Ninja Kamui [S01 : E11] Sinhala Subtitles සුබ දවසක් වේවා හැමෝටම! ඔන්න එහෙනම් Ninja Kamui කතා මාලාවේ 11 වෙනි කතාංගයේ උපසිරසිත් ඉක්මනින්ම අරගෙන ආවා. මේ වෙනකොට අපි කතාමාලාවේ අවසානයට බොහොම ළඟයි. තව එපිසෝඩ් දෙකයි තියෙන්නේ. එහෙනම් අපි කලින් කොටසේ සිදුවුණු දේවල් කෙටියෙන් මතක් කරගමු. පසුගිය කොටසින්… කලින්…

සුබ දවසක් වේවා හැමෝටම! ඔන්න එහෙනම් Ninja Kamui කතා මාලාවේ 11 වෙනි කතාංගයේ උපසිරසිත් ඉක්මනින්ම අරගෙන ආවා. මේ වෙනකොට අපි කතාමාලාවේ අවසානයට බොහොම ළඟයි. තව එපිසෝඩ් දෙකයි තියෙන්නේ. එහෙනම් අපි කලින් කොටසේ සිදුවුණු දේවල් කෙටියෙන් මතක් කරගමු.
පසුගිය කොටසින්…
කලින් කොටසේ ප්‍රධානම දේ තමයි සායි සහ හිගාන් අතර සටන. සටන හිතුව තරම් නම් intense වුණේ නෑ, මට හිතුණා 3D ඇනිමේෂන් ත් ටිකක් මදි වගේ කියලා. එපිසෝඩ් එක අග මිනිත්තු කීපයේ තමයි අපට ඒ සටන දකින්න ලැබුණේ. සටනෙදි දෙන්නගෙම ගුසොකු ගියර් විනාශ වුණා. ඉතින් අද එපිසෝඩ් එකේ තමයි සටන හරියටම අපට බලාගන්න පුළුවන් වෙන්නේ. (මේකේ ෆයිට් එක නම් සුපිරියි ආ).
කොහොම වුණත් සායිගේ, හිගාන්ගේ සහ මරීගේ backstories නම් ටොප් එකටම තිබුණා. හිගාන් සහ මරී ගත්ත තීරණයෙන් සායිගේ හිත සම්පූර්ණයෙන්ම කැඩුණා, මොකද එයාලා තමයි සායිට් විශ්වාස කරන්න පුළුවන් වුණු එකම යාළුවෝ වෙලා හිටියේ. ඉතින් එයාලත් ඒ විශ්වාසේ බින්දම? සායිට මෙහෙම වුණු එක පුදුමයක් නෙමෙයි.
මේ අතරේ මයික් එයාගේ මිත්‍ර හැකර්ගේ මාර්ගයෙන් එමා අවුසාගේ දූෂිත වැඩ ගැන හොයාගත්ත දත්ත ටික decrypt කරගන්න බැරුව දඟලනවා. ඒත් එයාලා ඒ ටික decrypt කරගත්තත්, මාධ්‍ය ආයතන ඔක්කොම ඉන්නේ අවුසාගේ සාක්කුවේ නිසා ඒක යටගහලා දාවි. ඉතින් මයික් එයාගේ කලින් පාට්නර් ගාවට ගියත් එයාත් අවුසා වෙනුවෙන් මයික්ව පාවලා දුන්නා.
එහෙනම් අද එපිය බලන්නකෝ. මේ සතියේ නිකුත් වෙන්න නියමිත 12 වෙනි කතාංගයෙන් හමුවෙමු එහෙනම්. පීස් ✌️.
Ninja Kamui Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි PSA WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,424 downloadsDownload Ninja-Kamui-S01-E11-Sinhala-Subtitles.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Ninja Kamui Sinhala Subtitles
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
5 comments
Tim
Anonymous
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
Thanks for Sub...❤
amira
ayye anith ep tikath dennako
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Ninja Kamui [S01 : E11] Sinhala Subtitles | මිතුරන් / සතුරන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/02/Ninja-Kamui-2.jpg)


Bro frieren anime ekatath sub denna