පස්වන කොටසේ නම “Weak Square”. soraසහ shiro එයාලගේ ඊලග පියවර ගැනීමට සැලසුම් කරද්දී බොහොම අමාරුවක වැටෙනවා.මොකද එයාලට එයාලගේ ප්‍රතිවාදියා ගැන වැඩි තොරතුරු ප්‍රමාණයක් හොයා ගන්න බැරි වෙන නිසා. මේ අතරේදී steph එක දිගටම එයාලට විවිදාකාරයේ අභියෝග කරනවා. එත් ඒ හැම එකකින්ම steph පරාද වෙනවා.මේ අතරේදී soraට සහ…
පස්වන කොටසේ නම “Weak Square”. soraසහ shiro එයාලගේ ඊලග පියවර ගැනීමට සැලසුම් කරද්දී බොහොම අමාරුවක වැටෙනවා.මොකද එයාලට එයාලගේ ප්‍රතිවාදියා ගැන වැඩි තොරතුරු ප්‍රමාණයක් හොයා ගන්න බැරි වෙන නිසා. මේ අතරේදී steph එක දිගටම එයාලට විවිදාකාරයේ අභියෝග කරනවා. එත් ඒ හැම එකකින්ම steph පරාද වෙනවා.මේ අතරේදී soraට සහ shiro ට දැනගන්න ලැබෙනවා elkia වෙ පුස්තකාලයක් තියෙන බව. හැබැයි ඒ පුස්තකාලයත් එහි තිබෙන සියලුම දැනුමත් අයිති වෙලා තිබුනේ ජාතීන් දහසයෙන් එකක් වන flugelජාතිකයෙක්ටයි. එහෙම ඒ පුස්තකාලයත් වෙන ජාතියකට අයිති වෙලා තියෙන්නේ කලින් රජා එකත් ඔට්ටුවක් අල්ලා පැරදුනු නිසයි.ඉතින් soraයි shiro යි තීරණය කරනවා ඒ Flugelට අභියෝග කරලා ඒ පුස්තකාලය නැවත ලබා ගන්න.
හයවන කොටසේ නම “Interesting”. මේ කොටසේදී soraසහ shiroපුස්තකාලය නැවත මිනිස් වර්ගයාට ලබා දීමේ අරමුණින් එම Flugelට තරගයකට අභියෝග කරනවා.ඉතින් ඒ Flugelගේ නම වෙන්නේ Jibril. ඇය අභියෝගය භාරගත් පාර්ශවය නිසා ඇය තරගයක් යෝජනා කරනවා. ඒ තරගය තමයි වචන දම් වැල. එත් වෙනසකට තියෙන්නේ කියන වචනයට අදාල දෙය එම ස්ථානයේ නොතිබුනොත් එය එතනින් මැවෙන අතර කියන වචනයට අදාල දෙය එම ස්ථානයේ පවතීනම් එය එතනින් නැතිව යාමයි. ඉතින් මේ කොටසින් අපිට බලන්න පුළුවන් Soraසහ Shiroමේ අමුතුම සෙල්ලමට මුහුණ දෙන ආකාරය සහ අවසානයේ ජයග්‍රහණය කරන ආකාරය ගැන.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,186 downloadsDownload No-Game-No-Life-E05E06.zip176 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු බණ්ඩාර
Subtitles
9 comments
Udara Damith B/K
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි.සහෝ නියමෙට සබ් කරලා තියනවා
ජය වේවා!සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasun
Thank you
Sithila Samarasinghe
sinhala sub venuwen sthuthiyi
thawath me wage sub digatama demu.....Stranger
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![No Game, No Life[2014] [EP 05:06] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/o-Game-No-Life-S1.jpg)



මන් එක අද
ස්තුතියි