අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Ninja Kamui (2024)

 

 

Ninja Kamui

Animation, Action, Crime, Drama, Sci-Fi, Thriller

Stars : Yurika Hino, Kenjirô Tsuda, Tomoyuki Shimura, Atsushi Ono

 

කට්ටියටම කොහොමද? ඔන්න එහෙනම් මම මේ මාසේ නිකුත් උන අලුත්ම ක්‍රියාදාම ඇනිමේ එකකට උපසිරසි අරගෙන ආවා. මේකේ නම සදහන් වෙන්නේ Ninja Kamui කියලා. මේ වෙන කොට 9.0 ක IMDB අගයක් මේ කතා මාලාවට ලැබිලා තියෙනවා. ක්‍රියාදාම, අපරාධ ගණයට තමා මේ කතාමාලාව මූලිකවම අයිති වෙන්නේ. මේ සීසන් එක එපි 12කින් සමන්විතයි. දැනටමත් එපි දෙකක් නිකුත් වෙලා තියෙනවා. අනිත් එපි ටික සතියකට එක ගානේ නිකුත් වේව්. මේ තරම් ලොකු IMDB අගයක් මේකට ලැබිලා තියෙන හේතුව ඔයාලට දෙවෙනි එපිය බලනකොට තේරුම් ගන්න පුලුවන්. මේකේ ඇනිමේශන් ස්ටයිල් එක බැලුවම, ඒක හොද තත්වයේ තියෙනවා. ඒ වගේම මේ කතාමාලාවේ තියෙන සටන් ජවනිකා ඉතාමත් හොද මට්ටමේ තියෙනවා. මේකේ සටනක් කියන්නේ ආයේ ලේ විමානයක් තමා. මේකෙ තියෙන සටන් වල කුරිරු බව සහ ලේ හැලීම නිසා මම මේක අවුරුදු 18 ට අඩු අයට නැරබීමෙන් වලකින්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද මේවා ඔයාලා ටීවි එකේ බලන විහිලු, හුරතල් කාටුන් වලට වඩා හාත්පසින්ම වෙනස්.

 

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10
Episode 11
Episode 12