සැම්බොන්ග් සහ යොන්හී එකතු වෙලා කළ සැළැස්මට ජොන්ගැන් කුමාරයාව හසු වෙනවා. ඔහු හමුවෙන්න පැමිණි ශින්ජොක් වගේම චෝ යන්ග්ව සැම්බොන්ග් විසින් අත්තඩංගුවට ගන්නවා. ජොන්ගැන් කුමාරයා නිර්ණාමිකයින්ට එකතුයි කියලා සැම්බොන්ග් චෝදනා කරනවා. නමුත් ඔවුන්ට ඒ ගැන සාක්ශියක් නැහැ. රජු ජොන්ගෙන් කුමාරයාව කෙලින්ම සැක කරනවා. ර…

සැම්බොන්ග් සහ යොන්හී එකතු වෙලා කළ සැළැස්මට ජොන්ගැන් කුමාරයාව හසු වෙනවා. ඔහු හමුවෙන්න පැමිණි ශින්ජොක් වගේම චෝ යන්ග්ව සැම්බොන්ග් විසින් අත්තඩංගුවට ගන්නවා. ජොන්ගැන් කුමාරයා නිර්ණාමිකයින්ට එකතුයි කියලා සැම්බොන්ග් චෝදනා කරනවා. නමුත් ඔවුන්ට ඒ ගැන සාක්ශියක් නැහැ. රජු ජොන්ගෙන් කුමාරයාව කෙලින්ම සැක කරනවා. රජු විවෘත පරීක්ශණයක් නොකරම ජොන්ගැන් කුමාරයාව දුශකර සේවයට යවන්න අණ කරනවා. නමුත් ඔහු ඊට එකඟ වෙන්නෙ නැහැ. ඔහු දිගටම තමන්ව චෝ යන්ග් ඉදිරියේ ප්‍රශ්න කරන මෙන් ඉල්ලා සිටිනවා.
ඔන්න ඔය අතරෙයි සිරගෙයි සිටින චෝ යන්ග් තේරුම් ගන්නෙ ශින්ජොක් කියන්නෙ සැම්බොන්ග් එවපු උපාය දූතයෙක් කියලා. ඒ බව චෝ යන්ග් දැනගත් බව තේරුම් ගන්න ශින්ජොක් මොකද කරන්නෙ?
දෙවන විසඳුම විදිහට සැම්බොන්ග් ගුරුතුමා ජොන්ගැන් කුමාරයට ඉදිරිපත් කරන විසඳුම මොකද්ද?

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,628 downloadsDownload Six.Flying.Dragons.E41.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
18 comments
KAVINDA GAMAGE
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thilanka Madushan
Niyamai akki...
fattama akkiyoo.....
thnx kiyna gaman ithuru ep tike sub tikath ikmanata demu....
elama....
jaya wewa......ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
dammika
amme ethi yantham.........
පොඩ්ඩා
බොහොම ස්තූතියි උපසිරැසියට.
ජයවේවා!සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~Hasantha
finally you back
thzzzzzzzzzzzzmadusara manawasinghe
අම්මො.කොහෙද අක්කේ ගිහින් හිටියේ..
බොහොම ස්තුතියි.ishani shanika
thanxx
DILARA
FILM EKATH EKKAMA DOWNLOAD KARANNA PULUWANDA?
dew
Budu ammoo.. akke.. kohed giye.. hamdam awit blnwa oya next ep ek dald kiyl.. thnku.. thnku.... ithuru tikt ikmnt den.. plzzzz
Samith Praboditha
ammoooooo akkiii.koheda hitiyeeeee.anith ep ekmanata dannakoooooooo.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Stranger
thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..viraj
thanks............
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .