පෙර කොටසින් කට්ටියට මතක ඇති එරින්ව අවාසනාවන්ත ලෙස මරලා දාලා තිබ්බ කේස් එක මේයර්ට බාර උනා. ඉතින් මේයර්ටම තමා මේ ගැන එරින්ගෙ තාත්තට දැනුම් දෙන වගකීම පැවරුනෙත්. හැබැයි මේයර් ඒ කටයුත්තට තනිව නොයා කෙනීගෙ සහෝදරයෝ දෙන්නෙක්ව එක්ක ගියා. කෙනීගෙ ඒකායන විශ්වාසය ඩිලන් තමා මිනීමරුවා කියලා. එහෙම හිතන එකෙත් වරදක්…

පෙර කොටසින් කට්ටියට මතක ඇති එරින්ව අවාසනාවන්ත ලෙස මරලා දාලා තිබ්බ කේස් එක මේයර්ට බාර උනා. ඉතින් මේයර්ටම තමා මේ ගැන එරින්ගෙ තාත්තට දැනුම් දෙන වගකීම පැවරුනෙත්. හැබැයි මේයර් ඒ කටයුත්තට තනිව නොයා කෙනීගෙ සහෝදරයෝ දෙන්නෙක්ව එක්ක ගියා. කෙනීගෙ ඒකායන විශ්වාසය ඩිලන් තමා මිනීමරුවා කියලා. එහෙම හිතන එකෙත් වරදක් නෑ. මොකද ඊළගට දැකගන්න ලැබෙනවා ඩිලන් බ්‍රියානා එක්ක එකතු වෙලා එරින්ගෙ ජීවිතේ එක්ක කැත සෙල්ලමක් කරලා ඇයට පහර දෙන ආකාරය.
ඉතින් මේ අනුව පොලිසියේ ප්‍රධාන සැකය ඩිලන්ට සහ විශේෂයෙන්ම බ්‍රියානා වෙත යොමු වෙනවා. හැබැයි මේ සිද්ධිය නිසාම බ්‍රියානාගෙ තාත්තා මේයර් එක්ක ඇති කරගන්නේ හතුරුකමක්.. තමන්ගෙ දුවව අත්තනෝමතික ලෙස පටලවනවා කියලා වගේ අදහසක් තමා ඔහු දරන්නෙ. ඒවගේම මේ මිනීමැරුම ගැන විමර්ශනයට මේයර්ගෙ සහය සදහා ප්‍රාන්ත පොලිසියෙන් පරීක්‍ෂකවරයෙක් එනවා… මේයර් මේ පරීක්‍ෂකයා ආපු එකට ඒ හැටි මනාපෙකුත් නැහැ.
කොහොමින් හෝ දෙන්නා එකතු වෙලා පටන් ගන්න පරීක්‍ෂණය වැඩි හෝඩුවාවක් හොයාගන්න ලැබෙන්නෙ නම් නෑ. ඔය අස්සෙ තමයි දුකෙන් ඉන්න කෙනී ඩිලන්ව පැහැරගෙන ගිහින් වෙඩි තියලා දාන්න..
එහෙමනම් මේ කතාවේ මගේ වැඩ කොටස අවසන්. යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,036 downloadsDownload Mare-of-Easttown-2021-S01-E03.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
11 comments
Chandima Prasad
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Roshan
Thank you for sub..........
Traitor (2008) Movie ekatath puluwannam sub ekak denna.....ThanksKushan
Sub akta thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks bro, good sub,
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manoj Lakshan
Godak sthuthi.. Jaya wewa!
Anonymous
Thnx for sub ...❤️
Udara Damith
eka
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ගොඩක් ස්තූතියි මේ උපසිරැසියට.මේක කාලෙකින් බැලුව සුපිරිම ඉංග්‍රීසි ටීවී සීරීස් එකක් මටනම්..