Noragami Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් යාලුවනේ අපි කතාවෙ අවසානයට සෑහෙන ලංවෙලයි ඉන්නෙ. මේ ඇනිමේ එකේ පලවෙනි කතාසමය කතාංග දොළහකින් සමන්විතයි. ඒ කියන්නෙ අවසාන කතාංග දෙකට කලින් දෙක තමයි මේ අරගෙන එන්නේ. එහෙනම් කතාව ආයෙත් මතක් කරගෙන ඉමු. ඔයාලාට මං කලිනුත් කිව්වා රෙගාලියා කෙනෙක් වැරදි වැඩක් කරාම…
Noragami Season 01 Sinhala Subtitles
ඔන්න එහෙනම් යාලුවනේ අපි කතාවෙ අවසානයට සෑහෙන ලංවෙලයි ඉන්නෙ. මේ ඇනිමේ එකේ පලවෙනි කතාසමය කතාංග දොළහකින් සමන්විතයි. ඒ කියන්නෙ අවසාන කතාංග දෙකට කලින් දෙක තමයි මේ අරගෙන එන්නේ. එහෙනම් කතාව ආයෙත් මතක් කරගෙන ඉමු.
ඔයාලාට මං කලිනුත් කිව්වා රෙගාලියා කෙනෙක් වැරදි වැඩක් කරාම ඒක එයාව නම්කරපු දෙවියට බලපානවා කියලා. අන්න ඒ නිසයි යාටෝ නිතරම එයාගෙ බෙල්ල පිටිපස්සෙන් අල්ලගෙන ඉන්නෙ. ඉතින් යුකිනේ ඉස්කෝලෙ තිබුන ජනෙල් කැඩුවා. ඒ වගේම හියොරිව අල්ලන්න හැදුවා ඒ මදිවට සල්ලිත් හොරකම් කරා. මේවට ඉතින් වේදනා විඳින්න වෙන්නෙ යාටෝට. ඉතින් අද කතාව බැලුවම ඔයාලට මේ මිසෝගිදා කියන්නෙ මොකක්ද කියලා බලාගන්න පුලුවනි. ඒක කරන්න පුළුවන් රෙගාලියා වරුන්ට විතරයි. මොකක්ද එයාලා විතරයි එයාලගෙ හැඟීම් ගැන දන්නෙ. එහෙනම් වැඩි බයිලා ඕනෙ නෑ. ඔයාලා කතාව බලලම ඉන්න.
ලංකන් weebs වෙනුවෙන් – සඳක මලීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
225 downloadsDownload Noragami-S01-E09-E10-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Noragami Season 01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
1 comment
Sandaru Nimsara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks❤️