අහඹු…

පසුගිය කතාවෙන් ආරිව ඩිවිශන් ඇතුලට ගෙනාවා කියලා මතක ඇති. ඒ වගේම තමයි ආරි අමන්දා එක්ක වෙන් වෙලා කියලා දැනගන්නත් ලැබුණා. හැබැයි අමන්දා ගැන වටින කියන තොරතුරු තමුන් ලඟ තියෙනවා කියලා තමයි ආරි ඩිවිශන් වලට කිව්වේ. මේ අතරේ අමන්දා ත්‍රස්තවාදියෝ එක්ක එකතු වෙලා අහඹු වශයෙන් තෝරගත්තු ඉලක්ක වලට පහර දෙනවා. මේ අහඹු ඉලක්ක තමයි අහිංසක මිනිස්සු. අමන්දා මෙයාලට උදව් කරන්නේ නිකීටාගෙන් පලිගන්න බලාපොරොත්තුවෙන්. නමුත් ආරි මේ ත්‍රස්තවාදියෝ ගැන තොරතුරු දන්නවා. නමුත් ආරි මේ තොරතුරු ලබා දෙන්න එකඟ වෙන්නේ ඩොලර් මිලියන 50ක ගෙවීමක් මත. නමුත් ඩිවිශන් වලට ඒ තරම් මුදල් නෑ කියලා තමයි රයන් කියන්නේ. ඒකට හේතුව රජයෙන් ඩිවිශන් වෙතට ලැබෙන ආධාර සීමිත වීම. නමුත් මේ අතරේ ත්‍රස්තවාදියෝ එකතු වෙලා මේ මිනිස්සුන්ව මරන නිසා නිකීටාට කරන්න දෙයක් නැති වෙනවා. මේක නිසා නිකීටා ආරිට වද දීලා ත්‍රස්තවාදියෝ ගැන තොරතුරු ලබා ගන්න උත්සාහා කරනවා. නමුත් ආරි සල්ලි දෙනකං තොරුතුරු දෙන්නේ නෑ කියලා තමයි කියන්නේ. පස්සේ නිකීටාට දැනගන්න ලැබෙනවා ආරි තොරතුරු වෙනුවෙන් මුදල් ඉල්ලන්නේ තමුන් වෙනුවෙන් නෙමෙයි කියලා. ආරි මුදල් ඉල්ලන්නේ තමුන්ගේ පුතාගේ අනාගතය වෙනුවෙන්.
අද කතාවේදී අමන්දා ආරිගේ පුතා පස්සේ යන සිදුවීම තමයි තියෙන්නේ. මේක නිසා නිකීටා ඇලෙක්ස් දෙන්නා එකතු වෙලා ආරිගේ පුතාව අමන්දාගෙන් බේරගන්න යනවා. ඒ වගේම තමයි ආරිගේ පුතාව ආරක්ශා කරන්න ආරි විසින් ජර්මනියේ විශේෂ බලකායේ නිලධාරියෙක්ව යොදවලා ඉන්නේ. ඒත් මෙයා වැඩ කරන්නෙත් මුදල් වෙනුවෙන්. ආරිගේ ගිණුමේ කිසිම මුදලක් නැති නිසා ආරක්ශකයා ආරිගේ පුතාව ආරක්ශා කරන එකක් නෑ කියන සැකය පිට තමයි ඇලෙක්ස් වගේම නිකීටා මේ කොල්ලව බේරගන්න යන්නේ. මේ අතරතුරේ අමන්දාත් මේ කොල්ලව හොයාගෙන එනවා. මේකට හේතුව තමයි පර්සිගේ අන්තිම කලු පෙට්ටිය විකේතනය කරලා ආරිගේ සහ අමන්දාගේ මුර පදයන් දෙකක් එකට එකතු කරලා පෙට්ටිය නැවතත් කේතය කිරීම. නැවත පෙට්ටියෙන් ප්‍රයෝජනයක් ගන්න නම් අමන්දාට ආරිව අවශ්‍ය වෙනවා. ඒත් ආරිට කියලා කලු පෙට්ටිය විවෘත කරගන්න අමන්දාට වාසියක් ඕනේ වෙනවා. ඒ වාසියක් විදියට තමයි අමන්දා ආරිගේ පුතා වෙන ස්ටෙෆාන්ව පැහැර ගන්න හදන්නේ.
අපි බලමු නිකීටාට ඇලෙක්ස් එක්ක එකතු වෙලා ස්ටෙෆාන්ව බේරගන්න පුළුවන් වේවිද කියලා. කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්ම , මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
ආයු – බෝ – වේවා !!!
246 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න
8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,260 downloadsDownload Nikita-S03E13-baiscopelk.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
16 comments
sajeevi
Kps
එල එල ස්තූතියි ...................................
Yenu
උපසිරසියට බොහොමත්ම ස්තුතියි...............
Lahiru
ela machan
nuwan
බොහොම ස්තුතියි උදෙන්ම අරගෙන ආවට....
harsha
11, 12, 13 කොටස් තුනම දැන් තමා බාගන්න හදන්නේ ස්තූතියි මචං ජයවේවා
R.D
Thank you so much.........
lakshitha
thnx saho :D
chacha
now u know we have to watch e14 soon as possible...good job bro
Kulanjana Maduranga
niayamai…elazzzzzz....thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
සුපුන් බුදිධික
ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට..
දිගටම කටගෙන යමු..ජය වේවා !!!
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kumara
Thanks Bro !!!
suranuwan
thanks bro...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks a lot