Watch Trailer

Ninja Kamui [S01 : E10] Sinhala Subtitles | කඩවුණු පොරොන්දුව [සිංහල උපසිරසි]

Ninja Kamui [S01 : E10] Sinhala Subtitles සුබ දවසක් වේවා හැමෝටම! සතියක් පරක්කු වුණා මේ එපිය අරන් එන්න. සමාවෙන්ඩෝ. කොහොමහරි ඔන්න අන්තිමේදී Ninja Kamui කතා මාලාවේ 10 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි අරගෙන ආවා. එහෙනම් අපි ගිය සතියේ වුණේ මොකද කියලා බලමුකෝ. පසුගිය කොටසින්… හිගාන්, එමා, මයික් ඇතුළු කණ්ඩායම…

Ninja Kamui Sinhala Subtitles

සුබ දවසක් වේවා හැමෝටම! සතියක් පරක්කු වුණා මේ එපිය අරන් එන්න. සමාවෙන්ඩෝ. කොහොමහරි ඔන්න අන්තිමේදී Ninja Kamui කතා මාලාවේ 10 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි අරගෙන ආවා. එහෙනම් අපි ගිය සතියේ වුණේ මොකද කියලා බලමුකෝ.

පසුගිය කොටසින්…

හිගාන්, එමා, මයික් ඇතුළු කණ්ඩායම අවුසාවල සර්වර් හැක් කරලා එයාලගේ වංචා සහ දූෂණ ගැන දත්ත එකතු කළා. මේ අතරේ එයාලව හොයාගෙන බිග් ඩී එයාගේ ගුසොකු ගියර් එකත් එක්ක සටනට ආවා. හිගාන් එක්ක කරපු සුපිරි සටනෙදී එයා පරාද වුණා නේ. එයා නියම නින්ජා කෙනෙක් විදියට මැරෙන්න හදනකොට, ඒ මැදට පැනපු අවුසා සමාගමේ අයිතිකාරයා ගුසොකු ගියර් එක පුපුරවා හැරියා.

ඒ පිපිරීමේ ප්‍රතිඵලයක් විදියට එමා මැරුණා. එතනදී අපට හැඟීම්බර මොහොතක් දකින්න ලැබුණා.

මේ අතරේ සායි හෙවත් රීපර් ගේ ගුසොකු ගියර් එක හදලා ඉවර කළා. ඉතින් අද එපියෙන් සායි සහ හිගාන් කියන පරණ යාළුවෝ දෙන්නාගේ සටන බලාගන්න පුළුවන් වෙයි. ඒවගේම සායිගේ අතීතයත් ටිකක් බලාගන්න හැකි වෙයි.

එහෙනම් 11 වෙනි කතාංගයේ උපසිරසියෙන් ඉක්මනට හමුවෙමු. ගිහින් එන්නම්. පීස් ✌️.

Ninja Kamui Sinhala Subtitles

 

Ninja Kamui

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි PSA WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,580 downloadsDownload Ninja-Kamui-S01-E10-Sinhala-Subtitles.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1Next BT1

 

Ninja Kamui Sinhala Subtitles

Subtitles

1,580 downloadsDownload Subtitles15 KB

2 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Akila Dilhara

    Thanks for Sub...❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.