Watch Trailer

The Mist (2017) [EP 08] with Sinhala Subtitles | සැඟවුණු රහස් හෙළිවෙයි..!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ” The Mist” අටවැනි කොටස අරන් එන්නයි මේ සූදානම… ~~පසුගිය කොටසින්~~ පල්ලියේ පියතුමා නැතලිට දුන්න අභියෝගය නිසාවෙන් අවාසනාවන්ත විදිහට පියතුමාට මියයන්නට සිද්දවුණා. මේ හේතුව නිසාවෙන් පල්ලිය ඇතුළෙ ඉන්න අයත් ටික ටික නැතලිව විශ්වාස කරන්න පටන් අරන් තියෙන්නේ. ඇලෙක්ස්ගෙ හිතේ ජේ ගැන පොඩි කැමැත්තකුත්…

ඔන්න එහෙනම් ” The Mist” අටවැනි කොටස අරන් එන්නයි මේ සූදානම…

~~පසුගිය කොටසින්~~

පල්ලියේ පියතුමා නැතලිට දුන්න අභියෝගය නිසාවෙන් අවාසනාවන්ත විදිහට පියතුමාට මියයන්නට සිද්දවුණා. මේ හේතුව නිසාවෙන් පල්ලිය ඇතුළෙ ඉන්න අයත් ටික ටික නැතලිව විශ්වාස කරන්න පටන් අරන් තියෙන්නේ. ඇලෙක්ස්ගෙ හිතේ ජේ ගැන පොඩි කැමැත්තකුත් ඇති වෙලානෙ තියෙන්නෙ. ඒඩ්‍රියන්ටත් රෝහලේදි අළුත් හාදයෙක්ව හම්බුණා මතක ඇතිනේ. තමන්ගෙ දරුව නැතිවුණ එක ගැන ශෙලී ඇලෙක්ස් එක්ක කේන්තියෙන් තමා ඉන්නෙ. රෝහලෙන් පිටවෙලා කෙවින් ආයෙමත් සාප්පු සංකීර්ණයට යන ගමන පටන්ගන්නවා.

~~අද කොටසින්~~

රෝහලෙන් පිටවෙලා සාප්පු සංකීර්ණයට යන අතරෙ ඒඩ්‍රියන්ගේ ගෙදරට යන්න අවස්ථාවක් ඒඩ්‍රියන්ට ලැබෙනවා. මෙතනදී වෙන සිදුවීමක් නිසාවෙන් මෙතෙක් කාලයක් අපි ඒඩ්‍රියන් ගැන නොදැන හිටපු රහසක් ඔන්න දැනගන්න අවස්ථාවක් ලැබෙනවා. මේ අතරෙ කෑම සහ සැපයුම් අඩුවීගෙන එන නිසා සාප්පු සංකීර්ණයේ ඉන්න පිරිස අතරෙත් එක එක මතවාද ඇතිවෙනවා. ඉතින් මේ වගේ ගොඩක් තීරණාත්මක සිදුවීම් ගොඩක් මේ කොටසෙදි ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් බලලම ඉන්නකෝ…

~~MAY WE MEET AGAIN~~
~~අපි නැවත හමුවේවි~~

The Mist on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

3,689 downloadsDownload The-Mist-S01E08.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ඉසුරු සම්පත් සිරිසේන

Subtitles

3,689 downloadsDownload Subtitles72 KB

13 comments

  1. nadun

    thanks..... bro

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  4. Sachintha

    Thanks

  5. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  6. Udara Damith B/K

    උපසිරැසියට ගොඩක් ස්තූතියි
    ජයින් ජයීම වේ වා

  7. D.Chamara

    bohoma sthuthi sahooo

  8. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ***************බුදුසරණයි***************

  9. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  10. භාෂිත් උඩවත්ත

    බෝම ස්තූතියි බ්‍රෝ... :P :)
    .
    .
    .
    ජය... :!: ;)

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. MAALnath

    Thanks ...............good luck ..................

  13. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!