Watch Trailer

Normal People (2020) [S01 : E03] Sinhala Subtitles | අසම්මතයක අවසානයද [සිංහල උපසිරැසි සමඟ] [18+]

මේ අරගෙන එන්නේ ඔයාලා ආදරය කරන කතාමාලාවේ තුන්වෙනි කොටසයි. පලවෙනි කොටස් දෙක පිළිබඳව ඔයාලා සෑහීමකට පත්වුනා කියල හිතනවා. එහෙනම් අද කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. මං කිවුවා වගේ කලින් කොටසේදී මැරියන් සහ කොනල් සිව් වතාවක් විතර අහවල් වැඩේදී එකතුවීම අපිට බලාගන්න ලැබුනා. ඒවගේ…

මේ අරගෙන එන්නේ ඔයාලා ආදරය කරන කතාමාලාවේ තුන්වෙනි කොටසයි. පලවෙනි කොටස් දෙක පිළිබඳව ඔයාලා සෑහීමකට පත්වුනා කියල හිතනවා. එහෙනම් අද කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්.

මං කිවුවා වගේ කලින් කොටසේදී මැරියන් සහ කොනල් සිව් වතාවක් විතර අහවල් වැඩේදී එකතුවීම අපිට බලාගන්න ලැබුනා. ඒවගේම ගෙදර කවුරුවත් නැති වෙලාවේ පාටියක්වත් දාන්න කාටවත් කතාකලේ නෑ කියල කොනල්ගේ යාළුවො කොනල්ට සෑහෙන දොස්කිවුවා. කොහොම කතාකරන්නද, එතකොට මැරියන් එහෙනේ. ඒවගේම කොයිතරම් සමීප උනත් කොනල් ඉස්කෝලේ වෙලාවේදී මැරියන්ව මගහරින්න උත්සාහ කරනවා. මැරියන් ට උනත් ඒකෙ ලොකු ගැටළුවක් පෙන්නේ නෑ, අවසානෙදි මැරියන් කියනවා එයා කොනල් කියන ඕනෙම දෙකට එකඟවෙන බව. දෙවෙනි කොටස ගැන මතක් කරා ඇති කියල හිතෙනවා.
එහෙනම් අද කොටස ගැන පොඩ්ඩක් කියලම ලිපිය ඉවර කරන්නම්.

අපි අනිත් ඉංග්‍රීසි චිත්‍රපටි වල දකින විදිහේ වර්ෂ අවසාන විනෝද උත්සවේ වන “බෝල්” එක කියල හඳුන්වන එකමුතුව ගැන තමයි අද කොටසේ තියෙන්නේ. අයර්ලන්තයේ ඒක හඳුන්වන්නේ “ඩෙබ්ස්” කියල. අපිට හුරු පුරුදු ඉංග්‍රීසි භාෂාවට වඩා අයර්ලන්ත භාෂාවේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. කතාව බලාගෙන යද්දී ඔයාලට තේරෙයි. ඉතින් හැමෝම ඩෙබ්ස් වලට ලක ලැස්ති වෙන ගමන් තමයි ඉන්නේ. මැරියන් වෙනදට වඩා ලස්සනට ඇඳගෙන එහි ආරම්භක උත්සවේට යන්න හදන කොටසින් තමයි අද කතාව පටන් ගන්නේ.. එතන ඉඳන් ඔයාලාට බලන්න ආරාධනා කරනවා.

එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,572 downloadsDownload Normal-People-2021-S01-E03.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,572 downloadsDownload Subtitles17 KB

6 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Nilush Angana

    Sub ekata thanx

  4. Suranjan

    Thanks.....jayawewa....!

  5. Suranjan

    Thanks jayawewa....!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.