Watch Trailer

Normal People (2020) [S01 : E02] Sinhala Subtitles | පළමු එක්වීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මං දෙවෙනි කොටසත් අරගෙන ආව. පලවෙනි කොටසින් වැඩි දෙයක් උනේ නෑ කියල ඔයාලට පේන්න ඇති. හැබැයි මට බනින්න එපා එහෙමයි කියල. මොකද මං කිවුවනේ ටිකක් හෙමින් ගලාගෙන යන කතාවක් කියල. ඉතින් අද තමයි හරියටම කතාවට එන්ටර් වෙන්නේ. මොකද ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ ලිංගිකත්වය සහ ආදරයනේ. එහෙනම් මං කතාව පැත්ත…

ඔන්න එහෙනම් මං දෙවෙනි කොටසත් අරගෙන ආව. පලවෙනි කොටසින් වැඩි දෙයක් උනේ නෑ කියල ඔයාලට පේන්න ඇති. හැබැයි මට බනින්න එපා එහෙමයි කියල. මොකද මං කිවුවනේ ටිකක් හෙමින් ගලාගෙන යන කතාවක් කියල. ඉතින් අද තමයි හරියටම කතාවට එන්ටර් වෙන්නේ. මොකද ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ ලිංගිකත්වය සහ ආදරයනේ. එහෙනම් මං කතාව පැත්තට හැරෙන්නම්.

කලින් කොටසින් දකින්න ඇති මැරියන් තමන්ගේ පලවෙනි කිස් එක ලබාගත්ත විදිහ. ඉතින් එතනින් පටන්ගත්තු ගමන තමයි අද කොටසින් ගලාගෙන යන්නේ. මැරියන් කැමතියි කොනල් සමග ආදර සම්බන්ධයක් පටන් ගන්න, නමුත් කොනල්ගේ මානසිකත්වය ඊට වඩා ටිකක් වෙනස්. ඔහු හිතන්නේ හැමදෙයක්ම රහසිගතව කරගන්න. ඉතින් කොහොමින් හරි දෙන්නම එකඟවෙලා ලිංගිකත්වය කියන තැනට තමන්ගේ මනස හදාගන්නවා. ඒවගේම මේ කොටසේ පමණක් ලිංගික දර්ශන 4ක් විතර තියෙනවා, ඒකනිසා කලින් කිවුව විදිහට මේකත් 18+ ම තමා.

මැරියන් තමන්ගේ පලවෙනි ලිංගික අත්දැකීම ලබාගන්න විදිහ නරඹන්නන් විදිහට අපිට දැනෙන්නේ අපි එතන ඉඳන් බලාගෙන ඉන්නවා වගේ. ඒ තරම් ඒක දැනෙනවා, ඉතින් මං ඔයාලගෙන් ඉල්ලනවා පහත ලිංගික ආශාවන් වෙනුවෙන් විතරක් මේක බලන්න එපා කියල. බැහැයි මට දැනුනු විදිහටම අනිත් අයට දැනෙන්න අවශ්‍යයි කියල එකක් නෑනේ, ඒකනිසා තම තම නැණ පමණින් තේරුම්ගත්තම ඇති.

එහෙනම් තුන්වෙනි කොටසින් හමුවෙනකන් මං මෙතනින් නවතිනවා.
අයින් අයටත් දැනගැනීම උදෙසා බෙදා හරින්න කියල ඉල්ලනවා.

මේ ලොක්ඩවුන් කාලේ කොහෙවත් නොයා ගෙදරටම පරිස්සමින් ඉන්න!
බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,400 downloadsDownload Normal-People-2020-S01-E02.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රඛිත රණතුංග

Subtitles

4,400 downloadsDownload Subtitles15 KB

7 comments

  1. ashen

    niyamai machn

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Pramuditha

    thanks brother. eka para season ekema sub download karanna plwnda

  4. Anonymous

    Thanks....jayawewa....!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Nilush Angana

    Sub ekata thanx

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P